sha fm walampuriyata post card goni 8k

Mewan_Rose

Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    උඹ එවේලේට දාන්න එපායැ ඔක්කොම එක පාර දාන්න හිටියේ
    පෙට්ටි ටිකක් අරගෙන ඒවාට දාලා ඔය courier service එකකට දෙන්න
    නැත්නම් මුළු දිස්ත්‍රික්ක‍ෙම තියෙන post office වලටයි ලියුම් පෙට්ටි වලටයි දාගෙන යන්න
     

    nayomi1990

    Member
    Jul 5, 2017
    115
    9
    0
    ඔයාට තනියෙම කොළබ එන්න බය නම් මම එන්නම් ඇන්න යන්න. සත්තයි මේ කියන්නේ. :sorry::sorry:

    goni 8k geniyanne kohomada oya aneka oyawa komada shuwar karanne shaFM ekatama bara deyi kiyala
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    goni 8k geniyanne kohomada oya aneka oyawa komada shuwar karanne shaFM ekatama bara deyi kiyala


    ඔයා වෙනුවෙන් මම මගේ range rover පැජරෝ එකේ එන්නම්කෝ. කදු පල්ලම් එහෙම තිබ්බොත් මර්සිඩීස් එකේ ඇවිත් යට වැදිලා මග ඉන්න වෙයිනෙ මට..

    මේවගේ එකක ආවට කමක් නෑනේ? :yes:


     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Dan oya hithanne oya raffle draw wala aththtama raffle karala winners la thoranawa kiyala neda. :D
     

    nayomi1990

    Member
    Jul 5, 2017
    115
    9
    0

    ඔයා වෙනුවෙන් මම මගේ range rover පැජරෝ එකේ එන්නම්කෝ. කදු පල්ලම් එහෙම තිබ්බොත් මර්සිඩීස් එකේ ඇවිත් යට වැදිලා මග ඉන්න වෙයිනෙ මට..

    මේවගේ එකක ආවට කමක් නෑනේ? :yes:



    ne epa ona neha
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ne epa ona neha


    ආ බොරු කියලද හිතන්නේ? ඔය GTRZගෙන් අහලා බලන්නකෝ මට ඔය වාහන දෙකක් නැද්ද කියලා? උදව්වක් කරන්න හැදුවහමත් එපාලු.. :no::frown: එයා එක්ක මම නිතරම කොළබ එනවා එක එක වැඩ වලට. :(