Migration

KingCM

Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මේ බලපල්ලා මේ ත්‍රෙඩ් එක 81% ක් එවුන් රටින් යන්න හිතන ඉන්නවා.

    :shocked::shocked::shocked:
    http://www.elakiri.com/forum/showthread.php?t=1805272&highlight=migrate

    ඔය එළකිරි එකේ ඉන්න සෙට් එකනේ....ඔයිට හපන් වෙනවා...පාරට බැහැල mic එකක් අරගෙන 1000 ක් ගෙන් ඔය ප්‍රශ්නය අහපන්....

    "ඔබට නොමිලේ USA - AUS -ENG යන රටවල් 3න් එකකට විස දුන්නොත් ඔබ යනවද කියල...."..

    900ක්ම ඔව් කියයි...:yes:
     
    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    ඔය රට යන ඈයො අසනීප උනාම ලංකාවට ඇවිත් බේත් අරන් යනව කියල දන්නවද? අපේ අම්ම ඉස්පිරිතාලෙ හිටිය ලෙඩ වෙලා.. කාලයක්. ඒ කාලෙ ඉස්පිරිතාලෙට ඇවිත් තරුණ ගෑණු කෙනෙක්.. ඉන්නෙ මොකක්දෝ යුරෝපා රටක. හැබැයි බෙහෙත් ගන්න ඕන උනාම මෙහෙට ටිකට් අරන් බෙහෙත් අරන් එහෙ යන එක ලාබලු එහෙන් ගන්නවට වඩා... ඔන්න ඕකයි තත්වෙ... කයිය බන් ඕව...

    යුරෝපේ කිව්වම සේරම රටවල් සුපිරි නෑ බන්. කුජිත රටවලුත් තියනවා. අපරාදේ උබට ඒ ගෑනු කෙනා ආයේ හම්බ උනොත් කියපන් ඔය දැන් ඉන්න රටේ පිචන් වේවි ඉන්නේ නැතුව අඩුම තරමේ අරාබියේ රටකට ගිහින් කියක් හරි හොයා ගන්න කියල. :lol::lol:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx

    හුගක් එවුන් ලන්කාවට එනව බන් දත් වල කේස් වලට treatment ගන්න. Insurance cover වෙන්නේ නෑලු ඒවා:lol::lol::lol:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    ඔය එළකිරි එකේ ඉන්න සෙට් එකනේ....ඔයිට හපන් වෙනවා...පාරට බැහැල mic එකක් අරගෙන 1000 ක් ගෙන් ඔය ප්‍රශ්නය අහපන්....

    "ඔබට නොමිලේ USA - AUS -ENG යන රටවල් 3න් එකකට විස දුන්නොත් ඔබ යනවද කියල...."..

    900ක්ම ඔව් කියයි...:yes:

    :yes::yes::yes:
     
    Oct 3, 2008
    1,723
    437
    0
    හුගක් එවුන් ලන්කාවට එනව බන් දත් වල කේස් වලට treatment ගන්න. Insurance cover වෙන්නේ නෑලු ඒවා:lol::lol::lol:

    Australia ඉන්න අයත් දත් වල කේස් වලට ලන්කාවට එනව. ආපු කෙනෙක් මට හමු වුනා. Ausi වලින් කලොත් ලක්ශ ගානක් යනව ඒකට. :lol::lol::lol::lol::lol::lol:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    Australia ඉන්න අයත් දත් වල කේස් වලට ලන්කාවට එනව. ආපු කෙනෙක් මට හමු වුනා. Ausi වලින් කලොත් ලක්ශ ගානක් යනව ඒකට. :lol::lol::lol::lol::lol::lol:

    ඔවු බන්. පට්ට ගනන් යන්නේ. කොයි දේටත් එහෙමයි. හුගක් අය අම්මල තාත්තල ආපහු ලන්කාවට එවනව දීර්ග කාලීනව බෙහෙත් ගන්න අවශයතා ඈති වුනොත්
     
    • Like
    Reactions: rskoora

    rskoora

    Well-known member
  • Apr 1, 2008
    4,001
    608
    113
    ඔවු බන්. පට්ට ගනන් යන්නේ. කොයි දේටත් එහෙමයි. හුගක් අය අම්මල තාත්තල ආපහු ලන්කාවට එවනව දීර්ග කාලීනව බෙහෙත් ගන්න අවශයතා ඈති වුනොත්

    Tahikenna meka atta mam danna kenek ge amma lead una mennna harena tapale lankawe
     
    • Like
    Reactions: malakadss

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    ඔවු බන්. පට්ට ගනන් යන්නේ. කොයි දේටත් එහෙමයි. හුගක් අය අම්මල තාත්තල ආපහු ලන්කාවට එවනව දීර්ග කාලීනව බෙහෙත් ගන්න අවශයතා ඈති වුනොත්

    :lol::lol::lol:

    Auzi wala PR thiena ewunuth mehe ewith nomile beheth aran yanawa ethi ehenan.