ඈත් එක සාල් මනාවෙන් මෙතෙක් දෑ කෙසේ පි සම්දැයි ” නොකි යා යහපතැයි ඒ බස ගි විස සහල් පැස
මු ල් සහලින් බත් ද කඩ සහලින් කැඳද සුන් සාලින් කැවු ම් ආදී අවු ලූපත් ද පිස පණ්ඩිතයන්වහන් සේ ට අවු ලූ
සහි ත කැඳ දුන් හ. කැඳ ටිකක් මු ඛයට ගත් පමණි න් ම සි යළු රස නහර වැල් පි නා ගි ය නමු ත් ඈ විමසනු
පි ණි සම සොඳුරෟතොප පි සමන් නොදන් නා කළ කු මක් නි සා මාගේ සහල් නසාපු දැයි කි යා කාරා දමාපී සේ ක.
අමරා දේ වීත් නොකි පී කැඳ යහපත් නොවීනම් කැවු ම් කෑව මැනවයි ඒ අතට දුන් හ. ඒ මු ඛයට ගත් පමණි න්
රස නහර වැල් පි නා ගි යේ ය. මු ලින්කී අයු රු එයද කාරා දැමූ සේක. ඊටත්නොකි පී එසේ වීනම් බත්අනු භව
කළ මැනවයි කි යා බත් අත තැබූ හ. ඉන් ආලෝ පයක් මු ඛයෙහි තබන් නාම සි යළු රස නහර පි නාගි ය නමු ත්
එයද පෙරසේම ප‍්‍රතික්‍ෂෙපකොට පිසමන්නොදන්නේයයිගරහා තුන්වගයම එක්කොට ඇගේඉස පටන්
මු ළු ශරීරයෙහි ගල් වා දොර අව්වෙහි සි ටින් නට නි යම කළසේ ක. ඈද ඊට මදකු ත් නොකි පී යහපත ස් වාමීනි ෟයි
https://jaathakakathaa.wordpress.com/2014/08/29/529-උම්මග්ග-ජාතකය/