Machanla IQ OPTION ekata සල්ලි දාන්නෙ කොහොමද? මම කලින් නම් Com bank VISA SHOPPING DEBIT EKAN DAMME, ඒත් දෑන් බෑ, Error එකක් දෙනවා.
උන්ට කෝල් කලම කියන්වා ඒක IQ eken කරන manual transaction ekak lu, බෑන්ක් එකට කරන්න දෙයක් නෑල්ලු. Unge web portal address eka illagannalu.
Mama kalin damma ne. Mona magulakda?

උන්ට කෝල් කලම කියන්වා ඒක IQ eken කරන manual transaction ekak lu, බෑන්ක් එකට කරන්න දෙයක් නෑල්ලු. Unge web portal address eka illagannalu.
Mama kalin damma ne. Mona magulakda?