IQ Option VS Com.Bnk Shopping Debit Card

Splash_smart

Well-known member
  • Jan 26, 2016
    920
    508
    93
    Machanla IQ OPTION ekata සල්ලි දාන්නෙ කොහොමද? මම කලින් නම් Com bank VISA SHOPPING DEBIT EKAN DAMME, ඒත් දෑන් බෑ, Error එකක් දෙනවා.

    f2bG


    උන්ට කෝල් කලම කියන්වා ඒක IQ eken කරන manual transaction ekak lu, බෑන්ක් එකට කරන්න දෙයක් නෑල්ලු. Unge web portal address eka illagannalu.

    Mama kalin damma ne. Mona magulakda? :confused::confused::confused::eek::eek::eek::eek::angry::angry::angry:
     
    • Like
    Reactions: Profile_01

    eregoda899

    Well-known member
  • Sep 12, 2012
    852
    119
    63
    37
    Kandy
    Sampath web card eket oya vage problems enava.
    Pay karaddi ungr gatway tiyenava vitarak venaba anek ewa na. Aye ebay vitarak pay venava.
    Anek okkoma non security transaction kiyala vatenava
     
    • Like
    Reactions: Splash_smart

    Splash_smart

    Well-known member
  • Jan 26, 2016
    920
    508
    93
    Skrill eken Visa Debit card eka add karala PAY karanna puluwan wei da ban?Try kala naha karapu kenek kiyanna...:yes::yes::yes:
     

    eregoda899

    Well-known member
  • Sep 12, 2012
    852
    119
    63
    37
    Kandy
    Thanks mc...:yes::yes::yes: Un block karanawada kohedo.

    Ane manda. Skrill ekata money uplode karana dennet naha bank eken.
    Online reload dagena tiyenam dialog and mobitel site.vala venasa balahan. Dialog un card aiti bank ekata anuwa payment gatway change karala.
    Mobitel nati nisa mage web card ganne na..
    Unta kiwama ehema issue ekak naha kiyanava
     

    Splash_smart

    Well-known member
  • Jan 26, 2016
    920
    508
    93
    Ane manda. Skrill ekata money uplode karana dennet naha bank eken.
    Online reload dagena tiyenam dialog and mobitel site.vala venasa balahan. Dialog un card aiti bank ekata anuwa payment gatway change karala.
    Mobitel nati nisa mage web card ganne na..
    Unta kiwama ehema issue ekak naha kiyanava

    Sira ban, unge cards ne ban. Apita karanna deyak naha ban. Ane manda? :baffled::baffled::angry::angry::confused::confused:
     

    Splash_smart

    Well-known member
  • Jan 26, 2016
    920
    508
    93
    Itin ban mara wadak ne ban. Ape salli ne ban, api salli burn kalath bank ekata wadak naha ne. Un service eka denna danaganna epai.
     

    Aquaman

    Member
    Jun 12, 2017
    304
    10
    0
    ලංකාවේ අය ලොස්ට් වෙන මුදල ලංකාවට එන මුදලට වැඩි..ඒ නිසා දැන් සම්පුර්නයේම තහනම් කරන්න හදන්නේ..ලගදීම IQ කරන අයතත් ෂොට් එක දෙවි..ටික දෙනෙක් ගානක් හෙව්වට ලංකාවෙන් පිටවෙන මුදල වැඩි නිසා block කරන්නේ බංක වලින් ;)

    දන්නා තරමින් දැන් ලිස්ට් එකක් හදන යනවා කරන අයගේ..ලගදීම ගෙදර එවි :rofl:
     

    Splash_smart

    Well-known member
  • Jan 26, 2016
    920
    508
    93
    yes...I'm personally know ;) this research submit my UCSC university friends :dull:

    රුපියල් බාල්දු වෙන්න එක හේතුවක් IQ Option :P

    Ane manda ban Mata mekata answer ekak denna baha becasue mama meka gana danne nati nisa hariayatama (Real situation eka) :yes::yes:
     

    Aquaman

    Member
    Jun 12, 2017
    304
    10
    0
    Ane manda ban Mata mekata answer ekak denna baha becasue mama meka gana danne nati nisa hariayatama (Real situation eka) :yes::yes:

    රුපියල් බාල්දු වෙන්න එක හේතුවක් IQ Option

    සීමිත පිරිසයි ඕකෙන් ගොඩ යන්නේ..ඒ සීමිත පිරිස උත්සහ ගන්නවා තව අයව බදවා ගන්න..පාඩුවේ කට වාහන කරන ගියා නම් අවුලක් වෙන්නේ නැහැ ..අනිත් 99% lost නිසා මහා බැංකුවෙන් තීරණයකට අවා block කරන්න ;)
     
    Last edited:

    badulal

    Well-known member
  • Apr 17, 2016
    985
    111
    63
    Danata Masekata udadi mama skiril deposit kara mage debit eken dan nam danna machan mata penenne wadikal karanna bari wei wage kohomath puluwan unath direct card add karanna epa iQ ekata