HDD එකේ ඉඩ මදිද?

suicxde

Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    HDD එකේ ඉඩ මදි වෙන එක අපි හැම එකාටම තියෙන ප්‍රෂන්යක්නේ.ඉකට ප්‍රදානම හේතුව film,tv සීරිස් සහ වැල.ඉතින් ඔය 720p එකක් සාමාන්යෙන් අඩුම 400mb වත් වෙනවනේ.එත් දන්නවද?දැන් ඒවා 120mb වගේ වෙනකල් අඩු කරගන්න පුළුවන් කියල?

    ඕකට හරියන හොදම සහ අලුත්ම එක තමා x265 HVEC කියල කියන්නේ.අපි දන්නවනේ x264.mkv එකෙත් size එක පට්ට අඩු උනාට quality අඩු නෑ කියල.එත් ගොඩක් mkv format අපේ tv වල direct ප්ලය්කරන්න බැනේ .ඉතින් එකට තම මේක තියෙන්නේ

    software එකේ නම handbrake .

    https://handbrake.fr/

    ඔන්න ඕකෙන් free download කරගන්න .

    කරගෙන open කරලා වම් පැත්තේ උඩම තියෙන source කියන එකෙන් තමන්ට කැමති video එක open කර්ටන්න .එට පස්සේ video එක දාගත්තට පස්සේ destination කියල එකක් තියෙනව ටිකක් පහලින්.එතනින් තමන්ට video එක select කරලා ඕනේ නමක් දෙන්න

    nnvJctb.jpg

    එට පසේ යට තියෙන tabs වලින් advanced tab එක click කරලා reference frame කියන එක 4 කරන්න.(3-4)දෙකෙන් ඕනේ එකක් .එට පස්සේ audio ටැබ් එකට යන්න .එකේ දකුණු පැත්තේ කොනේම advanced buttonn එකට එහාපැත්තෙ තියෙන එක ඔබල එකේ 128 කියල හදන්න.(bit rate එක.එක වැඩි වෙන තරමට sound quality .වැඩි.එක ඕනේ නම් 320 වගේ දෙන්න සින්දු convert කරනවානම් .එතකොට size එක ටිකක් වැඩිවෙයි .

    PNdC4bZ.jpg

    Zzvr6Uq.jpg

    එට පස්සේ ඔ audio අනන් මනං tab පෝලිමට උඩින් ඇති WEB OPTIMIZED කියල එකක්.එකට හරියක් දාන්න.නැත්තන් phone වල එහෙම play වෙද්දී අවුල් යනවා

    F6Ak0Ea.jpg

    Gm0C8Ve.jpg

    එට පස්සේ උඩම ඇති start කියල buttin එකක්.එක ඔබන්න.encode වෙන percentage එක යටින්ම පෙන්නයි

    ඔන්න ඕකයි කතන්දරේ.අවුල් තියෙනවනම් thread එකේ හරි මට pm එකක් හරි දන්නා

    රේප් වෙනුවට බම්ප් ගෙන යන්න මචංලා .තව එකෙකුට මේක පේනවා එතකොට.

    :Ddrone ගැන - Click Here
    :yes:පීනසට බෙහෙත් Click Here
    :cool:Auto Gear ගැන - Click Here
    :confused:HDD එකේ ඉඩ මදිද? - Click Here
     
    Last edited:

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    ඕක කරන්න යන වෙලාවයි, ප්‍රොසෙසර් පවර් එකයි සේරම බැලුවාම ඕන හෙන මෝඩ වැඩක් බං. ආයෙ බානකොට x265 බාපන්. ඊට අමතරව බලපු ඒව එවෙලෙම මකපන්. අඩු ගානට හාඩ් සෙට් වුනාම portable/internal හාඩ් එකක් ගනින්. මේවා මෙහෙම රී එන්කෝඩ් කරන්න ගියාම යන වියදමට වඩා, කාලයක් ගිහින් හාඩ් එකක් ගත්තෑකි.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,895
    10,489
    113
    In the eyes of my girl
    ඕක කරන්න යන වෙලාවයි, ප්‍රොසෙසර් පවර් එකයි සේරම බැලුවාම ඕන හෙන මෝඩ වැඩක් බං. ආයෙ බානකොට x265 බාපන්. ඊට අමතරව බලපු ඒව එවෙලෙම මකපන්. අඩු ගානට හාඩ් සෙට් වුනාම portable/internal හාඩ් එකක් ගනින්. මේවා මෙහෙම රී එන්කෝඩ් කරන්න ගියාම යන වියදමට වඩා, කාලයක් ගිහින් හාඩ් එකක් ගත්තෑකි.

    ow bun patta welawak yanawane
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,436
    7,117
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    ඕක කරන්න යන වෙලාවයි, ප්‍රොසෙසර් පවර් එකයි සේරම බැලුවාම ඕන හෙන මෝඩ වැඩක් බං. ආයෙ බානකොට x265 බාපන්. ඊට අමතරව බලපු ඒව එවෙලෙම මකපන්. අඩු ගානට හාඩ් සෙට් වුනාම portable/internal හාඩ් එකක් ගනින්. මේවා මෙහෙම රී එන්කෝඩ් කරන්න ගියාම යන වියදමට වඩා, කාලයක් ගිහින් හාඩ් එකක් ගත්තෑකි.

    How To Make An External HDD (DIY)
     
    • Like
    Reactions: pradeeplk1025

    suicxde

    Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    ඕක කරන්න යන වෙලාවයි, ප්‍රොසෙසර් පවර් එකයි සේරම බැලුවාම ඕන හෙන මෝඩ වැඩක් බං. ආයෙ බානකොට x265 බාපන්. ඊට අමතරව බලපු ඒව එවෙලෙම මකපන්. අඩු ගානට හාඩ් සෙට් වුනාම portable/internal හාඩ් එකක් ගනින්. මේවා මෙහෙම රී එන්කෝඩ් කරන්න ගියාම යන වියදමට වඩා, කාලයක් ගිහින් හාඩ් එකක් ගත්තෑකි.

    ow bun patta welawak yanawane

    Machan encode wenna patta welawak yanawane...
    Mama use kare IFME eka. oka hodada.. ikmanata wenawada..?

    මේක ඉතින් කරලා වැඩක් න මචං core 2 duo මගුල් තියෙනවනම්. i series එකේ processor එකක් වත් තිඑන්න ඕනේ කරනවානම්.නැත්තන් පට්ට වෙලාවක් යනවා මන් හිතන්නේ.මටනම් විනාඩි 10ක් වගේ යන්නේ 50minutes එකක් encode වෙන්න.aluth version එකේ තව අඩුද කොහෙද.
    film එකක් එහෙම බලන ගමන් ඕක background run වෙන්න දෙනවා .අවුලක් නැනේ එතකොට