ලෝකයේ සිටින මාරාන්තිකම සතුන්
-----------------------------------------------------------------------------------------
***
Piranha
දකුණු ඇමෙරිකානු ගංගාවල ජීවත්වන මාරාන්තික මත්ස්‍ය විශේෂයක් වන අතර තත්පර කිහිපයකින් මිනිස් සිරුර දරුණු ලෙස තුවාල සිදු කිරීමට හැකියි ...
ඔවුන් කණ්ඩායම් ලෙස ගමන් කරන අතර එකිනෙකා සමගින් එක්ව තම ගොදුර හබා යනු ලබයි ...

Siafu Ants
Siafu නොහොත් Driver Ants ලෙසද හදුන්වන අතර මිලියන 50ක් පමණ වන රංචුවක් එකට ගමන් කරයි...
ඉතා ශක්තිමත් හක්කක් මුන් සතු වේ ..එයින් තම ගොදුර දැඩිව ග්‍රහණය කර ගනි ...
නැගෙනිහිර සහ මද්යම අප්‍රිකාවේ Siafu Ants වාසය කරයි ...

Komodo Dragon
ඉන්දුනීසියාවේ බහුලව ජීවත්වන Komodo Dragon ලෝකයේ විශාලතම කටුස්සන් වර්ගය වේ.. 3m ක දිගින් යුතු වන අතර කිලෝ 100ක පමණ බරකින් යුතු වේ ...
තම ගොදුරේ උගුරා වෙත කඩ පනින මුන් ඊට හානි කොට ගොදුර අඩපන වී මැරෙන තෙක් බලා සිට තම ආහාරය සදහා යොදා ගනියි..1910දී පමණ මෙම සතුන් විශේෂය සොයා ගන්න ලදී..
(මුන් ගැන දැන ගන්න කැමති කෙනෙක් ඉන්නවා නං David Attenboroughගේ Planet Earth II වල පලමු කොටසේ තියෙනවා...ඒකේ ඔක්කොම කොටස් පට්ට බලන්න .)

Hippopotamus
ඉතාම අවේගශීලි වන අතර Hippopotamus යනු පරණ ග්‍රීක භාෂාවෙන් "River Horse "ටයි ..
අලියාට සහ රයිනෝ ට පසු විශාලතම කිරි බී වැඩෙන ගොඩබිම වෙසෙන සත්වයා ලෙස සලකනවා..
වසර මිලියන 16කට පමණ පෙර ජීවත් වූ Hippopotamusකෙනෙකුගේ පොසිලයක් අප්‍රිකාවෙන් සොයා ගෙන ඇත..
වසර 40-50ක කාලයක් ජීවත්ව වේ ..

Salt Water Crocodile
තම ගොදුර දඩයම් කිරීම සදහා Death Roll නමැති ක්‍රමයක් යොදා ගනු ලබනවා..තම කට පළල් කර ගොදුර අල්ල තමා වටේ නොනවත්වා කැරකෙමින් ගොදුර ජලයෙහි ගිල්වනු ලබනවා..
අඩි 22ක් පමණ දගින් යුතු අතර කිලෝ 1000ක පමණ බරින් යුතු වන අතර විශාලතම උරගය වේ...
ඉන්දියාවේ නැගේනිහිර වෙරල තීරයේ සිට ගිනිකොන දිග ආසියාවේද ඕස්ට්ට්රේලියාවේ උතුරු දිගද බහුලව ජීවත් වේ..

African Elephant
විශාලතම ගොඩබිම වාසය කරන කිරි බී වැඩේන සතා අලියා වේ ...
ගොඩබිම වාසය කරන විශාලතම මොලය හිමිව ඇත්තේද අලියටයි..
වසරකට මිනිසුන් 500ක් පමණ අලින් අතින් මිය යයි ...

Black Mamba
උග්‍ර විෂ සර්පයකු ලෙස හදුන්වනු ලබන අතර අප්‍රිකාවේ ජීවත් වේ.
වේගවත්ම සර්පයෙකු ලෙසද Black Mamba හදුන්වනු ලබයි..
මූගේ විෂ මගින් වැඩිහිටි පිරිමියෙකු මිනිත්තු 20ක් තුල මිය යාමට තරම් දරුණු වේ.

Blue Ringed Octopus
ගොල්ෆ් බෝලයක් තරම් කුඩා වන නමුත් මිනිසුන් 26ක් පමණ මැරීමට අවශ්‍ය විෂ Blue Ringed Octopus සතු වේ .ඒ සදහා ප්‍රති විෂක්ද නොමැත..
මිනිත්තු කිහිපකින් අංශභාග තත්වයට ලක් වන අතර හුස්ම ගැනීමේ අපහසුතාවයක්ද අතිවි මිය යයි....
පැසිපික් සහ ඉන්දියානු සාගරයේ ජීවත් වේ..

Cobra
ලෝකයේ උග්‍ර විෂ සර්පයා ලෙස Cobra හදුන්වනු ලබයි ,,,,
වසරකට් 46000ක පමණ මිනිසුන් ප්‍රමානයක් නයි දෂ්ට කිරීම නිසා ඉන්දියා වේ පමණක් මිය යනු ලබනවා..

Mosquitos
මිනිසුන් මිලියන් 500කට පමණ වසරකට ලෙඩ රෝග මදුරුවන් විසින් ගෙන යනු ලබනවා ...
එමගින් මිලියන් 2.7ක පමණ ප්‍රමානයක් මිය යනු ලබනවා..

+9