වාහන හින්ද කාපු කටු ...3

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,511
    2
    54,012
    113
    Yako vavoline eka ganan adui ne castrol ekata 20% discount deelath me gana kiwwe ekko uta weradila.

    Edit: anna man anagatta.

    Castrol can eka 5L da danne na.. van ekata 6L danne loku can ekai podi ekai.. so loku eka 5L

    Yep valvoline eka kelinma United Motors (agent) gen 4176

    Castrol eka semisyn da danna?
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,619
    3,339
    113
    ටර්බො එකේ 1500 , බේස් මොඩල් 1800 නන් ටර්බො, මේක අඩු ඇති cc ගාන හින්දා,

    ස්ටැෆඩ් එක සන්ඩේ ටයිම්ස් එකේ දාන ඇඩ් වල තියෙන්නෙ අවම 95යි කියල , ඔටෝ ගියර්, එන්ජිම මොකද්ද දන්නෑ ටර්බෝම වෙන්නැති සමහර විට :confused:

    පර්මිට් 60ගානක්ද 70 ගානක්ද කොහෙද තිබ්බෙ මතකේ හැටියට :sorry:
    Oka hybrid nemeine
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,511
    2
    54,012
    113
    @ChamaraGL mehemd thynne nathnam 3rd gear eka thynwd? Me 2001 premio ekak

    CZZY6uz.png
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,619
    3,339
    113
    නෑ , හයිබ්‍රිඩ් මොඩල් තියෙනවාද දන්නෑ, නැතිව ඇති සමහර විට :confused:
    Vezel akath 2017 model wenas karalada....grace ekenam wenas karala tibba kiyala tibunane..tawa noah eke accord ekeda kohedath tibba....