Trip to Riverstone - රිවර්ස්ටන් සංචාරය

ESL

Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    Trip to Riverstone - රිවර්ස්ටන් සංචාරය

    ඔන්න යාලුවනේ ගොඩ කාලයක් තිස්සේ plan කරලා plan කරලා යන්තම් සාර්ථකව කිසිම බාධාවකින් තොරව Riverstone වලට trip එකක් ගිහිල්ලා එන්න පුළුවන් උනා.

    මේ සම්බන්ධයෙන් තොරතුරු දැනගන්න කලින් මම thread එකක් Elakiri යේ දැම්මා. පහලින් තියෙන link එකට ගිහිල්ල කියවලා බලන්න. මේවගේ ගමන් යන්න හිතන් ඉන්න යට ඒ කරුණු ගොඩක් වැදගත් වෙයි.

    http://www.elakiri.com/forum/showthread.php?t=1806145

    අපි ගමන පටන් ගත්තේ උදේ 5.30 ට නුගේගොඩින්. අපේ ගමන් මාර්ගය උනේ නුගේගොඩ, පෑලියගොඩ, නිට්ටඹුව, අඹේපුස්ස, කුරුණෑගල, ඉබ්බාගමුව, තල්ගොඩපිටිය, දොඩන්ගස්ලන්ද, මාතලේ, රත්තොට, රිවර්ස්ටන්. (මුළු ගමන් දුර - 380KM, නුගේගොඩ-රිවර්ස්ටන්, රිවර්ස්ටන්-නුගේගොඩ). රිවර්ස්ටන් වලට යද්දී උදේ 11.30 වගේ උනා. පැය හතරක් පමණ අපි සංචාරයේ යෙදුනා. එකම ප්‍රශ්නයකට තිබුනේ අධික මීදුම පමණයි. ඒ නිසා වටපිටාවේ ලස්සන බලන එකනම් පොඩ්ඩක් අමාරු උනා. කොහොම උනත් අමතක නොවන ගමන් ලෙසට අපිට මේ සංචාරය අවසන් කරන්න අවස්ථාව ලැබුනා.

    ලැබුණු හැම අවස්ථාවකම photo ටිකකුත් ගහ ගත්තා.

    BqKVAg


    ah8Pt4


    fkrKPx


    373JwN


    GLoKpo


    9Mo8d4


    YJicHi


    w4w5tz


    yhSy5p


    g5tCNT


    aboCcq


    zEUoFQ


    V8GBDn


    yk8cmA


    :):):)
     
    Last edited:

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    Awesome machan! photos wala ISO eka tikak wadii wage neh :|

    mama technical side eka gana echchara danne naha bn. Owa gatte Samsung Galaxy A5 2016 phone eken saha Panasonic DMC-FH4 podi 14MP camera ekakin. Thnx bn.
     

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    machan van eke koheta wenakam yanna puluwanda? godak pain yanna thiyenawada?

    mchn google map balanna. eke pitawala nature trail kiyala pennana thana wenakn van eke yanna puluwan. ethana indan pain thama gamana. okkoma
    5-6 km wage thiyenawa. hariyatama sure naha bn. awidina eka prashnayak naha. seethala nisa lokuwata mahansiyak danenne naha. supirima place ekak. niwadu dawas walanam tikak senaga. api giye poya dawase(2017/07/08)