Wariyapola Car Vs Bus Accident අම්මෝ

Fire_Bird

Well-known member
  • Feb 13, 2009
    8,840
    1
    1,046
    113
    දැන් එන ජැපනීස් කාර් වලත් එයාර් බෑග් නැද්ද බන්?:shocked::(:(:(

    thibuna kiyala ithin seat belt naththam wada karanne na, sensor awl nam wada karanne na. kawda danen ithin oya wage seen ekakda kiyala
     
    Sudheera-H

    Active member
  • Sep 3, 2016
    814
    172
    43
    දැන් එන ජපන් කාර් විශ්වාස කරන්න බැහැ, සේල් වලින් අලුත් ඒවා කියල විකුණපු ඒවාත් අහු වෙලා තියෙනවා ඇක්සිඩන්ට් වෙලා හදල එවපුවා කියල, ඉතින් එයා බෑග් වැඩ කරන්නේ නැතිවෙන්න පුළුවන්, කලින් ඇක්සිඩන්ට් වෙලා නිසා වාහනේ දුර්වලයි, ජපන් කියල උපරිම විශ්වාසය තියන් ඩ්‍රයිව් කරත්, තමන් ගැන උපරිම විශ්වාසය තිබ්බත් අනෙත් ඩ්‍රයිවර්ස් ල කියන්නේ තමන්ට කොන්ට්‍රෝල් කරන්න බැරි සාධක කියල ඩ්‍රයිව් කලොත් ජීවිතේ බේරාගෙන තව දවසක් ජීවත් වෙන්න පුළුවන් වෙයි. :(
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,820
    949
    113
    Hamilton, NZ
    වාහනේ ජපන්ද ඉන්දියන්ද කියලා නෑ ඇක්සිඩන්ට් එකකදි
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    ȜMA X;21931538 said:
    වාහනේ ජපන්ද ඉන්දියන්ද කියලා නෑ ඇක්සිඩන්ට් එකකදි

    Methana nan Car karayage wage weredda. Mata hithenne car eke driver ta ninda gihin
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    හැප්පෙන්නේ layland එකක්නම්...air bags ..බ්‍රෑන්ඩ් එක රට අදාලම නැ ....​
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    දැන් එන ජපන් කාර් විශ්වාස කරන්න බැහැ, සේල් වලින් අලුත් ඒවා කියල විකුණපු ඒවාත් අහු වෙලා තියෙනවා ඇක්සිඩන්ට් වෙලා හදල එවපුවා කියල, ඉතින් එයා බෑග් වැඩ කරන්නේ නැතිවෙන්න පුළුවන්, කලින් ඇක්සිඩන්ට් වෙලා නිසා වාහනේ දුර්වලයි, ජපන් කියල උපරිම විශ්වාසය තියන් ඩ්‍රයිව් කරත්, තමන් ගැන උපරිම විශ්වාසය තිබ්බත් අනෙත් ඩ්‍රයිවර්ස් ල කියන්නේ තමන්ට කොන්ට්‍රෝල් කරන්න බැරි සාධක කියල ඩ්‍රයිව් කලොත් ජීවිතේ බේරාගෙන තව දවසක් ජීවත් වෙන්න පුළුවන් වෙයි. :(

    :yes:

    B/N Car ekak gannawa nan ganna one agent gen mai. Laksha 3-4 wasiyata sales walin ganna ewun thami den godak inne.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මෙහෙමත් මීහරකෙක්. අර දරුවා අනූනමයෙන් බේරුනේ. CAI0550

    https://www.facebook.com/denuwan/videos/10155544976389288/

    අනූනමයෙන් බේරෙනවා කියන්නේ මේක තමයි, සුදු ඉර උඩ තව පොඩ්ඩෙන්! Luckily they didn't get hurt, Carless Mercedes #CAI0550 on wrong side on Zebra Crossing at Madiwela, Thalawathugoda road on 2017-07-17 at 11.18 AM