Wariyapola Car Vs Bus Accident අම්මෝ

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,117
    16,967
    113
    වාරියපොල රිය අනතුර
    *කරුණාකර සංවේදී අය නැරඹීමෙන් වලකින්න
    රිය පැදවීමේදී වේගය සීමා කර ගත හැකි වේගයකින් පදවන්න
    නොමැතිනම් ඊලගට අනතුර ඔබට විය හැක

    https://www.facebook.com/SriLankaTribuneNews/videos/1700956313470565/

    දැන් එන ජැපනීස් කාර් වලත් එයාර් බෑග් නැද්ද බන්?:shocked::(:(:(
     
    • Like
    Reactions: Iron Monger

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,853
    2
    54,518
    113
    වාරියපොල රිය අනතුර
    *කරුණාකර සංවේදී අය නැරඹීමෙන් වලකින්න
    රිය පැදවීමේදී වේගය සීමා කර ගත හැකි වේගයකින් පදවන්න
    නොමැතිනම් ඊලගට අනතුර ඔබට විය හැක

    https://www.facebook.com/SriLankaTribuneNews/videos/1700956313470565/

    දැන් එන ජැපනීස් කාර් වලත් එයාර් බෑග් නැද්ද බන්?:shocked::(:(:(

    Air Bags නැතුව ජැපනීස් වාහන එන්නේ නෑ දැන් අවුරුදු දහයක වගේ ඉඳන් :yes:

    මේක පරණ ජපන් එකක් / මැලේසියන් ජපන් කොපියක් වෙන්න ඇති
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,117
    16,967
    113

    Air Bags නැතුව ජැපනීස් වාහන එන්නේ නෑ දැන් අවුරුදු දහයක වගේ ඉඳන් :yes:

    මේක පරණ ජපන් එකක් / මැලේසියන් ජපන් කොපියක් වෙන්න ඇති

    ඒක තමා මාත් බැලුවේ.:sorry:
     
    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    2.gif
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,891
    6,762
    113
    38
    Galle
    වාරියපොල රිය අනතුර
    *කරුණාකර සංවේදී අය නැරඹීමෙන් වලකින්න
    රිය පැදවීමේදී වේගය සීමා කර ගත හැකි වේගයකින් පදවන්න
    නොමැතිනම් ඊලගට අනතුර ඔබට විය හැක

    https://www.facebook.com/SriLankaTribuneNews/videos/1700956313470565/

    දැන් එන ජැපනීස් කාර් වලත් එයාර් බෑග් නැද්ද බන්?:shocked::(:(:(

    මේක පරණ එකක් බන් 2015

    දැන් එන ජැපනීස් කාර් වලත් එයාර් බෑග් නැද්ද බන්?

    එයාර් බෑග් තිබ්බ පලියට වැඩ කරනවා කියන්න බෑ.සමහර විට සෙන්සර් වැඩ නොකර ගියාද දන්නේ නෑ.
    ඕනවට වඩා විශ්වසේ තියන්න එපා ජපන් කියල
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    air bag tibbath oya wage impact ekakadi marenna puluwan ban.
    steering wheel dashboard angata awama air bag tibba kiyala wenasak nane :(
    Japanease Europe mona wahane unath parissamin yanna oni. bus karayangen nam berenna amarui :( puluwan tharam loku parawal madin island eka dala wen kalanam hari