පොලිය උඩ යයි. ස්ථාවර 18%. ණය පොලිය 21%

Target Hoona

Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    පොලිය උඩ යයි. ස්ථාවර 18%. ණය පොලිය 21%

    පොලිය උඩ යයි. ස්ථාවර 18%. ණය පොලිය 21%
    GossipClanka.com
    බැංකු පොලී අනුපාතය දිගින් දිගටම ඉහළ යමින් තිබේ. ස්ථාවර තැන්පතු සඳහා වාණිජ බැංකු විසින් ගෙවනු ලබන පොලී අනුපාත වාණිජ බැංකු විසින් තරගකාරී ලෙස ඉහළ නංවමින් තිබෙන බව කළ නිරීක්ෂණයකින් පැහැදිලි විය. වසර 5ක

    කාලයක් බලපවත්වන ස්ථාවර තැන්පත් ගිණුම් සඳහා මේ සතියේ සිට 18% ඉහළ පොලියක් ගෙවන බව ඇතැම් වාණිජ බැංකු විසින් නිවේදනය කෙරිණි. ඊට අමතරව බොහෝ වාණිජ බැංකු දීර්ඝ කාලීනව කෙරෙන මෙබඳු මූල්‍ය තැන්පතු සඳහා 16% හෝ 17%ක් වැනි පොලී අනුපාතයක් නියමකර ඇත. පිළිගත් මූල්‍ය සමාගම්ද (ෆිනෑන්ස් කොම්පැණි) මේ හා යමින් ඉහළ පොලී අනුපාත නියම කරන්නට පටන්ගෙන තිබේ. මේ නිසා රටේ සමස්ත පොලී අනුපාත දිගින් දිගටම වර්ධනය වෙයි. ඊට සමගාමීව ණය සැපයීමේදී හා බැංකු අයිරාවලදී බැංකු විසින් අය කරන පොලී අනුපාතයද ඉහළ යමින් ඇත. දැන් ඇතැම් බැංකු සහ මූල්‍ය සමාගම් ණය සපයන්නේ 21% හෝ 22% තරම් ඉහළ පොලී අනුපාතයකටය.
    2017-07-09
     
    • Like
    Reactions: eregoda899

    Sudheera-H

    Active member
  • Sep 3, 2016
    814
    172
    43
    දැනුවත් කිරීමට ස්තුතියි. නමුත් ආරංචිය සුභ නැහැ. :(
     

    eregoda899

    Well-known member
  • Sep 12, 2012
    852
    119
    63
    37
    Kandy
    2014 මගේ යාලුවෙක් ගුරුසෙත ලොන් එකක් ගත්තා රේට් එක 11.5. දැන් 16% යි.
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අයහපත් ආර්ථික කළමණාකරණයේ ප්‍රගිපල තමයි මේ...
     
    Last edited:

    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,572
    838
    113
    8 pass nathi arthika osthar lage keruwawa supiri :angry::angry::angry::angry::angry:
    Rataka FD rates one digit tiyena tharamata hodai, rata kala me kalakanni desha paluwo :sorry:
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,113
    1,983
    113
    long term ..5yrs i think

    මිනිස්සු සල්ලි බැංකුවල තියන්න බයයි. ගන්නව ඇති ඔක්කොම ඒක වලක්වන්න කරන වැඩක් වෙන්න ඇති. අනේ මන්ද මෙහෙම ගියොත්
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    සණසෙන් 21% එකටත් දුන්න . ඉතින් මොකද්ද .... ඔහොම ගියොත් කෙල වෙයි .......
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Reason Eka----------Lankave paladai vada[works] karana aya adui. Godak aya-------Bank workers la------paripalana Niladarin-------Anungen padi ganna bala gena inna aya-------Anunge works vivechanaya karana aya-------Hari varadi balana aya--------Sindu kiyana aya--------Naluwo------Niliyo------desapalakayo------Niladarin-----Mea kauruth anun gen padi ganna aya. Hamoma vage anungen padi ganna bala gena inne. Dan padi denna ekek naha.Eka nisa Minissu laga money natha Bank deposit valata.
     
    Last edited: