මමනං රෑට කාලත් ආව දැන් දහය වෙනකන් සින්දු අහන්නයි තියෙන්නෙ
මමනං රෑට කාලත් ආව දැන් දහය වෙනකන් සින්දු අහන්නයි තියෙන්නෙ
හික්ස් ඒක නම් ඇත්ත අපි ආවේ සිංදු ඩවුන්ලොඩ් කරන්න මුලින්ම

හිත මෙව්වා වෙලා යනවා ඒ කාලේ මතක් උනාම ඕකට තව එක්කෙනෙක් කැමති යි,, මං දන්න කෙනෙක්![]()
අසංග කටින් සින්දු කියපු කාලේ කියපු සින්දුවක්