ඩයගම ctb එකා තමයි අපෙ ගමට එන එකා.පොර හැබැයි බස් එක හොඳට තියාගෙන ඉන්නවාකොළඹ ඩයගම බස් එකේ මම ඔය ගියේ.එදා හිටියේ ටෙම්පරි ඩ්රයිවර් කෙනෙක්ලු.හැමදාම යන එකා කීයට යනවද දන්නෑ.
ඩයගම ctb එකා තමයි අපෙ ගමට එන එකා.පොර හැබැයි බස් එක හොඳට තියාගෙන ඉන්නවාකොළඹ ඩයගම බස් එකේ මම ඔය ගියේ.එදා හිටියේ ටෙම්පරි ඩ්රයිවර් කෙනෙක්ලු.හැමදාම යන එකා කීයට යනවද දන්නෑ.
මට පේන්නේ හේන බාගෙට කොටල අතරමග දාල ගිහින්ද කොහෙද

ඩයගම පාර හුරු වුණ එවුන් අනිත් පාරවල්වල යන්නෙ රේසින් වගේඌට බොකක් සෙට් වෙලා ද එච්චර ඉක්මනට ගියෙ![]()
බලපන් මිල්ටන්ලගේ ජෝතිලගේ සින්දු එහෙම නෙමෙයිනේ බන්

අයියේ රතු රාමු අයියේ
අපේ පාරනේ හදන්ඩ ආවේ
ඩයගම පාර හුරු වුණ එවුන් අනිත් පාරවල්වල යන්නෙ රේසින් වගේ

ehema newei ban dehi gediya mirikuwa wage muuna karagena kiyana sinduwa amuthu mewwa ekak thiyanawa![]()
මෙන්න මේ වගේ කඩ්ඩ සිංදු තමයි මම ආස..
සිංහල සිංදු වල කියන දේවල් තේරුම් ගන්න අමාරුයි මට..

මෙන්න මේ වගේ කඩ්ඩ සිංදු තමයි මම ආස..
සිංහල සිංදු වල කියන දේවල් තේරුම් ගන්න අමාරුයි මට..