2017 Jul-11- ElaKiri Radio ! -Music Hut with tharindumj

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    කොළඹ ඩයගම බස් එකේ මම ඔය ගියේ.එදා හිටියේ ටෙම්පරි ඩ්‍රයිවර් කෙනෙක්ලු.හැමදාම යන එකා කීයට යනවද දන්නෑ.
    ඩයගම ctb එකා තමයි අපෙ ගමට එන එකා.පොර හැබැයි බස් එක හොඳට තියාගෙන ඉන්නවා
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    අයියේ රතු රාමු අයියේ
    අපේ පාරනේ හදන්ඩ ආවේ

    මෙන්න මේ වගේ කඩ්ඩ සිංදු තමයි මම ආස..
    සිංහල සිංදු වල කියන දේවල් තේරුම් ගන්න අමාරුයි මට..
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    t4uyci.jpg
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මෙන්න මේ වගේ කඩ්ඩ සිංදු තමයි මම ආස..
    සිංහල සිංදු වල කියන දේවල් තේරුම් ගන්න අමාරුයි මට..

    ඔව් බන්
    මාර තේරුමක් තියෙන්නේ මේ සින්දුවේ :yes::yes::yes: