විමලෙ_කෝ

Shamalin

Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    මොකෝ බන් මේ දවස් වල විමලයා සද්ද නැත්තෙ? :confused:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මොකෝ බන් මේ දවස් වල විමලයා සද්ද නැත්තෙ? :confused:

    ලංකාවේ පක්ෂ උස්සල තියෙන්නේ මාද්‍ය වලින්නේ බන් ....මාද්‍ය වලින් උට තැනක් හැදුවේ නැත්තන් මාද්‍යට වැදගෙන හිටියේ නැත්තන් ඒ පක්ෂ වලට මිනිස්සුන්ට තැනක් ලංකාවේ නැහැ ...

    මාද්‍ය මාෆියාව
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ ආයුබොවන්ඩ දැන් ලකාවෙ තියෙන ලොකුව ප්‍රශ්නෙ විමල් කොහෙද කියන එකද???:rolleyes::rolleyes:



    19964917_10207540825957618_1668178836_n.png


     
    Last edited:

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    පහුගිය දා හිරේ ගියා මතකයි නේද ? ආන්න ඊට පස්සේ එලියට ආව මතකයි නේද ?

    සද්ද වහල හිටියේ නැත්තන් ෆයිල් ටික එලියට දානව කියල ඇති ..

    කොහොමත් ඉතින් මේ දවස්වල ගෝටව ගෙන්න දත කන නිසා දැන්මම කෑ ගහලත් වැඩක් නෑ නේ ..
    ඉස්සරහට තමා දෙමල ඩයස්පොරා .. විජාතික කුමන්ත්‍රණ .. කොටි ත්‍රස්ත බිය වගේ ටොපික් ඕන වෙන්නේ ..
    ඒ නිසා ගෝට එනකන් ඉන්දහන් ටිකක් ඉවසල .. :rofl:
     

    Shamalin

    Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    මේ ආයුබොවන්ඩ දැන් ලකාවෙ තියෙන ලොකුව ප්‍රශ්නෙ විමල් කොහෙද කියන එකද???:rolleyes::rolleyes:

    රටේ තියන අනිත් දැවෙන ප්‍රශ්න ගැන කතා කරන්න උඹලගෙ සෙට් එකයි මාද්‍යයි තියෙන්නෙ බන්. කාලෙකින් කුමන්ත්‍රණයක් ගැන ඇහුනෙ නැති නිසා බැලුවෙ මිනිහට අසනීපයක්වත් ද කියල.
    :baffled:
     

    Shamalin

    Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    කොන්ද පන නැති නිවටයො හොරෙන් රෙප් කපල ගිහින්. රෙප් තියල ඉඳ ගනිල්ලා මෝඩ පොන්න හැතිකරේ! :rofl:
     

    BraveSoul

    Active member
  • Oct 5, 2012
    577
    211
    43
    EveryWhere

    Wesak ekata kalu kodi danna gihin...

    uge gedara eda kalu kodiyak tiya baudda kodiyakwat nati nisa nagaththa ne

    edain passe hari hati dakke na amanayawa :yes:
     

    Shadow_01

    Active member
  • Jul 31, 2016
    689
    70
    28
    මේ ආයුබොවන්ඩ දැන් ලකාවෙ තියෙන ලොකුව ප්‍රශ්නෙ විමල් කොහෙද කියන එකද???:rolleyes::rolleyes:


    Dan rate hama manussayekutama lokuma prashne hoyagena eka gana hitha hitha inna oneda? Wena prashna thiyenna barida?
    Ubath mara porak thama
     

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    හිටියත් නෑ වගේ තමා. රටට ඇති වැඩක් නෑ.

    අඩු තරමේ නැති උනාම කනක් ඇහිලා ඉන්න පුළුවන්.
     
    • Like
    Reactions: EUMA175