Microsoft officially ends support for Windows Phone 8.1

Filtho

Banned
Jul 1, 2017
112
10
0
ඔය පකයල ටයිල් පයිය වෝල්පේපර් එකට දැම්මෙ නැත්තම් ගොඩ
දැන් බලපන් වැඩේ අජූතයිනෙ කැරියල
 

hiphoprock

Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    Windows Phone නම් මලම ජරාවක් මමත් 535 එකක් පාවිච්චි කලා. එක දවසක phone update කරහම touch එක වැඩ නැ, අනෙක් දවසේ auto touch වෙනවා එක එක මගුල්. හැම මගුලේ app එකක්ම වගේ crash වෙනවා :angry:. අන්තිමට ඒක call ගන්න විතරක් පාවිච්චි කලා :sorry:. windows operating system (mobile) එක fail. වෙන උන්නම් OS update එකක් දෙන්න කලින් test කරලා බලනවා මුන් test කරන්නේ කෙලින්ම පාවිච්චි කරන උන්ගේම්මයි. එක update එකකින් phone එකට කෙලවල අනෙක් update එකෙන් ඒක fix කරා කියනවා. phone එක reset කරනවා ඉවරයක් නැ. හොඳට තිබ්බ එකම දේ ලාභ එකයි, lag වෙන්නේ නැති එකයි විතරයි :yes:. ඒ මදිවට උන් NOKIA නමත් කෑවා. අන්තිමට NOKIA 6 වලට android OS ගහල launch කරන්නත් කලින් මිනිස්සු ලක්ෂ 3ක් විතර record එකකුත් තියල Pre-order කරලත් ඉවරයි.
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    මයික්‍රොසොෆ්ට් වික්කා නේද නොකියා කම්පැනිය
     

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    avatar133596_1.gif
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    පිස්සුද ඕයි බොරු කියන්න එපා
    මොකාට එව්වේ නැතත් අකිලයට බිල් මාම අප්ඩේට් එවනවා
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    අපෝ රීසෙට් කරලා එපා උනා
    සතියෙන් සතියට අප්ඩේට්.
    වෙන ලබ්බකුත් නෑ. නිකන් 1GB විතර කෙලවෙනවා
    ජනෙල් 10 මොබයිල් එකෙ අප්ඩේඩ් දැන් 40ක් පැනලා ඇවිත් ඇති. 😂😂😂
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    Me news eka daala thiyenne hariyata microsoft eka phone walin ain una wage.
    Android Apple unath parana phone walata update denne nahane. Ithin windows phone ekath 8.1 eke update iwarai.

    Dan Windows 10 Mobile eka thiyenne
    Supported phone upgrade karanna puluwan. Andorid Apple wagema thama.

    https://www.microsoft.com/en-us/windows/windows-10-mobile-upgrade
    , api methana windows phone ungen aathal ekak ganne, uba ithin awith ape aaathal kadanna epa:oo:
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    අපෝ රීසෙට් කරලා එපා උනා
    සතියෙන් සතියට අප්ඩේට්.
    වෙන ලබ්බකුත් නෑ. නිකන් 1GB විතර කෙලවෙනවා
    ජනෙල් 10 මොබයිල් එකෙ අප්ඩේඩ් දැන් 40ක් පැනලා ඇවිත් ඇති. 😂😂😂

    uba unge beta/inside ring or something program eke reg welada:confused:
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    ȜMA X;21940039 said:
    මේකෙ එකෙක් මගෙන් ගේම ඉල්ලුවා එකෙක්ට වින්ඩොස් පොන් එකක් ගන්න එපා කියුවා කියලා :rofl:

    :D:D