. අන්තිමට ඒක call ගන්න විතරක් පාවිච්චි කලා
. windows operating system (mobile) එක fail. වෙන උන්නම් OS update එකක් දෙන්න කලින් test කරලා බලනවා මුන් test කරන්නේ කෙලින්ම පාවිච්චි කරන උන්ගේම්මයි. එක update එකකින් phone එකට කෙලවල අනෙක් update එකෙන් ඒක fix කරා කියනවා. phone එක reset කරනවා ඉවරයක් නැ. හොඳට තිබ්බ එකම දේ ලාභ එකයි, lag වෙන්නේ නැති එකයි විතරයි
. ඒ මදිවට උන් NOKIA නමත් කෑවා. අන්තිමට NOKIA 6 වලට android OS ගහල launch කරන්නත් කලින් මිනිස්සු ලක්ෂ 3ක් විතර record එකකුත් තියල Pre-order කරලත් ඉවරයි.Ko meke windows phone thread daapu un tika.ara kevin kiyana eka ehema ammath mathak karan enawa e dawas wala windows phone walata mona hari kiwwoth.![]()


කෝ දැන් ඒ වේසිගෙ පුතා.ඕකට ගූ යන්න කිව්වා එක පාරක් මම.![]()
uuth ekka nam, yahapalanayen inna balapan 
අකිලය UNPyahapalanayen inna balapan
![]()
, api methana windows phone ungen aathal ekak ganne, uba ithin awith ape aaathal kadanna epaMe news eka daala thiyenne hariyata microsoft eka phone walin ain una wage.
Android Apple unath parana phone walata update denne nahane. Ithin windows phone ekath 8.1 eke update iwarai.
Dan Windows 10 Mobile eka thiyenne
Supported phone upgrade karanna puluwan. Andorid Apple wagema thama.
https://www.microsoft.com/en-us/windows/windows-10-mobile-upgrade

අපෝ රීසෙට් කරලා එපා උනා
සතියෙන් සතියට අප්ඩේට්.
වෙන ලබ්බකුත් නෑ. නිකන් 1GB විතර කෙලවෙනවා
ජනෙල් 10 මොබයිල් එකෙ අප්ඩේඩ් දැන් 40ක් පැනලා ඇවිත් ඇති.![]()

ȜMA X;21940039 said:මේකෙ එකෙක් මගෙන් ගේම ඉල්ලුවා එකෙක්ට වින්ඩොස් පොන් එකක් ගන්න එපා කියුවා කියලා![]()

