මහින්ද හිටියනම්

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මහින්ද හිටියනම්

    වරෙන් වරෙන්

    මහින්දගේ පට්ට පල් ගොන් විදේශ ප්‍රතිපත්ති නිසා මෙලහකටත් ලංකාවට සම්බාදක පැනවිලා කට්ට කුජිත වෙලා කියලයි මට හිතෙන්නේ ...බලපල්ලකො ගඩාෆිලයි ඉරානෙයි ලංකරගෙන මොන රටවල්ද බන් ඒවා මුත් ගඩාෆි වගේ බටහිරින් ගේම ඉල්ලගෙන තව පොඩ්ඩෙන් ඉල්ලලා දෙනවා සිංහලුන්ට පුකෙන් දුන් යන්න .....

    අන්න එකයි අදත් මහින්ද ගෙදර යවපු එක ගැන මම කැමති ...

    UNP එක්සත් ජනතා නිදහස් සන්දනේ ආණ්ඩුව හදාගත්ත එක ගැන ඒ ඒ පක්ෂ වලට චන්දෙ දීපු අම්බරුවෝ ටික වේවැලක් අරගෙන පුකට ගහගනිල්ලා කියලයි කියන්න තියෙන්නේ ....

    බලමු කිදෙනෙක්ට රිදෙයිද කියලා
     
    • Like
    Reactions: DangerMan119

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    555sbc.jpg
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ලංකාවට සම්බාධක වැටුන නං වැටෙන්න හේතුව යුද්දේදී මානව හිමිකම් කැඩුව කියන චෝදනාව නේද :oo:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,196
    18,805
    113
    අදාල නෑනේ
    Minissu hemadama maruwen maruwata mun degollantane chande denne. 2020 Gota awoth minihata chande dei. Un ithin ratawal palanaya karanna danne nethi nisa bageta bagayak wedi kala merei. Eta passe ithin 2025 wenakan balan indi uwa elawanna.

    Mark my words
     
    • Love
    Reactions: dilann

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ලංකාවට සම්බාධක වැටුන නං වැටෙන්න හේතුව යුද්දේදී මානව හිමිකම් කැඩුව කියන චෝදනාව නේද :oo:

    එක කියයි හේතුව ..ඒ උනාට ඇත්ත හේතුව මේ යකා බටහිර විරෝදී රටවල් එක්ක ගනුදෙනු කිරීම ....අන්න එකයි

    චිනේ ඉතින් කපටි කමින් ගරා ගන්න අපිට සප් එක දුන්නා මිසක් අපිට ආදරේට නෙමේ රුසියාව ඉතින් කොහොමත් අරුන් එක්ක ගේමනේ ඒ උනාට අමතක කරන්න හොද නැහැ දෙවැනි ලෝක යුද්දෙදි ඇමරිකාවයි රුසියාවයි එකට එකතු වෙලා හිට්ලර්ට ගේම දුන්නා කියන එක ...දැන් තරම් කාරයා රුසියාව නවාගෙන රුසියාව ට්‍රම්ප් කාරයා නවාගෙන කියන එකත්
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මෛත්‍රී හිරේ 2020™, රනිල් හිරේ 2020™

    පිස්සුද බන්

    1. වදකාගාර ගෙන හිටපු රනිල්ව මහින්ද රැක්කා
    2.හොරා කාපු ඔක්කොම රනිල් දැන් රකිනවා
    3. ඊළගට මහින්ද අවා කියමුකෝ ඕකුන් මහබැංකු බැදුම්කර වංචා කාරයෝ රකිනවා

    එකයි කියන්නේ උන් ඔක්කොම එකම පැත්තක කියලා
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ලංකාව හිතින් අත ඇරගෙන එන ගමන්. මොන රෙද්දක් වෙලා මේකට හෙණ ගැහිලාඅ ගියත් කමක් නෑ ඉක්මනට මෙහෙන් පැනගන්න ඕනේ.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    UNP එක්සත් ජනතා නිදහස් සන්දනේ ආණ්ඩුව හදාගත්ත එක ගැන ඒ ඒ පක්ෂ වලට චන්දෙ දීපු අම්බරුවෝ ටික වේවැලක් අරගෙන පුකට ගහගනිල්ලා කියලයි කියන්න තියෙන්නේ ....
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Me rata hadananna nam mune Lapayak tiyena kumarayek janadipathi wenna one.e kumarayage punchi amma wa eya badala inna one.
    e banda punchi ammage kalin marriage eke kolla Namal baby gahala gahala list eken air line job dapu kallak badala inna one:D:D etakota me rata hade;):D
     
    • Like
    Reactions: DangerMan119

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,498
    1
    57,612
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මහින්ද එලෙව්ව කියල මොකක්ද වෙච්ච වෙනස? පාර්ලිමේන්තුවෙ හිටපු බූරුවො 225 එහෙම්මම වගෙ ඉන්නවනෙ. ඡන්දෙ තිබ්බත් එකයි නැතත් එකයි වගෙ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එක කියයි හේතුව ..ඒ උනාට ඇත්ත හේතුව මේ යකා බටහිර විරෝදී රටවල් එක්ක ගනුදෙනු කිරීම ....අන්න එකයි

    චිනේ ඉතින් කපටි කමින් ගරා ගන්න අපිට සප් එක දුන්නා මිසක් අපිට ආදරේට නෙමේ රුසියාව ඉතින් කොහොමත් අරුන් එක්ක ගේමනේ ඒ උනාට අමතක කරන්න හොද නැහැ දෙවැනි ලෝක යුද්දෙදි ඇමරිකාවයි රුසියාවයි එකට එකතු වෙලා හිට්ලර්ට ගේම දුන්නා කියන එක ...දැන් තරම් කාරයා රුසියාව නවාගෙන රුසියාව ට්‍රම්ප් කාරයා නවාගෙන කියන එකත්
    ඒ කියන්නේ අපි යුද්දේ අන්තිම කාලේ උන් කියන එක නාහා යුද්දේ දිනපු එක, පස්සේ ආපු මානව හිමිකම් චෝදනා කිසිම එකක් හින්ද නෙවේ යුරෝපේ, ඇමරිකාව අපි එක්ක ගේමට ආවේ. :oo: මේ නිකන් මහින්ද ආතල් එකට ලිබියාවට ඉරානෙට ගිය එකයි හේතුව එහෙමද :oo:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Me rata hadananna nam mune Lapayak tiyena kumarayek janadipathi wenna one.e kumarayage punchi amma wa eya badala inna one.
    e banda punchi ammage kalin marriage eke kolla Namal baby gahala gahala list eken air line job dapu kallak badala inna one:D:D etakota me rata hade;):D

    උන්ටත් බැහැ බන් මේක හදන්න ..උනුත් එකයි ....
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ekek mage rep kapala kelin kiyanna kondak nathi ekek.

    U athma 100 k usa yanne anura kumarage usata. mune left side eke lapayak enawa athma 1oo ma.prasidda wenawa lapa kumara kiyala .uta kello set wenne na punchi ammala saha naaki ganu set wenne .e ganige kalin marriage eke putha badinne namal gahala gahala job ekak deepu baduwak:D:D
     
    • Like
    Reactions: BlueBat

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඒ කියන්නේ අපි යුද්දේ අන්තිම කාලේ උන් කියන එක නාහා යුද්දේ දිනපු එක, පස්සේ ආපු මානව හිමිකම් චෝදනා කිසිම එකක් හින්ද නෙවේ යුරෝපේ, ඇමරිකාව අපි එක්ක ගේමට ආවේ. :oo: මේ නිකන් මහින්ද ආතල් එකට ලිබියාවට ඉරානෙට ගිය එකයි හේතුව එහෙමද :oo:

    එතකොට මහින්දලා එක්සත් ජාතීන්ගේ සංගමේට ගිහිල්ල අපි යුද අපරාද විමර්ශනය කරන්න කැමති කියලා කල් මර මර හිටියේ මොකෝ ..බහ නම් බැහැයි කියන්නේ නැතුව .......
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,498
    1
    57,612
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලංකාව හිතින් අත ඇරගෙන එන ගමන්. මොන රෙද්දක් වෙලා මේකට හෙණ ගැහිලාඅ ගියත් කමක් නෑ ඉක්මනට මෙහෙන් පැනගන්න ඕනේ.

    තෝ දොස්තරයෙක් නේද? මගෙ දොස්තර යාලුවෙකුත් ඉන්නවා ඔය මන්තරේම කියන. අපි නම් ඌට කියන්නෙ ඉතින් පලයන් කියල. එතකොට සද්දෙ වහගන්නවා. ටික දවසකින් ආයෙ පටන් ගන්නවා. තව දොස්තර යාලුවෙක් කිව්වෙ අපේ රටේ වගේ නෙවෙයි ඒ රටවල පොඩ්ඩ වැරදුනොත් ලිටිගේසන් කියල. ඔලුව වැනුවට මට නම් තේරුනෙත් නෑ. :dull:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    "Thota politics arenna wena deyak nadda gas ballo"

    තියෙනවා බන් ගොඩක් දේවල් ..මේකත් එකක් :dull::dull::dull: