මේක විශ්වාස නැති උන්ට ඔස්ටින්ගේ කිමින් පවර් ව්‍යාපාරයේ හිමි කරුවන්ගේ නාමාවලිය ඔහුන්ගේ වෙබ් අඩවියෙන්ම
http://www.kiminpower.com/theboard/
සම්පූර්ණ විස්තරය
ඔව මොනාද බන් රටේ අගමැති රනිල මහ බැකුවට කෙලෙල බිලියන් ගනන් හොරා කාපු ඒව එක්ක බලද්දි...![]()
ඔව මොනාද බන් රටේ අගමැති රනිල මහ බැකුවට කෙලෙල බිලියන් ගනන් හොරා කාපු ඒව එක්ක බලද්දි...![]()
හැම රෙද්දකටම දේශපාලනය ගාවගන්න ඵපා බං.උඹ කැමතිද අපේ ටීම් ඵක මේ වගේ පරදිනවට?

දැන් මහේල බැටින් 0 ට බස්සලද?. බෝලින් නන්නත්තාර කරලද?.
මහඑකා අර දවස්වල කීව නේද යහපාලනේ ආවට පස්සේ හෝගාල දිනනව කියල.....
දැන් මොකද මේ......

හැම රෙද්දකටම දේශපාලනය ගාවගන්න ඵපා බං.උඹ කැමතිද අපේ ටීම් ඵක මේ වගේ පරදිනවට?
අපේ උන් අලුත් ටීම් එකක් බන් ඉන්දියාවත් ගැහුවෙ බන්...ඔව හරි යනව...ඉවසල හිටු..
මහේලගෙ,සංගගෙ මොකක්හරි හොරයක් තියෙනවා කියලයි මටනම් හිතෙන්නේ.බලපං උන් දෙන්න කලබල වෙලා තියෙන හැටි චාලි ගැන කිව්වහම.

මහේලගෙ,සංගගෙ මොකක්හරි හොරයක් තියෙනවා කියලයි මටනම් හිතෙන්නේ.බලපං උන් දෙන්න කලබල වෙලා තියෙන හැටි චාලි ගැන කිව්වහම.
ඔව නම් මම දන්නෙ නැ බන්...රටට විශාල සේවයක් කරපු ක්‍රිඩකයො...එහෙම මිනිස්සුන්ට අපි මීට වඩා ගරුත්වය්ක් දෙන්ඩ ඔනෙ බන්..උන් ගහපු කාලෙ මැරීගෙන ගහල මැච් දිනෝල දුන්නනෙ....
කවුරුත් මැරීගෙන තමා ගහන්නේ.අනික ඒකටනේ උන්ට හොඳ පඩියක් ගෙවන්නේ.ඒවා ඉතිං කථා කරලා වැඩක් නැහැ.මේ ප්‍රශ්නෙදි මම නම් අර්ජුනගේ පැත්තේ.
ඔව නම් මම දන්නෙ නැ බන්...රටට විශාල සේවයක් කරපු ක්‍රිඩකයො...එහෙම මිනිස්සුන්ට අපි මීට වඩා ගරුත්වය්ක් දෙන්ඩ ඔනෙ බන්..උන් ගහපු කාලෙ මැරීගෙන ගහල මැච් දිනෝල දුන්නනෙ....

බයි තියරිය.සේවයක් කරපු අය හොරා කෑවට කමක් නැහැ මරා වගේ..

oya anthimata kiyala thiyana business eka genanam mama personally dannawa. okun akkaraganak badullen idam aran wallapatta wawanawa.