ey den me wage sindu enneththe ??

srilanka7

Active member
  • Feb 18, 2009
    532
    79
    28
    den thiyana sindu okkoma kunuharupa, edhum galawana ewai jangiyak ekka swimming pool wala naana ewai witharai, melo rahak ne :angry::angry::angry::angry:

    ubala mokadda hithanne me kaale sindhu gena ??

    issara api ahapu sindu kochchara pattada, adha youtube eke ekin eka ehuwa

    ey ban mewage sindhu den enneththe :confused::confused::confused:
     
    Megelli

    Active member
  • Apr 23, 2017
    105
    93
    28
    උඹට මතකද කුකුලෝහ් අපි ඔව අහන කාලෙ අපෙ අම්මල තාත්තල කිව්වා අපෝ මේව සිංදුද මොන කුනුහරුපද මේ අපේ කාලෙ මීට වඩා කොච්චර හොද සිංදු තිබ්බද කියලා?දැන් එ්ගොල්ලන්ට හිතෙන දේ තමයි අපිට හිතෙන්නේ.අපේ පොඩි උන් ඔව බලද්දී අපිට හිතෙන දේ තමයි එ් ගොල්ලන්ටත් හිතිලා තියෙන්නේ....අනික දැන් තියන ට්‍රෙන්ඩ් එකට තමයි සිංදු හදන උනුත් එ්වා හදන්නේ..මොනව කරන්නද කුකුලෝහ් ලෝකෙ වෙනස් වෙන එක අපිට නවත්තන්න බෑහ්
     
    • Like
    Reactions: djnick

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    උඹට මතකද කුකුලෝහ් අපි ඔව අහන කාලෙ අපෙ අම්මල තාත්තල කිව්වා අපෝ මේව සිංදුද මොන කුනුහරුපද මේ අපේ කාලෙ මීට වඩා කොච්චර හොද සිංදු තිබ්බද කියලා?දැන් එ්ගොල්ලන්ට හිතෙන දේ තමයි අපිට හිතෙන්නේ.අපේ පොඩි උන් ඔව බලද්දී අපිට හිතෙන දේ තමයි එ් ගොල්ලන්ටත් හිතිලා තියෙන්නේ....අනික දැන් තියන ට්‍රෙන්ඩ් එකට තමයි සිංදු හදන උනුත් එ්වා හදන්නේ..මොනව කරන්නද කුකුලෝහ් ලෝකෙ වෙනස් වෙන එක අපිට නවත්තන්න බෑහ්image

    සිරාම කතාව බන්
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,169
    1
    16,572
    113
    −273.15°C
    ඕකට ගායකයන්ට බැනලා වැඩක් නෑ,මොකද දැන් යන ට්‍රෙන්ඩ් එකට තමයි උන් සින්දු හදන්නේ.
    ඉරාජ් කෙල්ලෙක් හෙලුවෙන් තියලා සින්දුවක් ගැහුවා,අනික් උනුත් දිගට හරහට ඒවම ගහනවා.
    මොකද උන් ඉල්ලුමට අනුව තමයි සැපයුම :lol:
    දැන් එන්නේ සින්දු මොනවද කියන්නවත් දන්නේ නෑ.
    :sorry:
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    20117417_641397116049081_982970454_n.png

    20117697_641397179382408_1328663757_n.png
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,408
    16,198
    113
    උඹට මතකද කුකුලෝහ් අපි ඔව අහන කාලෙ අපෙ අම්මල තාත්තල කිව්වා අපෝ මේව සිංදුද මොන කුනුහරුපද මේ අපේ කාලෙ මීට වඩා කොච්චර හොද සිංදු තිබ්බද කියලා?දැන් එ්ගොල්ලන්ට හිතෙන දේ තමයි අපිට හිතෙන්නේ.අපේ පොඩි උන් ඔව බලද්දී අපිට හිතෙන දේ තමයි එ් ගොල්ලන්ටත් හිතිලා තියෙන්නේ....අනික දැන් තියන ට්‍රෙන්ඩ් එකට තමයි සිංදු හදන උනුත් එ්වා හදන්නේ..මොනව කරන්නද කුකුලෝහ් ලෝකෙ වෙනස් වෙන එක අපිට නවත්තන්න බෑහ්
    යු ආර් ක්රෙක්ට් :yes:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    උඹට මතකද කුකුලෝහ් අපි ඔව අහන කාලෙ අපෙ අම්මල තාත්තල කිව්වා අපෝ මේව සිංදුද මොන කුනුහරුපද මේ අපේ කාලෙ මීට වඩා කොච්චර හොද සිංදු තිබ්බද කියලා?දැන් එ්ගොල්ලන්ට හිතෙන දේ තමයි අපිට හිතෙන්නේ.අපේ පොඩි උන් ඔව බලද්දී අපිට හිතෙන දේ තමයි එ් ගොල්ලන්ටත් හිතිලා තියෙන්නේ....අනික දැන් තියන ට්‍රෙන්ඩ් එකට තමයි සිංදු හදන උනුත් එ්වා හදන්නේ..මොනව කරන්නද කුකුලෝහ් ලෝකෙ වෙනස් වෙන එක අපිට නවත්තන්න බෑහ්

    ඒ වුනාට කවදාවත් නොවූ විරූ ලෙස සිංහල මියුසික් වල කොලිටිය බාල වෙලා තියෙන්නෙ අද වෙනකොට. :sorry: