etisalat time intenet based plans

අලුතින් ඇප් එක ඉන්ස්ටෝල් කරාම පැය දෙකක් නොමිලේ හම්බෙනව බන් දාගෙන බලපන් :yes: මාත් මේ දැන් දාගත්ත වෙනද එන උපරිම ස්පීඩ් එකෙන් එනව දිගටම. :oo:

yako ubala a dwas wla sim kudu krnna kyla
horata thyan idla neda
sim ekak hyaganna ona dla balnna
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Podi Silva - පොඩි සිල්වා;21953424 said:
    yako ubala a dwas wla sim kudu krnna kyla
    horata thyan idla neda
    sim ekak hyaganna ona dla balnna
    අනේ අපි නං ඔය මෝඩ කතා කිවේ නෑ :P මම දැන් අවුරුදු හයක් තිස්සේ එටිසලාට් පාවිච්චි කරන්නෙ :yes:

    ඔය පේමන්ට් එකේ නිකන් දෙන්නෙ අරන් වරෙන් :yes:
     
    අනේ අපි නං ඔය මෝඩ කතා කිවේ නෑ :P මම දැන් අවුරුදු හයක් තිස්සේ එටිසලාට් පාවිච්චි කරන්නෙ :yes:

    ඔය පේමන්ට් එකේ නිකන් දෙන්නෙ අරන් වරෙන් :yes:

    hambayek neda tho :angry::angry:
    menna hamabayek :baffled::baffled:
     
    • Like
    Reactions: LazyLizard
    අනේ අපි නං ඔය මෝඩ කතා කිවේ නෑ :P මම දැන් අවුරුදු හයක් තිස්සේ එටිසලාට් පාවිච්චි කරන්නෙ :yes:

    ඔය පේමන්ට් එකේ නිකන් දෙන්නෙ අරන් වරෙන් :yes:

    පිටකොටුවේ විතරනේ බන් ඔය හට් දාන් ඉන්න උන් දැකලා තියෙන්නේ කොලබ වෙන කොහෙද ඔය හට් කාරයෝ ඉන්නේ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අද දවල් මම ඇප් එක දාපුවම නොමිලේ දෙන පැය දෙක දාල බැලුවා, 3.5GB විතර බෑවා :yes: ස්පීඩ් සාමාන්‍ය වෙනද එන ගානම ආව වෙනසක් නෑ. :oo:
     
    අද දවල් මම ඇප් එක දාපුවම නොමිලේ දෙන පැය දෙක දාල බැලුවා, 3.5GB විතර බෑවා :yes: ස්පීඩ් සාමාන්‍ය වෙනද එන ගානම ආව වෙනසක් නෑ. :oo:

    tahukanda sim ekak ganna ona ehanm
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,469
    3,464
    113
    සිංහලේ
    අද දවල් මම ඇප් එක දාපුවම නොමිලේ දෙන පැය දෙක දාල බැලුවා, 3.5GB විතර බෑවා :yes: ස්පීඩ් සාමාන්‍ය වෙනද එන ගානම ආව වෙනසක් නෑ. :oo:

    Mamath free deeepu time eken nam eh wage bhaagatta :yes:
    Discount ekakuth aawa eeta passe rs.22.50 ta 2 hours :lol: (50% off kiyala)
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    LANKA BELL / DIALOG / SLT laga witharai neh underwater cables thiyenne. ubala baya wenna epa hehe. mun monaa kalath, arun ita wada dei :P Etisalt kiyanne reseller kenek ne ban hehe
     
    DotaMesi

    Active member
  • Nov 5, 2015
    748
    249
    43
    cqkMHfa.jpg
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    Podi Silva - පොඩි සිල්වා;21954488 said:
    sitha niwana katha
    dena welawe ubath sim ekak dagena bapan
    arun deyi deyi kya kya inne nathuwa :lol::rofl: lol seen

    pissu da oii etisalt walata yanna :P Dialog KBB :love: