වාහනේ පොත

VivaElite2011

Junior member
  • Jan 21, 2017
    65
    5
    8
    මම මගේ වාහනේ පොත ඇප්ලයි කරලා මාස හතරක් වෙනවා. තාම ගෙදරට ආවේ නැහැ. තැපැල් කන්තෝරුවට ගිල්ල බැලුවා. එහෙත් තාම ඇවිල්ලා නැහැ කියල කියනවා. RMV එකට ගිහිල්ල ඇහුවම මැයි මාස අන්තිමේ පොත හැදිලා තියනවා කියල කියනවා.

    මම කොහොමද පොත අරගන්නේ?

    Please help.
     

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    RMV ekenma ahapan den mokada karanne kiyala :angry: Commissioner lagatama palayan.

    Dup. pothak nan ganna puluwan wei but wahane watinakama adu wenawane.
     
    Last edited:

    kkddkanna

    Active member
  • Jul 19, 2007
    366
    214
    43
    මම මගේ වාහනේ පොත ඇප්ලයි කරලා මාස හතරක් වෙනවා. තාම ගෙදරට ආවේ නැහැ. තැපැල් කන්තෝරුවට ගිල්ල බැලුවා. එහෙත් තාම ඇවිල්ලා නැහැ කියල කියනවා. RMV එකට ගිහිල්ල ඇහුවම මැයි මාස අන්තිමේ පොත හැදිලා තියනවා කියල කියනවා.

    මම කොහොමද පොත අරගන්නේ?

    Please help.

    Machan book aka colombo nath nam yawanna ubata lagama RMV Districts Office akata.uba gampaha nam gampaha RMV office aka ati .hodama daa tama colombo akata gigin check kara ganna puluwan potha koheda tiyanna kiyala.oya office wala wada karana ekketa keeyake hari dunnam u check karala kiyai.:yes:
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ඩුප්ලිකේට් පොත් ගන්න උබට පිස්සුද? RMV එකට ගිහින් අහපන් දෑන් පොත කෝ කියල. උන් කියයි රෙජිස්ටෙර් කලා නම්. එතන ඉතින් උන්ට හොයන්න කියපන් කෝ පොත කියලා. ඒක උන්ගේ වගකීම. ඩුප්ලිකේට් නම් ගන්න එපා පුතෝ කීයටවත්. ඕක අන්වා තාම RMV ඈත්තේ