Pentium 1 computer

කණියා

Well-known member
  • Feb 1, 2010
    819
    303
    63
    Sri lanka
    මචංලා පරන‍ කොම්පියුටරයක් හොයාගන්න නැති වෙයිද? Pentium 1 හෝ 486, desktop model එකක් නම් ගොඩක් හොදයි.. පොඩි project එකකට :rolleyes::rolleyes:
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    කණියා;21954773 said:
    විසි කරනවද දන්නෑ :D

    විසි කරන්න බෑ බං. කෞතුකාගාර තත්වෙ තියෙන්නේ