මචංලා පරන කොම්පියුටරයක් හොයාගන්න නැති වෙයිද? Pentium 1 හෝ 486, desktop model එකක් නම් ගොඩක් හොදයි.. පොඩි project එකකට :rolleyes::rolleyes: