vietnam_bangkok_singapore_airlines_tickets_help

ishkdesilva

Junior member
  • Jun 10, 2017
    55
    5
    8
    machan , mama mage wife ekka Vietnam yanne inne , mama agent kenekta kiyala tickets book kalama mata Thailand transit ekak thiyanwa (Up & Down) 2kedima , :D:D:D

    mata oni menna me wage deyak , vietnam indam enakota Thailand bahala wenama flight ekaka Singapore awith ayee Sri Lankawata enna , agent karayge package ekak nisa eka kamathi na wadeta , ithin mama baluwe Agoda wage ekakin Thailand-Sigapore-Colombo route ticket ekak book karanne , ehema kalama awulak na neda ? (Thailand Transit Visa oni wenne na neda) :baffled::baffled:

    Please loku udawwak :sorry::sorry:
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    routes balahan....

    uba ehema karanawa nam ai uba transit ekata thai yanne ?

    skyscanner eke tickets balapan...mamath hariyata dan na ban....accormadation witarai book karala thiyenne thaniyama maath.
     
    ishkdesilva

    Junior member
  • Jun 10, 2017
    55
    5
    8
    routes balahan....

    uba ehema karanawa nam ai uba transit ekata thai yanne ?

    skyscanner eke tickets balapan...mamath hariyata dan na ban....accormadation witarai book karala thiyenne thaniyama maath.

    ah oya kiyanne direct Vietnam wala indala Singapore enna kiyala neda :yes::yes:
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,972
    1,158
    113
    Kandy
    ඇයි මචන් agent ල පස්සේ යන්නේ tours plan කරගන්න. තනියම ප්ලෑන් කරගනින් , ticket book කරන එකේ ඉදන් , හොටෙල් බූකින්ග් , attractions planning , money management , ඒක මාර අතල් මචන් . පට්ට ආතල් එතකොට. ඇයි බන් තමන්ගේ සල්ලි වියදම් කරලත් එක එකාට ඕනේ විදියට යන්නේ අපේ ට්‍රිප් එක. එහෙම වැඩක් නෑ බන් . මන් 2015 මැලේෂියා ගියා , මේ අවුරුද්දේ සිංග ගිහින් ආවා , ඔක්කොම කරගත්තේ තනියම. ට්‍රිප් දෙකම කිසිම අවුලක් නැතුව ගින්දර සේ ගිහින් ආව. තව ගොඩක් එවුන්ට හෙල්ප් කරත් එක්ක advise කරලා. අද කාලේ agents ල ඕනේ වෙන්නේ න බන් travel කරන්න. ගොඩක්ම ඉන්නේ සොලෝ travelers ලා . තනියම විස්තර හොයාගෙන book කරගෙන මැප් එක බලාගෙන යද්දී මාර ආතල් බන්. අනේ මන්ද උබේ choice එක ඉතින් :yes::yes:
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧

    :yes: ට්‍රිප් එක යන එක විතරක් නෙමේ ට්‍රිප් ඒක වයිෆ් එක්ක ප්ලෑන් කරන එකත් ට්‍රිප් එක යෑමේ ෆන් එකේම කොටසක්.
     
    • Like
    Reactions: 2osama

    umba kiyana kathawa hari machan , mai wife first time me yanne , e nisa loku idea ekak na api 2nnatama :sorry::sorry:
     
    kavindagk

    Well-known member
  • Dec 18, 2008
    986
    1,000
    93
    Colombo
    machan , mama mage wife ekka Vietnam yanne inne , mama agent kenekta kiyala tickets book kalama mata Thailand transit ekak thiyanwa (Up & Down) 2kedima , :D:D:D

    mata oni menna me wage deyak , vietnam indam enakota Thailand bahala wenama flight ekaka Singapore awith ayee Sri Lankawata enna , agent karayge package ekak nisa eka kamathi na wadeta , ithin mama baluwe Agoda wage ekakin Thailand-Sigapore-Colombo route ticket ekak book karanne , ehema kalama awulak na neda ? (Thailand Transit Visa oni wenne na neda) :baffled::baffled:

    Please loku udawwak :sorry::sorry:

    Thai embassy ekata call or email ekak dala balanne :):)
     
    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    umba airport eken eliyata yannada hadanne ?eliyata yanawa nam visa one. sri lankan passport (1 of the worlds top ten worst passports ) ekata thailand visa on arrival denne naha machan. thailand yanawanam lankawen visa ekak aran yanna.
     
    Last edited:

    321

    Active member
  • Jan 15, 2008
    315
    58
    28
    machan , mama mage wife ekka Vietnam yanne inne , mama agent kenekta kiyala tickets book kalama mata Thailand transit ekak thiyanwa (Up & Down)2kedima , :D:D:D

    mata oni menna me wage deyak , vietnam indam enakota Thailand bahala wenama flight ekaka Singapore awith ayee Sri Lankawata enna , agent karayge package ekak nisa eka kamathi na wadeta , ithin mama baluwe Agoda wage ekakin Thailand-Sigapore-Colombo route ticket ekak book karanne , ehema kalama awulak na neda ? (Thailand Transit Visa oni wenne na neda) :baffled::baffled:

    Please loku udawwak :sorry::sorry:

    Man karala dennam machan. Mata dates Ewapan. Flights, Hotel okkoma dala dennam machan. Podi travel agency ekak karanne man.
     
    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    eliyata yanne naththam via malaysia transit daapan. ehema naththam singapore direct fly karapan thailand wala indala
     
    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    suddo wage hama deyakma thainyama karaganin machan. tickets daanna eka eka than walata yanna one naha. agency gihilla ticket daanne e kaaley. dan hama deyakma internet eken karaganna puluwan
     
    kprem

    Well-known member
  • Aug 5, 2016
    1,341
    473
    83
    Mehemai. Uba bangkok Suvarnabhumi Airport eke indan plane ekakata board wenawa nan issue ekak nehe. Hebei International flight ekakui Domestic Flight ekakui combine unoth issue ekak wenawa.
    Ex: AirAsia flights land karanne Bangkok Don Mueng airport eke. Uba honda international air line ekaka awith eelangata AirAsia plane ekakata maaru wenawa nan Airport eka maru karanna oone. Etakota visa issues enawa. Ehema airline maaru karanne nettan awulak ne.
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,691
    3,415
    113
    machan onama ticket ekak direct ganna eka godak laabayi.
    thai airways ekat gihin balapan oyita godak adu weyi.
    unge office eka thiyenne piththala handiye. kollupitiya.

    anika thamayi ungen seat book karaddi ona seats gannath puluwan.
    agent ta wada aduma 10k wath adu weyi.
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,972
    1,158
    113
    Kandy
    :yes: ට්‍රිප් එක යන එක විතරක් නෙමේ ට්‍රිප් ඒක වයිෆ් එක්ක ප්ලෑන් කරන එකත් ට්‍රිප් එක යෑමේ ෆන් එකේම කොටසක්.

    අනිවාර්යෙන්ම එක නම් සිරාම අත්දැකීම මචන්. ඒකට නම් ගොඩක් පින් කරන්න ඕනේ travel කරන්න කැමති ගෑනියෙක් ලබන්න. සිංග යනකොට මගේ wife තමයි සම්පුර්ණයෙන් මැ attractions ටික හොයල දුන්නේ.අපි දෙන්න සෙට් වෙලා budget හැදුවා. හොටෙල් compare කෙරුවා . wife reviews කියවල මටත් විස්තර කියනවා. මාර supportive මචන්.දෙන්න එකතු වේලා ෆ්‍රී ටයිම් වල සිංග ගැන youtube වීඩියෝස් බැලුවා. අලුත් දේවල් හොයාගත්ත. පොඩි notebook එකක් අරගෙන හැමදේම ලිව්වා. මාරම ආතල් බන්. ticket book කරේ findmyfare එකෙන්. හොටෙල් book කරේ බූකින්ග්.com එකෙන්. යන තැන වල tickets පවා කලින් book කරගෙන ගියේ. යන්න කලින්ම මම MRT මැප් එක download කරගෙන මගේ හැම ගමනකටම අදාළ route ප්ලෑන් වෙනම වෙනම ඇදගෙන ගියේ. ඒ නිසා කාගෙන්වත් කිසිම දෙයක් අහන්න ඕන උනේ නෑ. කිසිම bus එකක් කෝච්චියක් වැරදුනේ නෑ. කිසිම දෙයක් මිස් උනෙත් න. ඒ විතරක් නෙමෙයි. එහෙ ගිහින් කන්නේ කොහෙන්ද , කන්නේ මොනවද , කියන ඒවත් ප්ලෑන් කරගෙනයි ගියේ. agent ගේ විදියට ගියොත් ඔය මොකුත් බෑ පුතේ. අනික ඉන්ටෙර්නෙට් use කරගන්න තේරෙනවා නම් මොන මගුලක්ද බන් තනියම කරගනින් කෝ බය නැතුව.එලකිරියේත් උදව් කරන්න ඕනේ තරම් නියම කොල්ලෝ ඉන්නවා. :):)
     
    ishkdesilva

    Junior member
  • Jun 10, 2017
    55
    5
    8
    umba airport eken eliyata yannada hadanne ?eliyata yanawa nam visa one. sri lankan passport (1 of the worlds top ten worst passports ) ekata thailand visa on arrival denne naha machan. thailand yanawanam lankawen visa ekak aran yanna.

    eliyata yanne naththam via malaysia transit daapan. ehema naththam singapore direct fly karapan thailand wala indala

    suddo wage hama deyakma thainyama karaganin machan. tickets daanna eka eka than walata yanna one naha. agency gihilla ticket daanne e kaaley. dan hama deyakma internet eken karaganna puluwan

    Mehemai. Uba bangkok Suvarnabhumi Airport eke indan plane ekakata board wenawa nan issue ekak nehe. Hebei International flight ekakui Domestic Flight ekakui combine unoth issue ekak wenawa.
    Ex: AirAsia flights land karanne Bangkok Don Mueng airport eke. Uba honda international air line ekaka awith eelangata AirAsia plane ekakata maaru wenawa nan Airport eka maru karanna oone. Etakota visa issues enawa. Ehema airline maaru karanne nettan awulak ne.

    mata Bangkok walin eliyata bahinne oni na ban , just oni Vietnam wala indam ena ekin bahala danata pacjkage eke thiyana Colombo ekata naginne nathiwa Singapore yana ekata nagala singapore yannai

    mata baya wife ekka yana nisa , 2nnama allagena jail dammoth henama keliyane wenne ekai mata oni une Bangkok Swarnabumi air port ekin eliyata bahinne nathnm Transit visa ganne onida kiyala danaganne :):)
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    ඇයි මචන් agent ල පස්සේ යන්නේ tours plan කරගන්න. තනියම ප්ලෑන් කරගනින් , ticket book කරන එකේ ඉදන් , හොටෙල් බූකින්ග් , attractions planning , money management , ඒක මාර අතල් මචන් . පට්ට ආතල් එතකොට. ඇයි බන් තමන්ගේ සල්ලි වියදම් කරලත් එක එකාට ඕනේ විදියට යන්නේ අපේ ට්‍රිප් එක. එහෙම වැඩක් නෑ බන් . මන් 2015 මැලේෂියා ගියා , මේ අවුරුද්දේ සිංග ගිහින් ආවා , ඔක්කොම කරගත්තේ තනියම. ට්‍රිප් දෙකම කිසිම අවුලක් නැතුව ගින්දර සේ ගිහින් ආව. තව ගොඩක් එවුන්ට හෙල්ප් කරත් එක්ක advise කරලා. අද කාලේ agents ල ඕනේ වෙන්නේ න බන් travel කරන්න. ගොඩක්ම ඉන්නේ සොලෝ travelers ලා . තනියම විස්තර හොයාගෙන book කරගෙන මැප් එක බලාගෙන යද්දී මාර ආතල් බන්. අනේ මන්ද උබේ choice එක ඉතින් :yes::yes:

    :yes:

    math next week wage India yanawa. Okkoma thaniyama karagaththe.
    Sirawatama athal ekak thiyanawa.
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    Budget travelling nam Air Asia hodayi habayi leg space nam naha, 4 hour fly ekak unath epaa wenawa. Malindo Air ekath budget airline ekak. Un meal ekak denawa & leg space hodayi. Agents lata kiyala holiday plan karaganna eka awulak naha habayi unta ona widiyata karaganna nam epa
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,691
    3,415
    113
    Budget travelling nam Air Asia hodayi habayi leg space nam naha, 4 hour fly ekak unath epaa wenawa. Malindo Air ekath budget airline ekak. Un meal ekak denawa & leg space hodayi. Agents lata kiyala holiday plan karaganna eka awulak naha habayi unta ona widiyata karaganna nam epa

    holiday planning nam manda ban air tickets nam unge ganan wadiyi. ticketing agentsla aduma 10k wath kapanna balanawa.

    mata eka sarayak classic travels eken 68 kiyapu eka thai airways eken gihin gaththa 52.