මචන් මගේ යාලුවෙක්ගෙ VIVA elite car එකක් තියනවා.එකේ මචං tarffic එකේ නතර කරගෙන ඉන්නකොට landmaster එකක් වගේ දඩ දඩ ගාල vibrate වෙනවා.AC එක off කරාම පොඩ්ඩක් අඩුවෙනවා .පොර කියනවා මේ පාර service එකෙන් පස්සෙලු ඕක උනේ. ඇයි බන් එහෙම landmaster වගේ vibrate වෙන්නේ .
