windows 10 pro activate

windows-10

Active member
  • Nov 23, 2016
    560
    78
    43
    මච්න්ලා මට ebay එකනෙ windows 10 pro license එකක් හම්බ උනා එත් එක activate කරන්න තියෙන්නේ phone activate option එකනෙ කොහොමද බන් කරන්නේ phone activate කරන්නේ
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මගේ තියෙන්නේ Genuine, ඒක නම් සිරියල් එක ගැහුවම ඇක්ටිව් වෙනවා. ඕක නම් දන්නේ නැහැ බන් හොයා බලපන් තව ටිකක්.
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    තොපි වගේ අඩු කුලේ පර හැත්ත දන්නේ Google යූස් කරලා Sex ගැන සර්ච් කරන්න විතරයි. මොකක් හරි ඕන උනහම පොඩ්ඩක් Google කරන්නේ නැතුව අඩාගෙන උනවා හිගන්නෝ වගේ. අඩු කුලේ පර හැත්ත .
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,897
    31,685
    113
    තොපි වගේ අඩු කුලේ පර හැත්ත දන්නේ Google යූස් කරලා Sex ගැන සර්ච් කරන්න විතරයි. මොකක් හරි ඕන උනහම පොඩ්ඩක් Google කරන්නේ නැතුව අඩාගෙන උනවා හිගන්නෝ වගේ. අඩු කුලේ පර හැත්ත .

    එතකොට රදළයෝ SEX හොයන් නැද්ද? :rolleyes:
     

    suicxde

    Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    ithin ubalata barida kmspico dala activate karaganna? Mokadda oya license ganna scene eka? ithin man activate kare kmspico dalane.updatesuth wada,anik okkomath wada