KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,712
    4,314
    113
    මම එහෙ නෙමේ වෙන්න වයිපරේ ඉන්නේ ඔයිට ටිකක් එහායින්. හයිලෙවල් ට්‍රැෆික් නිසා ඔතනින් තමා ගොඩක් යන්නේ. ඉදහල්ලකෝ මන් අල්ලගන්නම් තොපිව.. :lol::growl:

    patta pot eka niwadu dawas wala mama nam yanne okata,labayi arakshawath hondayi ban
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    patta pot eka niwadu dawas wala mama nam yanne okata,labayi arakshawath hondayi ban

    මාත් එහෙන් මෙහෙන් දැකල තියෙනවා කොල්ලෝ අදිනවා කෙල්ලොන්ව බයික් වලත් එනවා.. උබ යන දවසට කියපන් බලාගෙන යන්න එන්නම් :P
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,712
    4,314
    113
    මාත් එහෙන් මෙහෙන් දැකල තියෙනවා කොල්ලෝ අදිනවා කෙල්ලොන්ව බයික් වලත් එනවා.. උබ යන දවසට කියපන් බලාගෙන යන්න එන්නම් :P

    ude 7 wenakota cuple enawa okata office,class yana gaman thel maru kargena ynna.mama yanawanam udenma uanne ethkota lesi
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    :rofl: ඒ පැත්තේ බඩු කාරයෝ ඔක්කොම රිංගන්නේ එතනට ඕයි. ගිහින් ආපහු එනකොට වටේ ඉන්න උන් බලනව කව්ද මේ අලුතින් බැහැපු බඩුව කියල:rofl::rofl::rofl::rofl:
    ත්‍රීවීල් කාරයෝ හෙන ගේමක් දෙනවා ව්ටේ කැරකි කැරකි ක්‍රන්ටැක් ගන්න අලුතින් බැහැපු බඩුවක් කියල:P

    :rofl::rofl:
     
    asiri_sl

    Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල
    1Hr???? යකෝ මම 10 ට ගියාම එන්නේ 6 ට කිට්ටු කොරලා.. ඒ අතර වාරේදි කොහොම හරි 3න් පාරන් ඇන ගන්නවා..:P.

    පට්ට ගොන් බඩු බන් එන්නේ ඔතනට... සති අන්තේ පලයන් පොඩි ක්ලාස් යන්න කපල් ඉන්නේ.. එදාට රූම් ගන්නත් බෑ... දවසක් මට හවස යන්න විදියක් නැතුව මම පහලට ඇවිත් ත්‍රීවිල් එකක් අල්ලා දෙන්න කිව්වා.. අඩේ මේකේ වැඩ කරන කොල්ලා ක්ෂණිකව පාරට පැනල නැවැත්තුව කියහන්කෝ.. එහෙම ඉද්දි සල්ලි ගන්න හාදයා කියපිය මේ මල්ලි තරුණ වයසනේ හොඳට මස් කාපන් කියලා.. ලොල්.. මට කොර වෙලා ගියා...

    ගොඩක් එන කෙල්ලෝ ජැකට් දාලා හෙල්මට් දාලා සන් ග්ලාස් දාලා එන්නේ... අඳුරන්න බෑ.. මම වෙන්න ඇති එකම කොල්ලා නිකන් එන... හැබැයි ඔතන මචන් හෙනම ජල් තරස් කේස් පොට් එකක්.. මම ගිය ගොඩක් ට්‍රයි ශෝ කාරයෝ කිව්වා ඔතන ටිකක් කේස් මල්ලි ඇයි ඔතනට යන්නේ කියලා.. ඒත් ඉතින් 1000 ට පාඩුත් නෑ..

    ජල්තර සීන් කියන්නෙ සමහර කෙල්ලො නෝට් කරගෙන ඉඳල follow කරනව, තවත් සීන් ඇති වැඩිය නොන්ඩි නෑ. පොලිසියෙන්නම් මලාට එන්නේ නෑ ගතමන්ට් එක වෙලාවටත් කලින් යන නිසා. ;)
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ජල්තර සීන් කියන්නෙ සමහර කෙල්ලො නෝට් කරගෙන ඉඳල follow කරනව, තවත් සීන් ඇති වැඩිය නොන්ඩි නෑ. පොලිසියෙන්නම් මලාට එන්නේ නෑ ගතමන්ට් එක වෙලාවටත් කලින් යන නිසා. ;)

    රූම්ස් දුන්න්නයි කියල පොලීසියෙන් එන්න දෙයක් නෑ ඕයි. බලෙන් කරන්නේ නැත්නම්, 16ට ඩු කෙල්ලෙක් නෙමෙයි නම්, බඩු සෙට් කරල දෙන තැනක් නෙමෙයි නම් පකටද පොලීසියෙන් එන්නේ?

    අපේ පකු හිතන් ඉන්නේ රූම්ස් කියන්නේ බඩු සෙට් කරල ඩ්හෙන තැන්, කොයි වෙලේත් පොලීසියෙන් පනීද කියල
     
    asiri_sl

    Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල
    රූම්ස් දුන්න්නයි කියල පොලීසියෙන් එන්න දෙයක් නෑ ඕයි. බලෙන් කරන්නේ නැත්නම්, 16ට ඩු කෙල්ලෙක් නෙමෙයි නම්, බඩු සෙට් කරල දෙන තැනක් නෙමෙයි නම් පකටද පොලීසියෙන් එන්නේ?

    අපේ පකු හිතන් ඉන්නේ රූම්ස් කියන්නේ බඩු සෙට් කරල ඩ්හෙන තැන්, කොයි වෙලේත් පොලීසියෙන් පනීද කියල

    උඹ දන්න තරම තමා බන් ඔය. බඩුත් ඕනෙනම් ඔතනින්ම හොයා ගන්න පුළුවන්. :rofl:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    උඹ දන්න තරම තමා බන් ඔය. බඩුත් ඕනෙනම් ඔතනින්ම හොයා ගන්න පුළුවන්. :rofl:

    I'm talking about the general idea of ROOMs. not this certain place. since you know this place, then it looks like an ideal place for KOTA NIHAL & CHOPPE :rofl:
     
    Last edited:

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,712
    4,314
    113
    උඹ දන්න තරම තමා බන් ඔය. බඩුත් ඕනෙනම් ඔතනින්ම හොයා ගන්න පුළුවන්. :rofl:

    අඩේ pm 1ක් දාපන්කෝ හොයා ගන්න හැටි
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    umbath e pettheda :shocked:

    එල පොට් එක තමා බන්
    එතන අයියට shape පාරක් දාගෙන ඔන්නම් බැලා පාරක් දාන්නත් පුළුවන්
    උත එක්ක හොඳට ෆිට් වුනත් සමහර වුන්ට නම් උ සීන් එක කියන්නේ නෑ
    හේතුව ඔතන එහෙම බෑලා දාන්න පුළුවන් නම් සෙනග එන එක අඩුවෙන්වනේ
    එකයි

    ගල් බෝතලයක් ගහන ගමන්
    නිකන් පොඩි tv වල නෙමේ LCD 32 එකකින් බැලියහැකි
    හැබැයි හැමෝටම නෑ හෙන හොර රහසේ වැඩේ යන්නේ
    පොරගේ ලගම හිතවත්තු අතරේ විතරයි
    එන එවුන්ට මේලෝකේ සිහියක් නැහැනේ ඉතින්
    නොරම්ල් විදියට තිබ්බට ලොකු ගානක් හොයන තැනක්
    ගම්පහ ඉදන මන් ඔය තන ගැන දන්නවා කියන්නේ බලහන් කොච්චර ප්‍රසිද්ද ද කියලා
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,712
    4,314
    113

    එල පොට් එක තමා බන්
    එතන අයියට shape පාරක් දාගෙන ඔන්නම් බැලා පාරක් දාන්නත් පුළුවන්
    උත එක්ක හොඳට ෆිට් වුනත් සමහර වුන්ට නම් උ සීන් එක කියන්නේ නෑ
    හේතුව ඔතන එහෙම බෑලා දාන්න පුළුවන් නම් සෙනග එන එක අඩුවෙන්වනේ
    එකයි

    ගල් බෝතලයක් ගහන ගමන්
    නිකන් පොඩි tv වල නෙමේ LCD 32 එකකින් බැලියහැකි
    හැබැයි හැමෝටම නෑ හෙන හොර රහසේ වැඩේ යන්නේ
    පොරගේ ලගම හිතවත්තු අතරේ විතරයි
    එන එවුන්ට මේලෝකේ සිහියක් නැහැනේ ඉතින්
    නොරම්ල් විදියට තිබ්බට ලොකු ගානක් හොයන තැනක්
    ගම්පහ ඉදන මන් ඔය තන ගැන දන්නවා කියන්නේ බලහන් කොච්චර ප්‍රසිද්ද ද කියලා
    බොරු කියන්න එපා බන් :angry::angry:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl

    එල පොට් එක තමා බන්
    එතන අයියට shape පාරක් දාගෙන ඔන්නම් බැලා පාරක් දාන්නත් පුළුවන්
    උත එක්ක හොඳට ෆිට් වුනත් සමහර වුන්ට නම් උ සීන් එක කියන්නේ නෑ
    හේතුව ඔතන එහෙම බෑලා දාන්න පුළුවන් නම් සෙනග එන එක අඩුවෙන්වනේ
    එකයි

    ගල් බෝතලයක් ගහන ගමන්
    නිකන් පොඩි tv වල නෙමේ LCD 32 එකකින් බැලියහැකි
    හැබැයි හැමෝටම නෑ හෙන හොර රහසේ වැඩේ යන්නේ
    පොරගේ ලගම හිතවත්තු අතරේ විතරයි
    එන එවුන්ට මේලෝකේ සිහියක් නැහැනේ ඉතින්
    නොරම්ල් විදියට තිබ්බට ලොකු ගානක් හොයන තැනක්
    ගම්පහ ඉදන මන් ඔය තන ගැන දන්නවා කියන්නේ බලහන් කොච්චර ප්‍රසිද්ද ද කියලා

    kotage seen tikakut lagadima eliyata ei :love::love:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,712
    4,314
    113
    සිරා

    පල පල යන්න මේකේ ඕකට එන උන් බය නොකර එහෙම කිසි අව්ලක් නැහැ මම දැන් අවරුදු 5 ක් විතර ඕකට යන්න අරන්