Exposed: Udaya Gammanpila

kalumsa

Member
Jul 23, 2010
8
4
0
Gammanpila Ahuwela!!!! - Udaya Gammanpila Exposed!

සුද්දාගේ දේපොල විකුණා සල්ලි ගත්තා තමයි ඒත් ගත්තු සල්ලිවලට කළ දේ මතක නෑ - උදය ගම්මන්පිල හා සිඩ්නි ජයසිංහ ශ්‍රේෂ්ඨාධිකරණයේදී පිළිගනී.

උදය ගම්මන්පිල විසින් ඔස්ට්‍රේලියානු ජාතික බ්‍රයන් ෂැඩික්ගේ කෝටි ගණනක දේපොල කූඨ ආකාරයෙන් වංචා කළ සිද්ධිය ජනතාවට අමුතු ප්‍රවෘත්තියක් නොවේ. කෙසේ නමුත් ගම්මන්පිල මුල සිටම චෝදනාව බොරු යැයි කියමින් මාධ්‍ය වලට ප්‍රකාශ කළද, පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණයට දුන් ලිඛිත දිවුරුම් ප්‍රකාශයක් මගින් සිය වංචාව පිළිගෙන තිබේ. ඔහු පමණක් නොව ඔහුගේ ගජයා සිඩ්නි ජයසිංහ විසින් දුන් දිව්රුම් ප්‍රකාශයකින්ද බ්‍රයන් ෂැඩික්ගේ දේපොල විකුණා මිලියන ගණනක මුදල් ලබා ගත් බව පිළිගෙන ඇති අතර මුදල් වලට කළ දේ ඔහුට දැන් මතක නැතැයිද කියයි. මෙම අමතක වීම, නීතියේ සිදුරුවලින් රිංගීමට ගෙතූ පට්ටපල් බොරුවකි. ඩොලර් මිලියන ගණනකට කළ දෙයක් මතක නැති වීම තරම් විහිලුවක් තවත් නැත. දැන් ඔවුන්ගේ එම සම්පූර්ණ දිවුරුම් ප්‍රකාශ අවශ්‍ය ඕනෑම අයෙකුට අධිකරණයෙන් ලබා ගත හැකිය. (දිව්රුම් ප්‍රකාශ වල ඒ බව සඳහන් කොටස් වෙන වෙනම මේ සමග අමුණා ඇත)

ගම්මන්පිල මුලදී කීවේ මෙසේය. “මේ වන විට පොලීසිය සොයාගෙන තිබෙනවා බ්‍රයන් ෂැඩික් නැමැති පුද්ගලයාට පෑන් ඒෂියා බැංකුවේ කොටස් කිසිම දවසක තිබිලා නැහැයි කියලා. ඔහුගේ ඒවා හොරකම් කරන්න මුලින්ම ඔහුට කොටස් තිබිය යුතුයි. දෙවැනි කාරණය ඔහු කිසිම දවසක මට ඇටර්නි බලපත්‍රයක් දුන්න බවට කිසිදු සාක්ෂියක් නෑ." 2015 අගෝස්තු 20 - වීඩියෝ සාක්ෂිය:

මේ ආකාරයෙන් මුල සිටම මෙම සිද්ධිය අභූත චෝදනාවක් හා ගොතන ලද මනංකල්පිතයක් යැයි එකහෙළා කියූ ගම්මන්පිලම දැන් එය සත්‍යයක් බවත්, බ්‍රයන්ට කොටස් තිබූ බව හා ඒවා විකුණා තමා මුදල් ගත් බවත් පිළිගැනීම සත්‍යවාදීන් ලැබූ ජයග්‍රහණයකි. (ගම්මන්පිලගේ සහ සිඩ්නිගේ දිව්රුම් ප්‍රකාශවලින් වරද පිලිගෙන ඇති අයුරු මෙහි ඇති ඉමේජ වල කහ පැහැයෙන් ලකුණු කර තිබේ.)

මෙම දිවුරුම් ප්‍රකාශවල තවත් පිටපත් අවැසි නම් ගරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මාධ්‍යවේදීන්ට පමණක් නොව ඕනෑම පුරවැසියෙකුට ලබාගත හැකි බව යළි යළිත් සිහිපත් කරනු කැමැත්තෙමි. කෙසේ නමුත් මේ පිළිබඳ හෙළිදරව් කිරීමට අවශ්‍ය අයගේ පහසුව සඳහා ගම්මන්පිලගේ හා සිඩ්නි ජයසිංහගේ දිවුරුම් ප්‍රකාශවල සම්පූර්ණ පිටපත් මේ සමග අමුණා ඇත.

ගම්මන්පිල සමග සිඩ්නි ජයසිංහ සිරගතවූ පසු වැලිකඩ බන්ධනාගාරයේ නිලධාරීන්ට අල්ලස් දීම සඳහා මුදල් මිටි ගසාගෙන ගොස් සිඩ්නිගේ පුත් අමිල ජයසිංහ හසුවූ බවද ඔබට මතක ඇතුවා ඇත. පහතින් අමුණා ඇත්තේ පිවිතුරු හෙළ උරුම පක්ෂ කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට 2017 ජනවාරි 02වන දා සිඩ්නි ජයසිංහ හා ගම්මන්පිල දෙදෙනා එක්ව සිටි ආකාරයය.

ලසිත පෙරේරා - 0775 319 943
බ්‍රයන් ෂැඩ්ඩික්ගේ ඇටෝර්නි බලකරු.

wJjMUOV.png

v2sMqDl.png

w77O2BC.png

Gammanpila's Full Affidavit :https://drive.google.com/file/d/0B8wk0CNFNBjwM2QyVXl2NXNkc2M/view
Sydney Jayasinghe's Full Affidavit : https://drive.google.com/file/d/0B8...8wk0CNFNBjwbzR1V1BjUDBHVVU/view?usp=drive_web

මේක අර ඩේසි ආච්චිගේ මැණික් මල්ල වගේ නීතියේ සිදුරුවලින් රිංගන්න හොඳට දන්න නීතඥයො ගෙනාපු තර්කයක්. සල්ලිවලට කළ දෙයක් මතක නැහැ කියන්නේ වයස ඉස්සරහට දාලා එතකොට නීතිය අසරණයි. ලංකාවේ තියෙන්නේ තාම සුද්දා ඒ කාලේ ගෙනාපු නීති. අප්ඩේට් වෙලා නැහැ. ඒ නිසා ඉතින් කරන්න දෙයක් නැහැ. නමුත් මේක පිළිගැනීම හොඳ දෙයක්.
 
Last edited:

ManOfSteel

Well-known member
  • Jan 4, 2013
    2,929
    3,002
    113
    Invalid
    දැන් ගම්මන්පිල හිරේද කියල අහපු එකටත් පොන්සියෙක්ට රිදිලා රේප් කපල
    අනේ දැන් මට කන්න නැතුව මැරෙයි.. අයියෝ...
    කකුල් දෙක මැද්දේ පරිප්පු ඇටයක සයිස් එකක්වත් තියෙනවනම් නම දාල කපහන්කෝ කපන රෙපක්...
    දුෂිත දේශපාලුවෝ හිරේ යනවට තමයි අපිත් කැමති
    එත් ආණ්ඩුවේ උන්ට වඩා දූෂිත උන් පිරිලා ඉන්නකොට කොහොමද මුන්ව හිරේ දාන්නේ ??
    :P
     
    • Like
    Reactions: gayankuwait

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,350
    22,002
    113
    Gotland
    පොන්නම වේසිගෙ පුතෙක් තමා මු. මු ඔසියාට පුකත් දීල ඇති දැන් මතක නැති උනාට
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,316
    9,046
    113
    Around the world
    ගම්මන්පිල වැරදි නං අල්ලලා හිරේ දාන්න ඕනේ :yes:

    කුට්ටම තියාගෙන නිදා ගන්න සැප පහසු මෙට්ටයක් දෙන්න වෙයි. - හිරුනිකා
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    කුට්ටම තියාගෙන නිදා ගන්න සැප පහසු මෙට්ටයක් දෙන්න වෙයි. - හිරුනිකා
    ඔව් ඔව් ගම්මන්පිලටත් මොකක්හරි ලෙඩක් හැදෙනව ඇතුලට ගිය ගමන්ම :D