Exposed: Udaya Gammanpila

signshop

Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    waradinam udaya neme mahindage amma krath hire danna ona ranila unath kawuru unath

    අනිවාර්‍යයෙන්ම මචන්.. වැරදි කරා නම් මොකා උනත් එකයි. මේ ආණ්ඩුවේ ගසාකන රට කාපු හැම එකාවමත් ඒ විදියට හිරේ දාන්න ඕන රවියගේ ඉදලම. ජනාධිපති හරි අගමැති හරි මොන පට්ටන්තරයක් දා ගත්ත කෙනෙක් උනත් වැරදි නම් වැරදි වෙන්න ඕන. ඒක මහින්ද වේවා සිරිසේන වේවා රනිල් වේවා මේ කාටත් පොදු විය යුතුයි. හොරා කන එකත් රට කන එකත් රටට වින කරන එකත් මේ සියල්ලටම එක සමාන දඩුවම් හිමි විය යුතුයි
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,320
    9,049
    113
    Around the world
    Gmnpila kale Suddo Lankawa allagena mehe sampath kollakapu ekata paliganna dunna return ekak wenna berida? :rolleyes::rolleyes::rolleyes:

    සුද්දට සුද්දෙ දීලා මදි හරියට කළු සුද්දන්ගේ පොකට් එකෙන් සීය සීය ඇද්දා. අන්න එකයි කළේ
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    එහෙම මතක නෑ කියල ලේසියෙන් බේරෙන්ඩ පුලුවන්ද බන්?
    එහෙනම් ඉතින් නීතියෙන් වැඩක් නෑනේ
     
    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    44
    Gampaha District
    මචන් ෆුල් ඇෆිඩේව්ට් එකේ 31 වගන්තිය බැලුවාම පෙනෙන්නෙ 4 වෙනි රෙස්පොන්ඩන්ට් හෝ ඩිජිටල් නොමිනීස් කියන කවුරුවත් සල්ලි එවල නැහැයි කියල නේද ? එතකොට ඒව අරන් තියෙන්නෙ වණික් එකෙන් ණය පදනමට .... එතකොට බ්‍රයන් ඇටර්නි එකෙන් මිලට ගන්න බලය දුන්නට සල්ලි දීල නැතිනම් හිමිකම ගැනත් ගැටළුවක් තියෙනව නේද ??

    අනික 40 වෙනි වගන්තියේ අනුව ජේ.සී.පී. ජයසිංහ ඩිජිටල් නොමිනීස් ගේ විශේස ඇටර්නි බලය මගින් කොටස් විකුණල ඒව ජේ.සී.පී. ජයසිංහ මුදල් භාරගෙන ඇති බවත් නේද ??

    මට වැරදිච්ච මග ඇරිච්ච තැන් ඇති ... දන්න එකෙක් නිවැරදි කරන්න.... කපන එකෙක් රෙප් කපන්න
     
    kalumsa

    Member
    Jul 23, 2010
    8
    4
    0

    මම නම් සේරම කියෙව්වේ නෑ. ඒ උනාට නිවුස් එකේ කියන දේ පැහැදිලියි. සුද්දට කොටස් තිබිලා ගම්මන්පිලයි සිඩ්නි කියන මිනිහයි එකතු වෙලා විකුණලා. ගම්මන්පිල මුලින්ම ඉඳලා මේ වෙනකන් මීඩියාවලට පට්ට පල් බොරු කිව්වා කිසි දෙයක් දන්නේ නැති ගානට.

    දැන් හොර රහසෙ සද්ද නැතිව දිවුරුම් ප්‍රකාශ දීලා වරද පිළි අරගෙන. දැන් විකුණලා ගත්තු සල්ලි සුද්දට දුන්න විදිහක් පෙන්වන්න බැරි නිසා වයසට ගිහින් මතකය නැති වෙලා කියලා කියනවා.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    රටේ පාලකයන් බිහි වන්නේ බහුතර ජනතාව අනුවය. ඌරු රැලක නායකයා උරෙක්ම මිස හස්තියෙක් නොවන්නේ ඇයි දැන් අප තේරුම් ගත යුතුය. සියලල්න් ඌරන් මෙන් අශුචි කමින් හැසිරෙනතාක් උරෝ රජකරනු ඇත.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මම නම් සේරම කියෙව්වේ නෑ. ඒ උනාට නිවුස් එකේ කියන දේ පැහැදිලියි. සුද්දට කොටස් තිබිලා ගම්මන්පිලයි සිඩ්නි කියන මිනිහයි එකතු වෙලා විකුණලා. ගම්මන්පිල මුලින්ම ඉඳලා මේ වෙනකන් මීඩියාවලට පට්ට පල් බොරු කිව්වා කිසි දෙයක් දන්නේ නැති ගානට.

    දැන් හොර රහසෙ සද්ද නැතිව දිවුරුම් ප්‍රකාශ දීලා වරද පිළි අරගෙන. දැන් විකුණලා ගත්තු සල්ලි සුද්දට දුන්න විදිහක් පෙන්වන්න බැරි නිසා වයසට ගිහින් මතකය නැති වෙලා කියලා කියනවා.
    උට එච්චර වයසක් නෑ නෙ බන් අමතක වෙන්න :oo:

    අනික වෛද්‍ය වාර්තාවක් වගේ එකකින් මෙයාට අමතක වෙන ලෙඩක් වගේ මොකක්හරි තියෙනව කියල කියන්නේ නැතුව නිකන්ම මට අමතකයි කිවම උසාවිය නිකන් ඉන්නවද :baffled:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    උට එච්චර වයසක් නෑ නෙ බන් අමතක වෙන්න :oo:

    අනික වෛද්‍ය වාර්තාවක් වගේ එකකින් මෙයාට අමතක වෙන ලෙඩක් වගේ මොකක්හරි තියෙනව කියල කියන්නේ නැතුව නිකන්ම මට අමතකයි කිවම උසාවිය නිකන් ඉන්නවද :baffled:

    https://www.facebook.com/lankaenews/posts/1554206144644545

    oka thama source eka mu nodapu... ;)
     
    suicxde

    Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    දැන් ගම්මන්පිල හිරේද කියල අහපු එකටත් පොන්සියෙක්ට රිදිලා රේප් කපල
    අනේ දැන් මට කන්න නැතුව මැරෙයි.. අයියෝ...
    කකුල් දෙක මැද්දේ පරිප්පු ඇටයක සයිස් එකක්වත් තියෙනවනම් නම දාල කපහන්කෝ කපන රෙපක්...
    දුෂිත දේශපාලුවෝ හිරේ යනවට තමයි අපිත් කැමති
    එත් ආණ්ඩුවේ උන්ට වඩා දූෂිත උන් පිරිලා ඉන්නකොට කොහොමද මුන්ව හිරේ දාන්නේ ??
    :P

    Well said.
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    රටේ පාලකයන් බිහි වන්නේ බහුතර ජනතාව අනුවය. ඌරු රැලක නායකයා උරෙක්ම මිස හස්තියෙක් නොවන්නේ ඇයි දැන් අප තේරුම් ගත යුතුය. සියලල්න් ඌරන් මෙන් අශුචි කමින් හැසිරෙනතාක් උරෝ රජකරනු ඇත.

    :yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එයාලා දුෂණ වංචා කලාද? ඔව්
    කරලා මොකක්ද කිව්වේ? යුද්ධේ දින්නනේ:nerd:
    මෙයලා මොනාද කිව්වේ? යහපාලනේ ගේනවා..:P

    අද:
    මෙයාලා යහපාලනේ ගෙනල්ලා වරදි කාරයො ඇල්ලුවද? නෑ
    මෙයාලා මොකද කියන්නේ? පරීක්ෂණ කරනවා (බාලගිරි දෝෂේ ):baffled:
    මෙයාලා දූෂණ වංචා කරනවද? ඔව්
    එයාලා මොකද කියන්නේ? යමපාලනේ:lol:

    එයාලා වගේම මෙයාලාත් හොරා කනවා. අතිශය සැප විඳ විඳ මිනිස්සුන්ට බදු ගහනවා.
    එයාලා මෙයාලා කොයාලටත් රැවටිලා තට්ටු මාරු කරනවා මිසක් සමාජ සමගියෙන් දිනන්න බලන්නේ නෑ...
    සුදු පිරුවට යට යතාර්තය එහෙමයි. පැනලා බේරෙනවා... පැන්නෙ නැතත් බේරෙනවා ෆයිල් වල සියලු වතගොත තියෙන නිසා :dull: