Minuwangoda/Katunayake to Gampaha Last bus time ?

MAT.com

Junior member
  • Sep 9, 2015
    109
    14
    18
    Minuwangoda hari katunayake hari idala gampahata anthima bus eka thiyenne keeyata witharada machn?
    Danna kenek kiyapallako...
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    270

    සාමාන්යෙන් සතියේ දවසක රෑ 7-7.30 වගේ වෙනකන් තියෙනවා
    කටුනායකින් නෙමේ මිනුවන්ගොඩින්
    ඊටපස්සේත් තියෙනවද කියල මචන් හරියටම දන්නේ නහ
    ගම්පහින් නම් මිනුවන්ගොඩට 8.30-9.00 වෙනකන් තියෙනවා
    කටුනයක තියෙන time දන්නේ නැහැ අර time එකට කලින් වගේ ආවනම් හරි
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,601
    1,865
    113
    270

    සාමාන්යෙන් සතියේ දවසක රෑ 7-7.30 වගේ වෙනකන් තියෙනවා
    කටුනායකින් නෙමේ මිනුවන්ගොඩින්
    ඊටපස්සේත් තියෙනවද කියල මචන් හරියටම දන්නේ නහ
    ගම්පහින් නම් මිනුවන්ගොඩට 8.30-9.00 වෙනකන් තියෙනවා
    කටුනයක තියෙන time දන්නේ නැහැ අර time එකට කලින් වගේ ආවනම් හරි

    :yes::yes::yes::yes::yes: