ed sheeran ඉන්න සීන් එකක් තිබ්බ නේද.. අර ආර්යා අශ්වයා පිටේ එද්දී ලැනිස්ටර් සෙබළු සෙට් එකක් සින්දු කිය කියා ඉන්නේ..

huka ara hira karagena, bathala kaama denne..dragon queen ge issra hitiya securiy eka neh?

danui meter uneed sheeran ඉන්න සීන් එකක් තිබ්බ නේද.. අර ආර්යා අශ්වයා පිටේ එද්දී ලැනිස්ටර් සෙබළු සෙට් එකක් සින්දු කිය කියා ඉන්නේ..![]()
ed sheeran ඉන්න සීන් එකක් තිබ්බ නේද.. අර ආර්යා අශ්වයා පිටේ එද්දී ලැනිස්ටර් සෙබළු සෙට් එකක් සින්දු කිය කියා ඉන්නේ..![]()

ඒ අර අත් දෙකේ කතාව කියද්දී තමා හම්මෝජේමි ගෙ එක අතක් නෑ නෙ.
"here i am, with thousand ships and two good hands"

ඔයා කිව්වට පස්සේ දැනුයි එක මීටර් උනේ.ඒ අර අත් දෙකේ කතාව කියද්දී තමා හම්මෝජේමි ගෙ එක අතක් නෑ නෙ.
"here i am, with thousand ships and two good hands"

he is getting worse

daenerys behethak hoyagena enna kiwwa neda. mona karanna gihinda danna hire giye. pora hoda eka![]()
ඒ හිරේ නෙවේ බන් මම හිතන්නෙ නිකන් අමාරු ලෙඩ්ඩු වෙන් කරලා තියෙන තැනක් වගේ නෙවෙයිද

bo wena wage leda thuyena.. unta thiyena place ekk matath hithenne![]()
ඒ හිරේ නෙවේ බන් මම හිතන්නෙ නිකන් අමාරු ලෙඩ්ඩු වෙන් කරලා තියෙන තැනක් වගේ නෙවෙයිද
bo wena wage leda thuyena.. unta thiyena place ekk matath hithenne![]()

bowena leda thiyena ayawa dala thiyena ekak thamai

bowena leda thiyena ayawa dala thiyena ekak thamai
Season 7
Jorah travels to Oldtown seeking a cure for his greyscale, and is held in one of the sick cells in the citadel. As Samwell Tarly is collecting empty bowls from cells, Jorah reaches out for him, his infection having spread rapidly, and asks if Daenerys has reached Westeros yet, but Sam claims he does not know
http://gameofthrones.wikia.com/wiki/Jorah_Mormont

නැත්තන් උන්ව හිරකරගෙන පරීක්ෂණ කරනවද දන්නෙත් නෑ, නිකන් එක එක ලෙඩ වලට අලුතෙන් බෙහෙත් වර්ග හොයාගන්න වගේ.
නැත්තන් උන්ව හිරකරගෙන පරීක්ෂණ කරනවද දන්නෙත් නෑ, නිකන් එක එක ලෙඩ වලට අලුතෙන් බෙහෙත් වර්ග හොයාගන්න වගේ.

i felt the same waythis episode was very mediocre. The opening was excellent and the rest was just so lackluster.
The first episode felt very filler which is odd considering the first episode of a season and it's finale need to start and end with a bang.
Just my Opinion..
just 7 Ep. They could do better than this 
ewwath karnawa wage neee
ed sheeran madenne panna eka nm mata alluwe na bn ...
kathawata hani una wage nikann ...![]()