මටත් හොයා දියල්ලකො ට්‍රැකරක පොතක්

කලු නික හොයනවා වගේ , අඩුම ස්පෙක් 1 කන්ඩෙම් උන එකක්වත් ලේසියෙන් හොයාගන්න බෑ. ලක්ෂයක් වගේ තියනවනම් ආරෙම්වී එකේ ජොකියෙක් අල්ලන් රෙජිස්ටර් කරන්න පුලුවන්ද බලන්න. දෙසැම්බර් ඉදලා මාර්තු අග වෙනක්ම් ඔරිජිනල් රෙජිස්ට්‍රේෂන් දුන්නා ලක්ෂ තුන හමාරකට ඒකත් දැන් ඉවරයි. මේ වගේ ඉන්දියාවේ හජා බයික් වලට යට උන රටක මොන ජපන් බයික්ද මචන්. මාත් මාස අටක් කට්ට කාල රෙවෝ එකක් රෙජිස්ටර් කරගත්තා අප්පා ඒක නම් ලයිෆ් ටයිම් කට්ටක්