ක්ෂණික ණය මුදලක් අවශ්‍යද

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    ක්ෂණික ණය මුදලක් අවශ්‍යද

    ඇඩ්මින් අයියේ මේක වෙන සයිට් එකක් ප්‍රෙමා්ට් කිරීමේ අරමුණින් ලියන ලද්දක් නොවේ. එහෙම හිතෙනවා නම් මකලා දැම්මාත් මගේ හිතේ කොනකවත් කහටක් නෑ ඕං

    හරි මම කියන්න හැදුවේ උඹලයි එදිනෙදා ජීවිතයේ එනවා නෙද සුළු සුළු ලෝන් අවශ්‍යතා. රු 10000 - 20000 -30000 වගේ. ඔන්න ඒකට සොලූෂන් එකක්. මේක බුකියේ ලින්ක් එකකින් සෙට් උනේ. මුන් ලෝන් දෙනවා ඔන්ලයින්. පොලියක් නම් ගහනවා. උඹලයි තාත්තා නෙමේනේ කරන්නේ. හැබැයි එක එකා පස්සේ ගිහින් පච වෙන්න ඒනේ නෑනේ. වැඩේ ලේසී

    සයිට් එක ඇවිත් කැෂ් වැගන්. මෙන්න ලින්කුව. ඕං ආයේම කිව්වා මේක ප්‍රෙමා්ෂන් එකක් නෙමේ ඔං. වැදගත් වෙයි කියලා හිතලා දැම්මේ

    https://cashwagon.lk/lk/about-cash-wagon
     
    • Like
    Reactions: suicxde and sudu23

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    හෙන ගහන පොලියක් නේ මිනිහෝ ඒකෙ තියෙන්නේ දවසට 1%..
    මාසෙට පොලියම එනව 30% :rofl:
    යකෝ ගෙවල් පැත්තේ පොලී මුදදාලි කෙනෙකක්ගෙන් ඕකෙන් භාගෙකට ගන්න පුළුවන් නේ..
    ලොල්..
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    හෙන ගහන පොලියක් නේ මිනිහෝ ඒකෙ තියෙන්නේ දවසට 1%..
    මාසෙට පොලියම එනව 30% :rofl:
    යකෝ ගෙවල් පැත්තේ පොලී මුදදාලි කෙනෙකක්ගෙන් ඕකෙන් භාගෙකට ගන්න පුළුවන් නේ..
    ලොල්..

    MY RESPECT:cool:
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,439
    4,443
    113
    හෙන ගහන පොලියක් නේ මිනිහෝ ඒකෙ තියෙන්නේ දවසට 1%..
    මාසෙට පොලියම එනව 30% :rofl:
    යකෝ ගෙවල් පැත්තේ පොලී මුදදාලි කෙනෙකක්ගෙන් ඕකෙන් භාගෙකට ගන්න පුළුවන් නේ..
    ලොල්..

    masetama 5% poliyata loan ekak ganna puluwan game manussayekgen poliyata gaththath. oka hodai davasakin dekakin vage apahu denna balagena gannawanam
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    masetama 5% poliyata loan ekak ganna puluwan game manussayekgen poliyata gaththath. oka hodai davasakin dekakin vage apahu denna balagena gannawanam

    දවසකින් දෙකකින් දුන්නත් සති පොලිය දෙන්න ඕනෙ ඇති..
    රටේ තොටේ ඇවිදලා නැති පොඩි කොල්ලෝ අල්ලගන්න කරන වැඩක් මේක..
    දැනුම් තේරුම් තියෙන මිනිහෙක් මාසෙට 30% පොලියට ණය ගන්නවද යකෝ...:rofl:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    හෙන ගහන පොලියක් නේ මිනිහෝ ඒකෙ තියෙන්නේ දවසට 1%..
    මාසෙට පොලියම එනව 30% :rofl:
    යකෝ ගෙවල් පැත්තේ පොලී මුදදාලි කෙනෙකක්ගෙන් ඕකෙන් භාගෙකට ගන්න පුළුවන් නේ..
    ලොල්..
    https://cashwagon.lk/lk/faq
    maseta 1.5% kiyala ne tiyenne miniho.
    dawasata 1% koheda tibbe?

    edit
    cal eke nam dawasata 1% pennanawa neda
     
    Last edited:

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    https://cashwagon.lk/lk/faq
    maseta 1.5% kiyala ne tiyenne miniho.
    dawasata 1% koheda tibbe?

    ණය අයදුම් එකට ගිහිල්ලා ණයක් අයදුම් කරලම බලපංකෝ මිනිහෝ ආපසු ගෙවන්න ඕනේ මුදල කොච්චරද කියල..
    මිනිස්සු රවට්ටන්න කරන මගඩියක් මේකනං..
    https://cashwagon.lk/lk
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ණය අයදුම් එකට ගිහිල්ලා ණයක් අයදුම් කරලම බලපංකෝ මිනිහෝ ආපසු ගෙවන්න ඕනේ මුදල කොච්චරද කියල..
    මිනිස්සු රවට්ටන්න කරන මගඩියක් මේකනං..
    https://cashwagon.lk/lk
    ow dakka miniho. mun maseta 1.5% kiyala 30% kadana puduma yakku tikak ne :lol:
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    ow dakka miniho. mun maseta 1.5% kiyala 30% kadana puduma yakku tikak ne :lol:
    බලහන්කො fb එකේ දාල තියෙන comments ..කව්රුවත් ගත්ත නය ගෙවල නැද්ද ? නැත් නං නය ගන්න උන්ට ඇස් පේන් නැද්ද ?:confused:
     
    Roopz

    Active member
  • Jan 4, 2015
    216
    50
    28
    30000k gaththoth 39000k gewanda orne

    e kiyanne 9000k poliya...

    30000*30/100=9000....

    tahikei...