Pradana Nagarawala Saram Andina Eka Thahanam Kala Yuthuda ?

dabba1983

Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    මේ මොන පොහොර හුකන්නෙද්ද.. :confused:
    සරම කියන්නේ අපේ ජාතික ඇඳුමෙන් කොටසක්. :yes: උඹේ පකේ කැරි සුද්දට කියලා දීපන් ඒක. මම නම් wedding වලටත් සරම ඇඳන් යනවා. :angry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ithin bang umba kiwwa kiyala mama mage adahasa maru karey nahane. umba ochchara atha hiri watenna gahalath mama magey mathaya maru karey nahane. sarama rescue karanna umba nam puduma gemak denne meke :rofl:
    අතේ හිරි ඇරුන කියල කිවේ :yes: හිරි වැටෙන්නේ මොකුත් නොකර එක තැන අත තියන් හිටියම, මම ඉතින් හිරි ඇරගත්තා :yes: ඊට එහා උඹ මම කියන එක පිළිගත්තද නැද්ද මට අදාළ නෑ :no:
     
    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    අතේ හිරි ඇරුන කියල කිවේ :yes: හිරි වැටෙන්නේ මොකුත් නොකර එක තැන අත තියන් හිටියම, මම ඉතින් හිරි ඇරගත්තා :yes: ඊට එහා උඹ මම කියන එක පිළිගත්තද නැද්ද මට අදාළ නෑ :no:

    ehema nam ithin apith atha paya digaarala ada hiri aragaththa kiyalai kiyanna thiyenne :lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    handa pennuwama angilla diha balala uththara denawa. mama umbata kiwwada oka beela inna eka balanna kiyala. balapan oya sarama koi tharam awalassanada kiyala. dan umba kiyanne honda sihiyen yana ewun paare saram andagena yanna naha kiyalda ? yako saramak paare andan yanawa kiyanne night dress ekak paare andan yanawa wage. harima asheelachari andumak oka. sarama thahanam karapu ratawaluth me lokey thiyenawa. :)
    දැන් ඔයාට තේරෙන්නේ නෑ නෙ මෙතන සරම අපිළිවෙලට එහෙමෙහෙ යන්නේ මේ මනුස්සය බීල ඉන්න හින්ද කියල. ඒකනේ ප්‍රශ්නේ. නොබීපු මිනිස්සු ඔහොම හැසිරෙන්නේ නෑ නෙ. එතකොට වැරදි සරමද මනුස්සයගේ බීමත්කමද :baffled: හරි සරල දේවල් ඔයාට තේරෙන්නේ නෑ මම මක් කරන්නද. :baffled: අර මම දාපු වීඩියෝ එකේ කලිසම ඇඳගෙන ඉන්න කෙනාගෙත් ඔහොම වෙනවනෙ, එතකොට මොකෝ කියන්නේ කලිසමත් තහනං කරනවද ?

    1) සරම නයිට් ඩ්‍රෙස් එක වගේ නං ඇතුලෙන් පේන්නේ මොකද්ද, මනුස්සයාගේ කකුල් දෙක. එතකොට කකුල් දෙක එළියේ දාගෙන කොට කලිසමක් ඇඳගෙන යන එක කමක් නැතිවෙන්නයි, සරම අස්සෙන් යන්තන් කකුල් දෙක පේන එක වැරදි වෙන්නයි හේතුව මොකද්ද ?

    2) කකුල් දෙකට වඩා යමක් පේනවා නං ඒක ඒ මනුස්සය යටට මොකුත් ඇඳලා නැති එකේ වැරැද්ද. ඒක ඕනේ ඇඳුමකට පොදුයි. කලිසමක් ඇන්දත් යටට මොකුත් ඇඳලා නැත්තන් අශීලාචාරයි බස් එකක එහෙම යද්දී මිනිස්සුන්ගේ ඇඟේ අනවශ්‍ය කෑලි වදින්න පුළුවන්. මොකක් ඇන්දත් යටට මොනවහරි අඳින්න ඕනේ. එහෙම අඳින්නේ නැත්තන් ඒක ඒ මනුස්සයාගේ පුරුදුවල වැරැද්ද මිසක් සරමේ වැරැද්දක් නෙවේ.
     
    sarama rescue karanna umba vindina duka. mama umben punchi prashnayak ahannam. sarama umba kiyana widihata oya tharam seelachara nam ai samaharak ratawal sarama ban karala thiyenne ? ginnak nathuwa dumak naginne naha neda ?

    http://gulfnews.com/news/uae/general/sharjah-bans-south-asian-attire-lungi-in-public-1.608924
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    monawath gahuwe naha bang. eka dawasak mama mage pita rata yaaluwek ekka gaalu pare yanakota oka magen ahuwa ai lankawe kollo katha vidihata paare sarama ussagena yanne kiyala. mata denna uththara nathi wuna
    ඌ මුස්ලිම් රටකින් ආපු එකෙක්ද බන්? සුද්දෙක් වෙන්න බෑ. උන්ට ඕව නතින්. අනික උන් අනුන්ගේ රෙද්දවල් හොයන්නෙත් නෑ
     
    Oct 13, 2016
    2,675
    276
    0
    ඉතින් එහෙම අසංවර විදිහට නෙවේ නං ඇඳගෙන ගියේ අවුලක් නෑ නෙ. ඇයි බන් රටේ ජනාධිපති ඇතුළු ඇමති මණ්ඩලෙන් බාගයක්ම සරම නෙ අඳින්නේ. අනික අපේ ජාතික ඇඳුම නෙ. ඉතින් කොල්ලෙක් ඇන්දම මොකෝ වෙන්නෙ.

    ජනාධිපති අඳින්නෙත් සරම නේ බන්. :rofl: :rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    i dont work that way ;) uththara denna bari nam oyatath uththara naha!
    අනේ මන්ද ඉතින් :D හරි මම දෙන්නං කෝ. ඔයා ඔය එක තැනක් නෙ තහනං කරලා තියෙනව පෙන්නුවේ. ඕක තහනං නොකරපු රටවල් මට දෙන්න පුළුවන් 200+ :yes: ඔයා කලින් කියපු සුද්ද ඉන්න රටත් ඒකට ඇතුලත්. ඔය කියන තරං අශීලාචාර නං ලෝකේ අනික් රටවල් වලත් ඕක තහනං කරන්න එපැයි.

    සරම අශීලාචාර බවට ඔයාගේ එක රටක් (රටක කොටසක් ඇත්තටම බැලුවොත්) සාක්ෂි නං, සරම ශීලාචාර බවට මගෙන් ලෝකේ තියෙන සරම තහනං නොකරපු සියලුම රටවල් සාක්ෂියි. ආසන්නව 1:200+ වගේ අනුපාතයක් එන්නේ. :P

    අනික මුස්ලිම් රටකින් ශීලාචාර බව ගැන උදාහරණ ගන්නව තරං තවත් විහිළුවක් නෑ. ගෑනු අයට මුණ ඇරගෙන යන්න එපා කියන ජාතියේ මිනිස්සු ඉන්නෙ ඕවගේ. එහෙම බැලුවොත් ඒකත් අශීලාචාර වෙන්න ඕනේ.
     
    oyata thahanam karapu nathi ratawal 200k denna puluwan wela theiyenne ratawalwala bahutharayak sarama kiyana de monawada kiyalawath danne nathi nisa. sarama danne nathi ratey mona saram thahanamda ? un andinne kalisam. saram karayo un dakalawath naha. saram karayo raki raksha karana UAE ratata meka prashnayak wunu nisai thahanam karala thiyenne.
     
    Last edited: