ෆෙටිෂ්

NoSad

Member
Mar 11, 2017
60
194
0
සමහර අයට මොකද එක එක fetish තියෙන්නේ ?:confused::confused:


fetish-wear-latex-dominance-submission.jpg



fetish යනු යම් පුද්ගලයෙකුගේ ලිංගික ආශාවන් හා චර්යාවන් විශේෂිත වස්තුවකට සම්බන්ධ වන අවස්තාවක දීය. මෙම විශේෂිත වස්තුව කෙනෙකුගෙන් තවත් කෙනෙකුට වෙනස් විය හැකිය. කෙනෙක් කාන්තාවන්ගේ කකුල් වලට වැඩි ආශාවක් දැක්විය හැකි අතර (foot fetish) තවත් කෙනෙකු කාන්තාවකගේ පා වහන් වලට ආශාවක් දැක්විය හැකිය (shoe fetish ), මේ අතර තවත් කෙනෙකු කාන්තාවන්ගේ යට ඇදුම් වලට අධික ආශාවක් දක්වීමට පුළුවන (Panty fetish) . කෙනෙකු තුල ෆෙටිෂ් එකක් ඕනම දෙයක් කෙරෙහි ඇතිවිය හැකිය (සාමාන්‍ය උදා - silk panty to leather boots සිට අසාමාන්‍ය - dirt, spit, feces , urine , blood , torture etc) විද්යාඥයන්ට අනුව මිනිසා තුල ෆෙටිෂ් පැවතීම සෑම විටම ගැටලුකාරී නොවෙයි.

35884941-mutandine-della-donna-e-reggiseno-appeso-sulla-corda-isolata-su-bianco.jpg


මෙය ගැටළුවක් බවට පත්වන්නේ ඔබගේ සහකාරිය , සහකරුවා හෝ වෙනත් පුද්ගලයෙක් මේ නිසා අපහසුතාවයට පත්වනවා නම් පමණි. එසේත් නැතිනම් මෙය ඔබ ගෙවන පවුල් ජිවිතය විනාශ නොකරන තාක්කල් හෝ සමාජයේ වෙනත් කෙනෙකුට මෙයින් කරදරයක් නොවන තෙක් මෙය ගැටළුවක් ලෙස හදුනවනු නොලබයි.

ෆෙටිෂ් ඇතිවීම යම් නිශ්චිත පුද්ගල කොට්ටාශයකට සිමා නොවයි. සමාජයේ සිටින ඕනෑම පුද්ගලයෙකු මෙම තත්වයට මුහුණ දීමට පුළුවන් බව මනෝ වෛද්යවරුන් පවසයි. එය ඉංජිනේරුවකු , ගුරුවරයෙකු හෝ සමාජයේ වැදගත් ලෙස සිටින ඕනෑම පුද්ගලයකු තුල උවත් ඇතිවිය හැකිය. එයට උගත්කම , තත්වය හෝ සමාජය අදාල නොවෙයි. ඔබ නොසිතන පුද්ගලයකු තුල ඔබ සිහිනෙකින් වත් නොසිතන ආකාරයේ ෆෙටිෂ් පැවතිය හැකිය. ලාංකීය සමාජය තුල මෙය විවුර්ත්ව කතා කිරීම බොහෝ විට සිදු නොවන අතර බොහෝ විට තම සහකරු හෝ සහකරියගෙන් ලැජ්ජාව හෝ බිය නිසා මෙය වසන් කරගෙන සිටීම කරනු ලබයි.


මෙය කියවීමෙදි කෙනෙකු තුල පහත දැක්වෙන ප්‍රශ්නය නිතැතින්ම ඇතිවිය හැකිය

ඇයි සමහරුන් තුල මේ ආකාරයේ අමුතු fetish ඇතිවෙන්නේ ?

මේ සදහා විද්යාඥයන්ට විසින් තවමත් නිවැරදි සහ සෘජු තනි පිළිතුරක් සොයාගෙන නොමැත.විවිද පුද්ගලයන් විසින් කල පරීක්ෂණ මගින් විවිදාකාර වූ පැහැදිලි කිරීම් කිහිපයක් ඉදිරිපත් කොට ඇත.
නමුත් වැඩි අවධානයක් ලැබී ඇති පැහැදිලි කිරීමක් නම් මෙයට හේතුව යම් වස්තුවක් සහ කෙනෙකුගේ ලිංගික ආශාවන් අතර ඇතිවන සම්බන්දතාවයකි . මෙය මනෝ විද්‍යාවේ ( read more - "learned associations"). ලෙස සදහන් වෙයි.

මෙය වඩාත් පැහැදිලි කර ගැනීමට පර්යේෂණ ලිපියක (research paper ) සදහන් වන පහත උදාහරණය සලකා බලමු.

"දවසක් මම ගෙදර තනියෙම ඉන්න වෙලාවේ මගේ මාමා අලුතෙන් මිලට ගෙනවිත් තිබු ලෙදර් පාවහන් යුගල නෙත ගැටුනා. මම එතනට ගිහින් එහි තිබූ නවමු ලෙදර් සුවද බැලීමට පටන් ගත්තා. ටික වෙලාවකින් මට එය සිප ගැනීමටත් , ලෙව කෑමටත් ආසාවක් ඇති උනා. ටික වේලාවකින් මෙයින් ලැබූ ආශ්වාදයෙන් මම සුරතාන්තයට පත් උනා. එද සිට අද දක්වාම ලෙදර් සපත්තු මගින් මම අශ්වාදයක් ලැබීමට පුරුදු උනා "

ඉහත උදාහරණයේදී ලෙදර් පාවහන් කියන වස්තුව විසින් අදාළ පුද්ගලයාට ලිංගික උද්දීපනයක් ඇති උනා. එයින් ඔහුගේ මනස මෙය ලිංගිකත්වය ලෙස අර්ථ දක්වීම සිදු උනා. මෙය ඔහුගේ ජිවිත කාලය පුරාම පවතින ලිංගික ආකර්ශනයක් ලෙදර් පාවහන් කෙරෙහි ඇතිවීම කෙරෙහි බලපෑමට හේතු උනා.


නමුත් සෑම ෆෙටිෂ් එකක්ම මේ අකාරයෙක් ක්ෂණිකව ඇතිවන්නේ නැහැ. සමහරුන්ට මේ සදහා යම් වස්තුවක් සහ ලිංගික ආශ්වාදය අතර දිගු කාලින සම්බන්දයක් අවශ්‍ය වෙනවා. කෙසේ උවත් ෆෙටිෂ් යනු අප අත්දැකීම් සහ ඉගෙනුම් තුළින් අත්පත් කර ගන්නා බව පෙනේ.

මෙය වඩාත් පැහැදිලි කර ගැනීමට අවශ්‍ය නම් මනෝවිද්‍යාවේ ඉගැන්වෙන classical conditioning නම් සංකල්පය ගැන අන්තර්ජාලයේ සොයා බලන්න.


මෙහිදී සිදුවන්නේ අප ලිංගික උද්දීපනයක් ඇතිවුමට මොහොතකට පෙර දකින යම් වස්තුවක් වේ නම් , පසුවද විටින් විට අප එම වස්තුව කෙරෙහි ආශාවක් ඇතිකරගෙන එය බැලීමට පැමිණෙන්නෙමු. එය දැකීමෙන් ලිංගිකව ප්‍රාණවත් විමට පටන් ගන්නෙමු.

1960 වසරේ සිත් ඇදගන්නා සුළු පරීක්ෂණයක් මේ පිළිබඳව සිදු කෙරුනා -

මුලින් ම penile plethysmograph නම් උපකරණය ගැන දැනගෙන සිටීම වැදගත් . penile plethysmograph යනු පිරිමි කෙනෙකු ගේ ලිංගික ප්‍රාණවත් බව මැනීමට යොදා ගන්නා උපකරණයකි. මෙයින් කරනු ලබන්නේ පිරිමියාගේ ලිංගය තුලට වහනය වූ රුධිරය ප්‍රමාණය මගිනි.

phallometric-testing.jpg

එහිදී සිදු කරනු ලැබුවේ penile plethysmograph නම් උපකරණ වලට නිරෝගී පුද්ගලයන් දෙනෙක් සම්බන්ද කෙරුණා. ඉන් පසුව ඔවුන් දෙදෙනාට පාවහන් යුගල් වල පින්තුර පෙන්වීමට පටන් ගත්තා (මෙය බොහෝ පුද්ගලයන්ට ලිංගික උද්දීපනයක් ඇති නොවන වස්තුවකි). ඉන් පසුව ක්ෂණිකව ඒ සමගම කාමුක නිරුවත් කාන්තා පින්තුරද පෙන්වනු ලැබුවා. මෙම කාර්ය නොකඩවා යම් කාලයක් කිරීමෙන් පසුව නිරුවත් කාන්තා පින්තුර ඉවත් කර පාවහන් වල පින්තුර පමණක් පෙන්වීමට පටන් ගත්තා. මෙහි ප්‍රතිඵලය උනේ අවසානයේදී මොවුන් දෙදෙනා පාවහන් වලට ලිංගිකව ප්‍රාණවත් වීමට පටන් ගැනීමයි. මෙහිදී සිදුවූ වැදගත්ම කාරණය නම් පර්යේෂකයන් විසින් මෙම පිරිමි පුද්ගලයන් දෙදෙනාගේ මනස තුල boot ෆෙටිෂ් එකක් ඇතිකිරීමට සමත් වී තිබීමයි.

s-l300.jpg


මෑත කාලයේ ඉහත පර්යේෂණය සදහා පාවහන් වෙනුවට කාසි පිරවූ බෝතලයක් යොදාගෙන සිදුකරනු ලැබුවා. එහිදීද ඉහත ප්‍රතිපලයම ලැබී තිබෙනු දක්නට ලබුනා.

6a01157054ffc2970c01a73df7e2dc970d-pi

ඉහත පැහැදිලි කිරීම ම පමණක් මේ සදහා වලංගු නොවන බව පර්යේෂකයන් තරයේ කියා සිටනවා. මෙය එක් සරල පැහැදිලි කිරීමක් බවයි ඔවුන්ගේ අදහස.

Paraphilia Vs. Fetish

Paraphilia යනු අවිධිමත් හා අන්තවාදී ලිංගික හැසිරීම් වලට ආකර්ෂණය වීමකි. ෆෙටිෂ් එකක් අවිධිමත් හා අන්තවාදී වූ කල එය Paraphilia එකක් බවට පත්වීමට ඉඩකඩ ඇති බව සදහන් වෙනවා. ෆෙටිෂ් සහ Paraphilia අතර ඇති ප්‍රදානම වෙනස නම් Paraphilia වලදී පුද්ගලයා ඉතා විකෘර්ති ආකාරයේ ලිංගික ක්‍රියාකාරකම් වලට යොමු වීමයි. හොදම උදාහරණය නම් pedophilia නම් තත්වයයි.




Extras :P:P:P:baffled:







:P:P:P

මීලග ලිපියෙන් Paraphilia ගැන බලාපොරොත්තු වන්න (GT මාව බෑන් කලේ නැතොත් :rofl::rofl::baffled: :lol:).
 
May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
එල එල
රේප් මචෝ

ත්‍රඩ් එකක් දානකොට මචෝ පුලුවන්නම් ඔයාගේ එ දාන දේට අදාලව ටැග් දාන්න
ඔයාට 5 ක් දාන්න පුළුවන්
බලන කෙනෙක්ට 2 ක් දාන්න පුළුවන්

ටැග් දාන එකේ වාසිය දන් ඔයා එළඟට දාන ත්‍රඩ් එක මේකට සම්බන්ද එකක් නම් දෙකේම එක ටැග් එකක් දැම්මම ඕන කෙනෙක්ට ඒ ටැග් එක ක්ලික් ක්රලා එකප්ර ත්‍රඩ් දෙකම හොයාගන්න පුළුවන්

මන් දැම්ම fetishes කියල ටැග් එකක්

රේප් මචෝ
 
  • Like
Reactions: Ithika mithika

NoSad

Member
Mar 11, 2017
60
194
0



එල එල
රේප් මචෝ

ත්‍රඩ් එකක් දානකොට මචෝ පුලුවන්නම් ඔයාගේ එ දාන දේට අදාලව ටැග් දාන්න
ඔයාට 5 ක් දාන්න පුළුවන්
බලන කෙනෙක්ට 2 ක් දාන්න පුළුවන්

ටැග් දාන එකේ වාසිය දන් ඔයා එළඟට දාන ත්‍රඩ් එක මේකට සම්බන්ද එකක් නම් දෙකේම එක ටැග් එකක් දැම්මම ඕන කෙනෙක්ට ඒ ටැග් එක ක්ලික් ක්රලා එකප්ර ත්‍රඩ් දෙකම හොයාගන්න පුළුවන්

මන් දැම්ම fetishes කියල ටැග් එකක්

රේප් මචෝ


ela ban. :):):):cool:;)

200k withara balala. replies 5y. :dull::dull:
 

suicxde

Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    එල එල
    රේප් මචෝ

    ත්‍රඩ් එකක් දානකොට මචෝ පුලුවන්නම් ඔයාගේ එ දාන දේට අදාලව ටැග් දාන්න
    ඔයාට 5 ක් දාන්න පුළුවන්
    බලන කෙනෙක්ට 2 ක් දාන්න පුළුවන්

    ටැග් දාන එකේ වාසිය දන් ඔයා එළඟට දාන ත්‍රඩ් එක මේකට සම්බන්ද එකක් නම් දෙකේම එක ටැග් එකක් දැම්මම ඕන කෙනෙක්ට ඒ ටැග් එක ක්ලික් ක්රලා එකප්ර ත්‍රඩ් දෙකම හොයාගන්න පුළුවන්

    මන් දැම්ම fetishes කියල ටැග් එකක්

    රේප් මචෝ

    Meke un koheda bn hari tag ekak danne.bageka thiyenne unp ponnayo,unp lollo, mahindata hukamu,jesu jiwamanai,sadun buwa ponnaya wage ewane xD xD
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    එල එල
    රේප් මචෝ

    ත්‍රඩ් එකක් දානකොට මචෝ පුලුවන්නම් ඔයාගේ එ දාන දේට අදාලව ටැග් දාන්න
    ඔයාට 5 ක් දාන්න පුළුවන්
    බලන කෙනෙක්ට 2 ක් දාන්න පුළුවන්

    ටැග් දාන එකේ වාසිය දන් ඔයා එළඟට දාන ත්‍රඩ් එක මේකට සම්බන්ද එකක් නම් දෙකේම එක ටැග් එකක් දැම්මම ඕන කෙනෙක්ට ඒ ටැග් එක ක්ලික් ක්රලා එකප්ර ත්‍රඩ් දෙකම හොයාගන්න පුළුවන්

    මන් දැම්ම fetishes කියල ටැග් එකක්

    රේප් මචෝ

    මේක දැනගත්තෙ අදයි චමියෝ, එලම.. !
    තෑන්ක්ස් මචෝ වැදගත් දෙයක් පැහැදිලිව විස්තර කලාට...!
    :love::):love:

    You have given out too much Reputation in the last 24 hours, try again later.:baffled:
     
    Last edited:
    • Like
    Reactions: Thoppi_Chaminda
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    Meke un koheda bn hari tag ekak danne.bageka thiyenne unp ponnayo,unp lollo, mahindata hukamu,jesu jiwamanai,sadun buwa ponnaya wage ewane xD xD

    මේක දැනගත්තෙ අදයි චමියෝ, එලම.. !
    තෑන්ක්ස් මචෝ වැදගත් දෙයක් පැහැදිලිව විස්තර කලාට...!
    :love::):love:

    You have given out too much Reputation in the last 24 hours, try again later.:baffled:

    ඔව් බන් කියල කට ගන්න කලින් වැඩකට නැති ටැග් දාල කාළා :sorry::sorry:
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    [/QUOTE]:P:P wadiye fetish videos balanna epa bro. addict unoth passe karadaray . man e ganath thread ekak dannam free dawasaka :)[/QUOTE]

    :yes::yes:
     

    NoSad

    Member
    Mar 11, 2017
    60
    194
    0
    Machan samaharu gaawa amuthu amuthu habits ehemath tiyenawa neda?

    yes bro. samaharu gawa hitha gannawath bari sexual fantasies thiyanwa. :yes: samahara aya thiyenwa kiyala wishwasa karanne nathi taram amuthu ewa. man ewa next thread eke Paraphilia gana danakota wistharayak dannam :yes: