Game of Thrones Fans

$H@v!nK@

Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    මොකද්ද බන් අරු අර ගින්දර වලින් දකින සීන් එක.
    මට එක තේරුනේ නෑ :baffled:
     

    baaron

    Member
    Jul 13, 2011
    451
    21
    0
    මොකද්ද බන් අරු අර ගින්දර වලින් දකින සීන් එක.
    මට එක තේරුනේ නෑ :baffled:

    yako uba oo diha nathuwa gindara diha balapiya e seen ekedi.poddak e seen eka thun hathara parak balapnko ethkota therei ubata.
    night king gemak dennna yanne.
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    මොකද්ද බන් අරු අර ගින්දර වලින් දකින සීන් එක.
    මට එක තේරුනේ නෑ :baffled:

    I think you should change your avatar for good. It is shame tht you wearing a GoT avatar & asked such a question :(
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,869
    1
    9,648
    113
    Gampaha
    එතකොට දැන් කවුරුත්වත්ම හෙලුවෙන් ඉන්න කැමති නද්ද? :confused:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මොකද්ද බන් අරු අර ගින්දර වලින් දකින සීන් එක.
    මට එක තේරුනේ නෑ :baffled:

    නයිට් කින් සෙට් එක අරගෙන wall එකේ එක පැත්තකට එන සීන් එක


    torrent link ekak deepallako okkoma seaosn 1080p walin thiyana 265 nam hodai :yes:


    මේ පොස්ට් එක බලහන් මචන්

    එකෙන් game of thrones magnet ලින්ක් ගනින්
    ඒවායේ සීඩ් තියීන්වනම් දාගෙන ඩවුන්ලෝඩ් කරහන්
    මන් ගාව තියෙනවා
    total 50GB season 5 ම
    1080p x265 5.1

    http://www.elakiri.com/forum/showpost.php?p=20271129&postcount=44
     
    Last edited: