ඥාතියෙකු විසින් දැමූ සටහනක් මේවනවිට බොහෝ දෙනාගේ කතාබහට ලක්වෙමින් තිබෙනවා. එහිදී ඇය පවසා තිබෙන්නේ රවිඳු නිම්සරගේ අවසන් හුස්ම පොද පිටවී යන මොහොතේ හෝ තමාට පිහියෙන් ඇන්නේ ඇයිදැයි ඔහු නොදැන සිටි බවයි. දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමේදී වැරදීමකින් මෙම තරුණයා ගොදුරක් වී ඇති බවටද ඇය සඳහන් කර තිබුණා. 

මේ ඇය විසින් පළ කර තිබූ සටහනයි.
http://sinhala.adaderana.lk/webgossip/ravindu-nimsara/


මේ ඇය විසින් පළ කර තිබූ සටහනයි.
http://sinhala.adaderana.lk/webgossip/ravindu-nimsara/





ela pakek
rusi kiwwata mama danne naha ballige putho mulu nama dapan..hutta

