unicode නොවන සිංහල fonts භාවිතය

Average-Guy

Well-known member
  • Jul 9, 2017
    1,349
    704
    113
    : ශ්‍රී ලංකා :
    unicode නොවන සිංහල fonts භාවිතය

    මේ කියන්න යන්න‍ේ unicode support නොකරන තැන්වලදී (ex: adobe pagemaker) නිවැරදිව සිංහල type කරන ක්‍රමයක් ගැන.

    අපි මේ වගේ තැන්වල unicode පාවිච්චි කරල සිංහල කෙටුවට වෘත්තීමය කටයුතු වලදී ‍මේක හරියන්නෑ. සිංහල පොත්, පත්තර, නිර්මාණාත්මක පිටු වගේ දේවල් නිර්මාණය කරනකොට විවිධ sinhala fonts භාවිතා කරන්න වෙනවා.

    ඉස්සරනම් මේකට keyman තමයි පාවිච්චි කලේ. නමුත් win 8,10 වගේ අලුත් windows version වලට මේක use කරන්න බෑ. මොකද keyman update උනේ නෑ අලුත් ඒවට හරියන විදිහට. :growl:

    නමුත් ලංකාවෙම එක්කෙනෙක් හදපු tool එකක් තියනවා අලුත් versions එක්ක හොදමට වැඩ කරන. මෙයා විජය පරිගණකෙටත් ලියන කෙ‍නෙක්. email එකක් දාලා ගැටළු තියන දෙයක් විසදගන්නත් පුළුවන්. :)

    වැඩි විස්තර සහ downloading links :
    http://www.aluth.com/2017/06/kishan-eazy-key-sinhala-font-typing.html

    (මමනම් මේ ක්ෂේත්‍රයේ කෙනෙක් නෙවෙයි. කාටහරි ප්‍රයෝජනවත් වෙයි කියල දැම්මේ.);)
     

    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    11.gif