Game of Thrones Fans

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    U kiwwa eka harine ban Sansa kiwwata Imbers and Karstark houses deka saha podi un Thaththalage waradata daduwam gewanna one ne ne. GOT eke hamomawa beragena wade godadaanna balanne Jon Snow vitharai. Anika uta kisima bala thanhaawak ne.

    :yes::yes: uta hari yanne thanhawa nathi nisa. kela wenneth e nisa
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    uwa maruwa ekanam patta dukai thama
    ethanin thama kathawa hadenne ban
    nathinam mekath normal tv show ekak wewi
    සිරාවට නෙඩ් මරුනේ නැත්තන් මේ මොනවත් වෙන්නෙ නෑ නෙ :oo: නෙඩ් මැරෙන්නෙත් නෑ අනුන්ගේ කුණු හොයන්න ගියේ නැත්තන්. අපිට ගන්න තියෙන පාඩම තමා අනුන්ගේ කුණු හොයන්න එපා තමන්ගේ පාඩුවේ ඉන්න කියන එක :D
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    සිරාවට නෙඩ් මරුනේ නැත්තන් මේ මොනවත් වෙන්නෙ නෑ නෙ :oo: නෙඩ් මැරෙන්නෙත් නෑ අනුන්ගේ කුණු හොයන්න ගියේ නැත්තන්. අපිට ගන්න තියෙන පාඩම තමා අනුන්ගේ කුණු හොයන්න එපා තමන්ගේ පාඩුවේ ඉන්න කියන එක :D
    :lol::lol: ehenam balahanko little finger karaya oya inne yasa ageta thama
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    when the sword cut into his neck

    that moment that moment

    i decide continue to watch this TV series till it ends
    matanam hithuna marana welawe eka mokek hari awith nawaththai kiyala
    ekaparatama hutas gala kelala damma
    nedakin me redda kiyala hithuna anemanda ohe baluwa passe passe meka gana hyaddi thaama patta athal kathawa kiyala terune
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    anemanda mareanakan kiyanan ba
    ඔව් බන් නෙඩ් මැරුණා, රෙඩ් වෙඩින් එක උනා, ඒ වගේ හිතපු නැති විදිහට එකපාරට මොනවහරි වෙයි කියලයි මට නං හිතෙන්නේ අන්තිමට.

    ජෝන් නයිට් කින්ව පරද්දල කලිසිව බැඳලා සාමයෙන් සතුටින් ඔක්කොම විසිරි යන එකක් නං නෑ.
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ඔව් බන් නෙඩ් මැරුණා, රෙඩ් වෙඩින් එක උනා, ඒ වගේ හිතපු නැති විදිහට එකපාරට මොනවහරි වෙයි කියලයි මට නං හිතෙන්නේ අන්තිමට.

    ජෝන් නයිට් කින්ව පරද්දල කලිසිව බැඳලා සාමයෙන් සතුටින් ඔක්කොම විසිරි යන එකක් නං නෑ.
    jhona kalisiwa badala anthimata kalisi dikkasade dila jorahhawa marry karaida danna
    IND wala natti wage komada athal eka:lol::lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    jhona kalisiwa badala anthimata kalisi dikkasade dila jorahhawa marry karaida danna
    IND wala natti wage komada athal eka:lol::lol:
    උන් දෙන්න බඳිද්දී වෙඩින් එක දවසේ ජෝරා එනව ලෙඩේ හොඳ කරගෙන ඉස්සරහ දොරෙන්, කලිසි අඬාගෙන දුවගෙන යනවා ඌ ගාවට. ජෝන් අන්තිමට උන් දෙන්නට කතා කරලා දෙන්නව බන්දනවා :P
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    උන් දෙන්න බඳිද්දී වෙඩින් එක දවසේ ජෝරා එනව ලෙඩේ හොඳ කරගෙන ඉස්සරහ දොරෙන්, කලිසි අඬාගෙන දුවගෙන යනවා ඌ ගාවට. ජෝන් අන්තිමට උන් දෙන්නට කතා කරලා දෙන්නව බන්දනවා :P
    :lol::lol:ta hi oi
    IND wala un meke version ekak hadana seen ekak tibba neda