Game of Thrones Fans

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අර රෙඩිට් ත්‍ර්ඩ් එකේ තිබ්බ ස්පොයිලස්, සිංහලට පරිවර්තනය කරල ත්‍ර්ඩ් එකක් දාන්න හිතුනේ මට විතරද?

    වන්ඩිය සර්විස් කරන්න ඉරිදා ගියේ නැත්නම්, නිදහස් ඉරිදා ගෙදර ඉන්න කම්මැලිකමට ඒක කරන්න හිතුනේ මට විතරද?

    Dapan Thread ekak. Spoiler alert daala daahan. Kamathi un balai akamathi un banala rep kapai.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113
    ay ban Sansata mu kelinma kiwwe what do you wand Lord Balish kiyala ahuwama.

    Everyday of my life I am dreaming to sit on the Iron Throne kiyala. Matath hithennema oka throne eka gani kiyala.

    ah ow ne. giya epiye sansa ekka balen kathawata giya wele brienne kiyanawane he wants smthing kiyala. ethakota sansa kiyanawane i knw extly wht he wants kiyala. e kiyanne throne eka ganada nathnam sansawa nammanna oone kiyana ekada?

    mu meeta kalin sansagen kamaththa ahanawada ban? mata dan kathawa mathaka nahane ban. aaith balanna time ekakuth naha :(
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අර රෙඩිට් ත්‍ර්ඩ් එකේ තිබ්බ ස්පොයිලස්, සිංහලට පරිවර්තනය කරල ත්‍ර්ඩ් එකක් දාන්න හිතුනේ මට විතරද?

    වන්ඩිය සර්විස් කරන්න ඉරිදා ගියේ නැත්නම්, නිදහස් ඉරිදා ගෙදර ඉන්න කම්මැලිකමට ඒක කරන්න හිතුනේ මට විතරද?
    සීසන් එක පටන් ගැන කලින් දාන්න තිබුනෙ, දැනුත් පරක්කු වැඩි නෑ හැබැයි.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    mama hithue wena ekak dai kiyala ban. mata okata hena aasawak thiyanawa karanna.
    ඔව් හොඳට ඕක බලන උන්ගේ ආතල් කඩන්න උඹට ආසාව :D

    අනිත් එක හදිස්සියෙවත් මොනවහරි වැරදුණොත් එහෙම පහුවදාට එක එකා ඇවිත් ත්‍රෙඩ් එක බම්ප් කරලා හූ කියන ඒවත් අහන්න ලැස්ති වෙලා හිටපන් :D
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ah ow ne. giya epiye sansa ekka balen kathawata giya wele brienne kiyanawane he wants smthing kiyala. ethakota sansa kiyanawane i knw extly wht he wants kiyala. e kiyanne throne eka ganada nathnam sansawa nammanna oone kiyana ekada?

    mu meeta kalin sansagen kamaththa ahanawada ban? mata dan kathawa mathaka nahane ban. aaith balanna time ekakuth naha :(

    Oka kiyanawane bn jivitgetama love kale ekkenekta vitharai kiyala. Catalyn stark. Oka dream karanne Iron Throne eke wadi wenna. Oka haduwe north allgaththama Sansa winterfel lord karala ekiwa marry karala North and Aryan army aran Kings Landing walata shot eka denna I think.
     
    • Like
    Reactions: ruchira55

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ඔව් හොඳට ඕක බලන උන්ගේ ආතල් කඩන්න උඹට ආසාව :D


    ඇත්තටම ඕක තමා ආසාව!! බොරු ඔනේ නෑ නේ. :dull:

    හිතේ නලියන හෙලුව
    .
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113
    Oka kiyanawane bn jivitgetama love kale ekkenekta vitharai kiyala. Catalyn stark. Oka dream karanne Iron Throne eke wadi wenna. Oka haduwe north allgaththama Sansa winterfel lord karala ekiwa marry karala North and Aryan army aran Kings Landing walata shot eka denna I think.

    thanks machan eka kiwwata:cool:
     
    • Like
    Reactions: Ridila™

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇත්තටම ඕක තමා ආසාව!! බොරු ඔනේ නෑ නේ. :dull:

    හිතේ නලියන හෙලුව
    .
    දැන් මෙතන ලිට්ල්ෆින්ගර් ගැන කතා වෙන හින්දා උඹට ඕනේ නං ආසාව යම් ප්‍රමාණයකට ඉෂ්ට කරගන්න පුළුවන් :P
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Rober ta passe Iron Throne eke wadi una hamoma malaa.
    Ned
    Joffry
    Tommen

    Also Throne eka ganna dream karapu godak malaa. Renly,Stannis ,Boltons ,Margery Tyrel

    E wagema Throne ekata asawen inna Dany ,Eurone and Little Finger tath badu packet wevi samahara vita.

    Cersita kohomath shot eka labenawalune
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113
    Season 6eke epi 7 8 wage ekaka oka oys Iron Throne case eka kiyanawa bn. Oka Sansawa boltonlata set karawanneth unta kelawanna balaagenane ban. Cersi sansa ekka tharahata bolton ekka kotawanbane ban. U patta plan gahanne.

    master mind ekak :yes:
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    සන්සාට ප්‍රෙශර් හදවල, චොයිස් එකක් දෙන්න බැඉ ඔප්ශන් එකක් දීලා, සංසා බදිනවා.
    ඊට පස්සේ ත්‍රෝන් එකට පාර කපන එක ප්ලෑනක් හරි. නෙඩ් ස්ටර්ක් ගේ දුව බැන්දේ

    ඊලට චුට්ට චුට්ට එක එකාව කොටවල මරනවා. ඊට පස්සේ පොඩි ඇගිල්ලා රජ ව්එනවා.
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    master mind ekak :yes:

    සන්සාට ප්‍රෙශර් හදවල, චොයිස් එකක් දෙන්න බැඉ ඔප්ශන් එකක් දීලා, සංසා බදිනවා.
    ඊට පස්සේ ත්‍රෝන් එකට පාර කපන එක ප්ලෑනක් හරි. නෙඩ් ස්ටර්ක් ගේ දුව බැන්දේ

    ඊලට චුට්ට චුට්ට එක එකාව කොටවල මරනවා. ඊට පස්සේ පොඩි ඇගිල්ලා රජ ව්එනවා.

    Possible. :yes:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    matanam hithuna marana welawe eka mokek hari awith nawaththai kiyala
    ekaparatama hutas gala kelala damma
    nedakin me redda kiyala hithuna anemanda ohe baluwa passe passe meka gana hyaddi thaama patta athal kathawa kiyala terune

    right
    just like that
    that's why i like most of the story.
    normally TV series or films have villains or heroes & certain story.
    but in GOT anyone can be a hero or villain and the same time can't predict how the story continue.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113
    nN6ceTU.jpg