Shirt stays පාවිච්චි කරන උන් ඉන්නවද,

Oct 13, 2016
2,675
276
0
මටත් ඔහොම වෙනව දවස පුරාම ඉතින් හද හද ඉන්න එක තමා වැඩේ :oo:

ෂර්ට් වැඩිය අඳින්නේ නැති හින්ද හොඳයි

උඹලට මොන shirt ද බන්? අඩු කුලේ පර හැත්ත. කරට තුවායක් දාන් පල. :angry: :angry:
 

dulankalhara

Active member
  • Jan 10, 2016
    589
    198
    43
    සෙට් එක ඉස්සරහ මොකක්හරි හදිස්සියකට කලිසම ගලවන්න එහෙම උනොත් වස නෝන්ඩිය නෙහ් ඕකත් ඇඳගෙන :sorry:
     

    Rockie

    Junior member
  • Apr 27, 2007
    73
    10
    8
    මටත් පේන්න බැරි දෙයක් තමයි ඔය shirt එක උඩට එන එක. මල පනිනව. මාත් හිත හිත හිටියෙ ඔය shirt stay එකක් try කරන්න. Shirt garters කියලත් කියනව. මෙන්න මේ වගේ දිග ඒවත් තියෙනව. එකෙන් shirt එක පල්ලෙහාට අදිනව වගේ මේස් එක උඩට අදිනව. Dual purpose වගේ එකක්.

    PIyZ5lc.jpg


    ඇත්ත, ඕක ගැන දන්නෙ නැති එකෙක් දැක්කොත් joke එකක් වගේ පෙනෙයි. ඒත් ඉතින් ප්‍රයෝජනේ තියෙන්නෙ අඳින එකාටනේ.
     

    tin tin

    Active member
  • Mar 26, 2007
    196
    189
    43
    Calgary, AB
    මොන මගුල කලත් යට කරපු ශර්ට් එක උඩට එනවා බං. මම කරන ජොබ් එකේ හැටියට කිට මරල ඉන්නත් ඕනෙ හැබැයි ඉදගෙන නෙවේ එහෙ මෙහෙ ඇවිදින්න එහෙම වෙනවා. මට එපාම කරපු වැඩේ ශර්ට් එක උඩ එන එක. මේකෙ මොකෙක් හරි ඉන්නවද shirt stay පාවිච්චි කරපෞ අය. මේකෙන් වැඩේ හරියටම වෙනවද ? මේක දැක්කහම නම් අර fifty shades of grey එකේ මොකක් හරි item එකක් වගේ. පාවිච්චි කරපු එවුන් ඉන්නවනම් කොටාගෙන පලයල්ලා.

    americas-best-shirt-garter-shirt-stays.jpg

    මම ඕක පාවිච්චි කරනවා මචන්. ඊ බේ එකෙන් ගෙන්න ගත්තේ. ඕක දාල ඇන්දට පස්සේ ශර්ට් එක උඩට එන්නේ නෑ. හොඳට යටවෙලා පට්ට පෙනුමක් එනවා. හැබැයි ශර්ට් එක ඇඟට ගානට තියෙන්න ඕන. මම නම් කියන්නේ උඹට තියෙන ප්‍රශ්ණෙ හැටියට shirt stay එකක් හොඳයි.
     
    • Like
    Reactions: hiKz123

    hiKz123

    Well-known member
  • Jan 6, 2013
    354
    361
    63
    මම ඕක පාවිච්චි කරනවා මචන්. ඊ බේ එකෙන් ගෙන්න ගත්තේ. ඕක දාල ඇන්දට පස්සේ ශර්ට් එක උඩට එන්නේ නෑ. හොඳට යටවෙලා පට්ට පෙනුමක් එනවා. හැබැයි ශර්ට් එක ඇඟට ගානට තියෙන්න ඕන. මම නම් කියන්නේ උඹට තියෙන ප්‍රශ්ණෙ හැටියට shirt stay එකක් හොඳයි.

    එළ මචං,
    1. මේක දැම්මහම අමාරැද
    2. ඉදගද්දි එහෙම පිටට පේනවද
    පේනවද
    3. හොද ලින්ක් එකක් දාපංකො.
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    සෙට් එක ඉස්සරහ මොකක්හරි හදිස්සියකට කලිසම ගලවන්න එහෙම උනොත් වස නෝන්ඩිය නෙහ් ඕකත් ඇඳගෙන :sorry:

    ehema hadissi enawada yako kattiya issaraha kalisam galawanna taram :rofl:
    gang bang danna yadi da?:rolleyes: