මොබිටෙල් පාවිච්චි කරන උන් කවදාවත් කරන්න හොඳ නැති දෙයක් තමයි,

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,316
    9,488
    113
    Heaven :p
    True.

    Mama 2688 1 year data package eka dagena inne so mona connection eka nathi wunath internet connect wenna puluwan
    Mamath. 2019 November thama issellama gaththe e package Eka. E dawas wala 1800 gaanak da manda. :oo:
    memories :(

    Eda idan awuruddakata 1 or 2 dagannawa. Mobile data witharaine. Gedara wifi. E nisa godak welawata package 1k ethi awuruddakatama. :love:
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,426
    1
    101,339
    113
    34
    Kalutara
    Bank app eken Rs 100 daganna winadi 2i ne yanne mokatada loan.
    ඕවයින් කවුද ලෝන් ගන්නෙ...
    ඔන්ලයින් බෑන්කින් ඇප් තියෙන්නෙ ඒකට තමයි...
    නැත්තං,
    මාසෙ ඇදගන්න පුලුවන් පැකේජ් එකක් දාගන්නව,
    30 seconds yai bn phone no 1 save karala tiyenawanam.. :yes:
    කොමර්ෂල් බෑන්ක් ඉන්ටනෙට් බෑන්කින් වල මාස තුනෙන් තුනට පාස්වර්ඩ් මාරු කරන්න ඕන. එතකොට පාස්වර්ඩ් එක මාරු කරන්නේ මැසිමෙන් පාස්වර්ඩ් ජෙනරේටර් එකකින් පාස්වර්ඩ් එකක් අරගෙන. එතකොට ආයේ ආයේ ෆෝන් එකේ ඇප් එකටත් ඒ පාස්වර්ඩ් එකම බලාගෙන ටයිප් කරන්න ඕන. මොකද කොපි පේස්ට් දෙන්නේ නැති නිසා. ඒක නිසා මැසිමෙන් ඇරෙන්න ෆෝන් එකේ ඉන්ටනෙට් බෑන්කින් පාවිච්චි කරන්න විදිහක් නෑ. මැසිම ළඟ නම් විතරයි රීලෝඩ් එකක් දාන්නේ. නැත්තන් ලෝන් තමයි ගහන්න වෙන්නේ.

    i think it's possible with #247#amount#?
    එහෙම පුලුවන්ද? එහෙම එකක් දැනන් හිටියේ නෑනේ. මුන් එහෙම එක්ක ප්‍රසිද්ද කරලාවත් නෑනේ?

    Dual සිම් පෝන් එකක් ගනින්කෝ බන් නහයෙන් අඩන්නේ නැතුව. 🤷🏻‍♂️

    what is your SP? Mobitel? 🤔
    ------ Post added on Sep 29, 2025 at 4:11 PM
    ඩුවල් සිම් තමා. අනික හච් එකක්. ඒක ඩේටා වලට පාවිච්චි කරන්නේ. හච් ඒකත් හවස 6න් පස්සේ පාවිච්චි කරන්න බෑ ස්ලෝ වෙනවා යුසර්ස්ලා වැඩි නිසා.

    ඒ සල්ලි වලින් පොඩි පැකේජ් එකක් දාගනින්කො. මාසයක් තියෙනවා.
    එහෙමට කෝල් ගැනෙන්නේ නෑනේ. එක්කෝ කෝල් වෙන්න පුළුවන් එක්කෝ ඩේටා වෙන්න පුළුවන් ඕන වෙන්නේ. ඒක නිසා පැකේජ් දාන එකේ තේරුමක් වෙන්නේ නෑ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    කොමර්ෂල් බෑන්ක් ඉන්ටනෙට් බෑන්කින් වල මාස තුනෙන් තුනට පාස්වර්ඩ් මාරු කරන්න ඕන. එතකොට පාස්වර්ඩ් එක මාරු කරන්නේ මැසිමෙන් පාස්වර්ඩ් ජෙනරේටර් එකකින් පාස්වර්ඩ් එකක් අරගෙන. එතකොට ආයේ ආයේ ෆෝන් එකේ ඇප් එකටත් ඒ පාස්වර්ඩ් එකම බලාගෙන ටයිප් කරන්න ඕන. මොකද කොපි පේස්ට් දෙන්නේ නැති නිසා. ඒක නිසා මැසිමෙන් ඇරෙන්න ෆෝන් එකේ ඉන්ටනෙට් බෑන්කින් පාවිච්චි කරන්න විදිහක් නෑ. මැසිම ළඟ නම් විතරයි රීලෝඩ් එකක් දාන්නේ. නැත්තන් ලෝන් තමයි ගහන්න වෙන්නේ.

    Ithin 101!Heshan1975 wage ekak daganna

    3 months walin 102!Heshan1975
    6 months walin 103!Heshan1975

    So on and so forth

    And commercial app eke biometrics unlock thynawane fingerprint eka wthrai one
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,166
    3
    118,940
    113
    Gampaha
    කොමර්ෂල් බෑන්ක් ඉන්ටනෙට් බෑන්කින් වල මාස තුනෙන් තුනට පාස්වර්ඩ් මාරු කරන්න ඕන. එතකොට පාස්වර්ඩ් එක මාරු කරන්නේ මැසිමෙන් පාස්වර්ඩ් ජෙනරේටර් එකකින් පාස්වර්ඩ් එකක් අරගෙන. එතකොට ආයේ ආයේ ෆෝන් එකේ ඇප් එකටත් ඒ පාස්වර්ඩ් එකම බලාගෙන ටයිප් කරන්න ඕන. මොකද කොපි පේස්ට් දෙන්නේ නැති නිසා. ඒක නිසා මැසිමෙන් ඇරෙන්න ෆෝන් එකේ ඉන්ටනෙට් බෑන්කින් පාවිච්චි කරන්න විදිහක් නෑ. මැසිම ළඟ නම් විතරයි රීලෝඩ් එකක් දාන්නේ. නැත්තන් ලෝන් තමයි ගහන්න වෙන්නේ.

    එහෙම පුලුවන්ද? එහෙම එකක් දැනන් හිටියේ නෑනේ. මුන් එහෙම එක්ක ප්‍රසිද්ද කරලාවත් නෑනේ?

    ඩුවල් සිම් තමා. අනික හච් එකක්. ඒක ඩේටා වලට පාවිච්චි කරන්නේ. හච් ඒකත් හවස 6න් පස්සේ පාවිච්චි කරන්න බෑ ස්ලෝ වෙනවා යුසර්ස්ලා වැඩි නිසා.

    එහෙමට කෝල් ගැනෙන්නේ නෑනේ. එක්කෝ කෝල් වෙන්න පුළුවන් එක්කෝ ඩේටා වෙන්න පුළුවන් ඕන වෙන්නේ. ඒක නිසා පැකේජ් දාන එකේ තේරුමක් වෙන්නේ නෑ.
    යකෝ දැන් අවුරුදු දෙකකට කිට්ටුයි කොම් ඇප් එක පාවිච් කරනව.. මේ කියනව වගේ කතාවක් අදයි දන්නෙ...
    පාස්වඩ් එක මාරු කරන්න ඇති දෙපාරක් විතර,
    අප්ඩේට් දෙක තුනක් යන්න ඇති ඔච්චර තමයි.. මටනං හෙන පහසුයි ඕක..
     
    Praveen1989

    Well-known member
  • Sep 29, 2025
    446
    347
    63
    mage reload dapu ewa kapala thibuna
    call aran ahuwama VAS service activate wela kiwwa
    mama kiwwa mama active kare na kiyala
    ewapu promotion msg ekakinlu active karala thiyenne
    deactivate karanna kiwweth na
    unma deactivate kara. hora weda thiyenawa okunge
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,426
    1
    101,339
    113
    34
    Kalutara
    mage reload dapu ewa kapala thibuna
    call aran ahuwama VAS service activate wela kiwwa
    mama kiwwa mama active kare na kiyala
    ewapu promotion msg ekakinlu active karala thiyenne
    deactivate karanna kiwweth na
    unma deactivate kara. hora weda thiyenawa okunge
    යකෝ දාන රීලෝඩ් එක ලෝන් එකට කැපුන කියලවත් මැසේජ් එකක් එවන්නේ නෑ දැන්. අපිට ලෝන් එකක් ගත්ත කියල අමතක වෙලා සල්ලි දැම්මම සල්ලි ආවේ නැති වුනාම බලනවා මොකෝ සාලි වලට වුනේ කියල. සල්ලි එන මැසේජ් එකකුත් නෑ සල්ලි කැපුනා කියල මැසේජ් එකකුත් නෑ..

    Ithin 101!Heshan1975 wage ekak daganna

    3 months walin 102!Heshan1975
    6 months walin 103!Heshan1975

    So on and so forth

    And commercial app eke biometrics unlock thynawane fingerprint eka wthrai one
    ෆින්ගර්ප්රින්ට් දාලා බන් තියෙන්නේ. ආයේ ආයේ පාස්වර්ඩ් එක දාන්න ඕන.

    යකෝ දැන් අවුරුදු දෙකකට කිට්ටුයි කොම් ඇප් එක පාවිච් කරනව.. මේ කියනව වගේ කතාවක් අදයි දන්නෙ...
    පාස්වඩ් එක මාරු කරන්න ඇති දෙපාරක් විතර,
    අප්ඩේට් දෙක තුනක් යන්න ඇති ඔච්චර තමයි.. මටනං හෙන පහසුයි ඕක..
    එහෙනම් උඹට විතරක් එකක්ද දන්නේ නෑ.. 😪
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,978
    18,123
    113
    ඕවයින් කවුද ලෝන් ගන්නෙ...
    ඔන්ලයින් බෑන්කින් ඇප් තියෙන්නෙ ඒකට තමයි...
    නැත්තං,
    මාසෙ ඇදගන්න පුලුවන් පැකේජ් එකක් දාගන්නව,
    ගොඩක් උන් ලෝන් ගන්නෙ වෙන මුකුත් නෙමෙයි ඩේටා ඉවර වෙලා ක්‍රෙඩිටුත් ඉවර උනාම recharge කරන්න online යන්න බැරි නිසා

    ඉන්නේ ගෙදර නෙමෙයිනන් අහල පහල reload කඩෙකුත් නැත්තන් ඒ වෙලාවට අනාතයි
     
    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,019
    113
    No Where
    කොමර්ෂල් බෑන්ක් ඉන්ටනෙට් බෑන්කින් වල මාස තුනෙන් තුනට පාස්වර්ඩ් මාරු කරන්න ඕන. එතකොට පාස්වර්ඩ් එක මාරු කරන්නේ මැසිමෙන් පාස්වර්ඩ් ජෙනරේටර් එකකින් පාස්වර්ඩ් එකක් අරගෙන. එතකොට ආයේ ආයේ ෆෝන් එකේ ඇප් එකටත් ඒ පාස්වර්ඩ් එකම බලාගෙන ටයිප් කරන්න ඕන. මොකද කොපි පේස්ට් දෙන්නේ නැති නිසා. ඒක නිසා මැසිමෙන් ඇරෙන්න ෆෝන් එකේ ඉන්ටනෙට් බෑන්කින් පාවිච්චි කරන්න විදිහක් නෑ. මැසිම ළඟ නම් විතරයි රීලෝඩ් එකක් දාන්නේ. නැත්තන් ලෝන් තමයි ගහන්න වෙන්නේ.

    එහෙම පුලුවන්ද? එහෙම එකක් දැනන් හිටියේ නෑනේ. මුන් එහෙම එක්ක ප්‍රසිද්ද කරලාවත් නෑනේ?

    ඩුවල් සිම් තමා. අනික හච් එකක්. ඒක ඩේටා වලට පාවිච්චි කරන්නේ. හච් ඒකත් හවස 6න් පස්සේ පාවිච්චි කරන්න බෑ ස්ලෝ වෙනවා යුසර්ස්ලා වැඩි නිසා.

    එහෙමට කෝල් ගැනෙන්නේ නෑනේ. එක්කෝ කෝල් වෙන්න පුළුවන් එක්කෝ ඩේටා වෙන්න පුළුවන් ඕන වෙන්නේ. ඒක නිසා පැකේජ් දාන එකේ තේරුමක් වෙන්නේ නෑ.
    math com bank use krnwa online banking, Bitwarden daganinko pw case 1ta. nikamma sync wenwa(phone/PC).
    mama mainly use kranne BOC flex, ekata own account (COM,SAMPATH) add karala tyenne. so i can recharge from my any account via one app. :rolleyes:
     
    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,935
    3,408
    113
    උන්ගේ ලෝන් එක ගන්න එක..

    ඕක මුලින්ම පටන් ගත්තේ රු.30න්, පස්සේ 50 කළා. දැන් උන් දෙනවා රු.200ක්. ඒකත් සතියෙන් එක්ස්පයර් වෙනවා.

    ඔන්න මම කෝල් එකක් ගන්න කියළ ෆෝන් එකේ සල්ලි නැති වෙලාවට ගන්නවා 200කැ ලෝන් එකක්, ගන්න කෝල් එක රුපියල් 20ක් විතර කැපෙනවා. තව ඉතුරුයි 180ක්. ඉතුරු දවස් ටිකටම කෝල් එකක් ගන්නේ නෑ. අන්තිමේ සතියෙන් සල්ලි එක්ස්පයර් වෙනවා. ඔන්න ගෙවන්න ඕන අර පාවිච්චි කරපු 20ටයි ඉතුරු 180ටයි උන්ගේ පොලියටයි 230 ගානක්.

    තනිකරම ගසාකෑමක් කරන්නේ. දීපන් රු.200 මාසයක් පාවිච්චි කරන්න චාන්ස් එකක්. එක්කෝ දීපන් ලෝන් එක ගද්දි 50/100/200 වගේ ඔප්ෂන් තුනක් අපිට තෝරගන්න.

    අනිත් එව්වගේත් මෙහෙමද ලෝන් දෙන්නේ?
    salli iwarai kiyana haalla kiyonwa dan paya ganak. epaa wenwa :angry:
     
    • Sad
    Reactions: Heshan Daminda

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,718
    21,433
    113
    අනේ හේසාං

    රුපියල් 20 කෝල් එකට 200 දාලා නහෙයෙන්ඩන්න එපා හේසාං... :oo:

    එක්කෝ කතා කරපු එකා එක්ක 200 ඉවර වෙනකං කරන්නොනේ...

    නැත්තං ඉතිරි සල්ලි වලින් ආරමේ ඇන්ටි නොම්බරේ ගෙදරටම ඒවපු එකේ එකී එක්ක කතා කරන්නෝනේ...

    බලෙන් දුන්නේ නෑනේ ණය
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,426
    1
    101,339
    113
    34
    Kalutara
    salli iwarai kiyana haalla kiyonwa dan paya ganak. epaa wenwa :angry:
    විනාඩියයි ඉතුරු කියලා දෙපාරක් යනවා රෙකෝඩින් ඒක කෝල් ඒක අතරමැද්දෙ, එතකොට එහා පැත්තේ එකා කට් කරලා ඉවරයි අපි මෙහෙන් කට් කරලා කියල හිතලා. මොන ජරා වැඩක්ද මන්දා මුන්ගේ. එතකොට ඉතුරු විනාඩියත් අපිට නෑ.
     
    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,935
    3,408
    113
    විනාඩියයි ඉතුරු කියලා දෙපාරක් යනවා රෙකෝඩින් ඒක කෝල් ඒක අතරමැද්දෙ, එතකොට එහා පැත්තේ එකා කට් කරලා ඉවරයි අපි මෙහෙන් කට් කරලා කියල හිතලා. මොන ජරා වැඩක්ද මන්දා මුන්ගේ. එතකොට ඉතුරු විනාඩියත් අපිට නෑ.
    ow bn eka tamai cn eka. munge mole pukeda dan na tiyenne
     
    • Sad
    Reactions: Heshan Daminda

    shepard1500

    Active member
  • Apr 9, 2025
    231
    191
    43
    කැරි පක්කු මගේ සිම් එක ඩිස්කනෙක්ට් කරලා බිලුත් හදනවා. හුකාගන්න කියලා අතෑරලා දානව සිම් එක. ඇයි යකෝ
    උන්ගේ ජොබ් ටික බේරගන්න ඕන වෙලාවක පුක දෙන ගොන් හු***ගෙ පුතාට ඔහොම වෙලා මදි.:ROFLMAO:
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,809
    113
    උන්ගේ ලෝන් එක ගන්න එක..

    ඕක මුලින්ම පටන් ගත්තේ රු.30න්, පස්සේ 50 කළා. දැන් උන් දෙනවා රු.200ක්. ඒකත් සතියෙන් එක්ස්පයර් වෙනවා.

    ඔන්න මම කෝල් එකක් ගන්න කියළ ෆෝන් එකේ සල්ලි නැති වෙලාවට ගන්නවා 200කැ ලෝන් එකක්, ගන්න කෝල් එක රුපියල් 20ක් විතර කැපෙනවා. තව ඉතුරුයි 180ක්. ඉතුරු දවස් ටිකටම කෝල් එකක් ගන්නේ නෑ. අන්තිමේ සතියෙන් සල්ලි එක්ස්පයර් වෙනවා. ඔන්න ගෙවන්න ඕන අර පාවිච්චි කරපු 20ටයි ඉතුරු 180ටයි උන්ගේ පොලියටයි 230 ගානක්.

    තනිකරම ගසාකෑමක් කරන්නේ. දීපන් රු.200 මාසයක් පාවිච්චි කරන්න චාන්ස් එකක්. එක්කෝ දීපන් ලෝන් එක ගද්දි 50/100/200 වගේ ඔප්ෂන් තුනක් අපිට තෝරගන්න.

    අනිත් එව්වගේත් මෙහෙමද ලෝන් දෙන්නේ?

    https://www.change.org/p/let-s-oppo...munication-companies-join-the-online-petition
     
    • Love
    Reactions: Heshan Daminda