Internet TAX අත්හිටුවයි

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    Screenshot_2017-07-24-00-03-16_crop_666x569.jpg
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,923
    1
    12,229
    113
    අදාළ නෑ නේ
    වැඩි කරල මෙච්චර දවසක් බදු වලින් හූරගෙන කාල දැන් අඩුකරන්නෙ මොකෝ දන්නෑ නේද? :baffled::baffled::baffled:
    චන්දයක්වත් කිට්ටු වෙලාද? :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    උබටනං මොකෝ ඉතින්... සිරිකොතේ ලැට් එක හෝදනවට රීලෝඩ් එක හම්බවෙනවනෙ :P:P:P :lol::lol::lol::lol:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    වැඩි කරල මෙච්චර දවසක් බදු වලින් හූරගෙන කාල දැන් අඩුකරන්නෙ මොකෝ දන්නෑ නේද? :baffled::baffled::baffled:
    චන්දයක්වත් කිට්ටු වෙලාද? :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    උබටනං මොකෝ ඉතින්... සිරිකොතේ ලැට් එක හෝදනවට රීලෝඩ් එක හම්බවෙනවනෙ :P:P:P :lol::lol::lol::lol:

    :rofl:අනේ බයියෝ..උඹල ඒ කාලේ කරපුවා අපි කරන්නේ නෑ.:P
     
    LUCKY.CS

    Well-known member
  • Mar 24, 2017
    1,205
    162
    63
    මේ ආණ්ඩුවේ එඋන් කරපු එකම ගොන් කම තමයි...අපු ගමන් හෙන ගහන්න වගේ බදු මිල අඩු කරපු එක...අපේ ලංකාවේ ඉන්න හතිකරේට ඒවා මටකත් නැ දැන්...අඩු නොකර තිබ්බනම් අපේ එඋන්ට තෙරෙයි රගේ...මුන්ගේ මෝඩ කමට දීල අද්දනේ සහන ඔක්කොම...
     
    • Like
    Reactions: choppe

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මේ ආණ්ඩුවේ එඋන් කරපු එකම ගොන් කම තමයි...අපු ගමන් හෙන ගහන්න වගේ බදු මිල අඩු කරපු එක...අපේ ලංකාවේ ඉන්න හතිකරේට ඒවා මටකත් නැ දැන්...අඩු නොකර තිබ්බනම් අපේ එඋන්ට තෙරෙයි රගේ...මුන්ගේ මෝඩ කමට දීල අද්දනේ සහන ඔක්කොම...

    :yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,854
    2
    54,521
    113
    බයියෝ බයවෙන නිව්ස් :yes: ආපහු මහබයියගේ කාලෙ මිලටම දෙනෝ ලු.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    බයියෝ බයවෙන නිව්ස් :yes: ආපහු මහබයියගේ කාලෙ මිලටම දෙනෝ ලු.

    ඔව් බං පැට්‍රල් ඩීසල්,ගෑසුත් උගෙ කාලේ මිළටම දෙන්න ඕන.අන්න ඵතකොට බයියො හොඳටම බය වෙයි.:rofl:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    අනිවා කරයි.අැයි ඵදා හර්ෂත් කිව්වේ..image

    බලයට එද්දී මොන තරම් දේවල් කීවද?
    කෝ දැන් සුරපුරේද?
    උබ වගේ රෙදි පුල්ලන එකෙක් දැක්කමයි
    ඔය කාලකන්නි කීවට ගොනා වගේ විස්වාස කරන්න එපා යකෝ
    මොලේ නැති උන් වගේ
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    බලයට එද්දී මොන තරම් දේවල් කීවද?
    කෝ දැන් සුරපුරේද?
    උබ වගේ රෙදි පුල්ලන එකෙක් දැක්කමයි
    ඔය කාලකන්නි කීවට ගොනා වගේ විස්වාස කරන්න එපා යකෝ
    මොලේ නැති උන් වගේ

    අාපෝ බයියෙක්නේ..:rofl:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    අාපෝ බයියෙක්නේ..
    1117144.png
    image

    උබලගේ ඔය ගොන් දේශපාලනේට මාව ගාවගන්න එපා
    මහින්ද නෙමෙයි මයිත්‍රී නෙමෙයි මොන පකයා කිවත් ලැබෙනකන් විස්වාස කරන්න එපා
    සේරම එකම වැල්ලේ බුරුවො