Game of Thrones Fans

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නෙද්දකින් තෝ. මමත් දැන් බෑවේ night time data වලින් තමයි බන්. මගේ Dialog 4G. උදේ 8 වෙනකන් night time data. උඹේ මොකක්ද තියෙන්නේ?
    එට්සලාට් :P අට වෙනකන් තිබුනට 1GB බාන්න බෑ බන් ස්පීඩ් මදි හින්ද වෙලා යනව එතකොට අට පනිනව.
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,630
    2,331
    113
    දැන් පෙන්නලා ඉවරයි නේද මචන් ලෝකේ සමහර රටවල? හරියටම දන්නේ නෑ. ettv එකේ ඒවා sure නිසා බාන්න දැම්මේ.

    nane bn uba oya dala tiyeddi US time eka 9.46p.m. 1st broadcast eka US yanne dnna vdhata US 9.00 Pm yna nisa sure nathi nisa download wenna damme nah mn :sorry:
     

    ForgottenSand

    Well-known member
  • Jun 5, 2017
    1,244
    164
    63
    මොනා වුනත් theon කාරයා පවු බන්. ramsay ඌව හොඳටම brain wash කරලා.:sorry:
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,698
    13,247
    113
    මොනා වුනත් theon කාරයා පවු බන්. ramsay ඌව හොඳටම brain wash කරලා.:sorry:

    :yes::yes::yes::yes: ඌ නම් පව් බන්..සමහරවිට පොර ආයේ ජෝන් ස්නොව් එක්ක ඉස්සරහට සෙට් වෙයි..
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,033
    4,733
    113
    Loading...
    Game.of.Thrones.S07E02.720p.HEVC.x265-MeGusta

    General Information

    Duration : 00:57:58
    Release size : 221 MB
    Video Bitrate : n/a
    Frame rate : 23.976 Fps
    MP3 2ch CBR : 128kbps
    Video resolution : 1280x718 (16:9)


    Extra infos
    Format: Matroska / WebM
    Encoder: Lavf57.67.100

    Video info

    Frame rate: 24000/1001
    Codec name: H.265 / HEVC (High Efficiency Video Coding)
    Codec type: video
    Codec height: 720
    Codec width: 1280
    Display ratio: 640:359
    Pixel format: yuv420p
    Profile: Main
    Language: English

    Audio info

    Channel layout: stereo
    Codec name: aac
    Codec type: audio
    Sample rate: 48000

    Screen

    4SenzENf.png

    UjfikMoM.png

    T4lPmg8R.png

    uqwDVOtu.png


    >>>Game of Thrones S07E02 720p HEVC x265-MeGusta - 221MB [Direct Download]<<<
     

    ForgottenSand

    Well-known member
  • Jun 5, 2017
    1,244
    164
    63
    Lord Varys මුලදී දෙන talk එක නම් මරු.. blind loyalty එක ගැන ලංකාවේ සමහර මිනිස්සුත් හිතට ගන්න ඕනේ දෙයක්.
     
    Last edited: