episode 02 බලන අය මේක download කරගන්න. සුපිරිම quality. මම දැන් download කරලා බලන ගමන්. උඹලට කොයින්ද මේවා?![]()
slow as fuck
episode 02 බලන අය මේක download කරගන්න. සුපිරිම quality. මම දැන් download කරලා බලන ගමන්. උඹලට කොයින්ද මේවා?![]()
නෙද්දකින් තෝ. මමත් දැන් බෑවේ night time data වලින් තමයි බන්. මගේ Dialog 4G. උදේ 8 වෙනකන් night time data. උඹේ මොකක්ද තියෙන්නේ?
අට වෙනකන් තිබුනට 1GB බාන්න බෑ බන් ස්පීඩ් මදි හින්ද වෙලා යනව එතකොට අට පනිනව. දැන් පෙන්නලා ඉවරයි නේද මචන් ලෝකේ සමහර රටවල? හරියටම දන්නේ නෑ. ettv එකේ ඒවා sure නිසා බාන්න දැම්මේ.

Meka banna 10 min mata giye. Seeds tyenwa godak.
Meke size eka keeyada phone data walin meka ada baanna wenne mama ada on call.

Meke size eka keeyada phone data walin meka ada baanna wenne mama ada on call.
හත්දෙයියනේ යුරෝන් කාරයට ඇටෑක් කරන්න වෙන වෙලාවක් තිබුනෙම නැද්ද
අපරාදේ කකා හිටපු ආප්ප ටික
අපරාදේ කකා හිටපු ආප්ප ටික
අපිට නං කියල තියෙන්නෙ සතෙක් උනත් කන බොන වෙලාවට කරදර කරන්න හොඳ නෑ කියල
මොනා වුනත් theon කාරයා පවු බන්. ramsay ඌව හොඳටම brain wash කරලා.![]()

ඌ නම් පව් බන්..සමහරවිට පොර ආයේ ජෝන් ස්නොව් එක්ක ඉස්සරහට සෙට් වෙයි..