Combank Paypal Hidden Fees

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    1.99$ වලට 320RS කැපෙනවා කියල Ebay එකෙන් buy කරද්දී paypal එකෙන් වැටුනේ
    එත් pay කරාම 331.08ක් මුන් කපාගෙන 1$=165.54 LKR :angry:
    කලිනුත් මෙහෙම වෙලා තිනවා වගේ මතකයි
    අනිත් bank වලත් මෙහෙමද දැන් ඉස්සර combank එකේ extra කැපුනේ නැහැ
    $ වැඩි ගණක item එකක් buy කරොත් විකිනෙනව
     
    Oct 3, 2008
    1,723
    437
    0
    mata mathaka widiyata mehema wune rajayen online payment walata tax ekak genawata passe , eata kalin nam mehema wenne naa. HNB eketh me wagema thamay eath me ganata wada nam aduwen kapenne.
     
    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,415
    2,461
    113
    ඇල්ල
    කොම් බැන්ක් ගැන නම් විස්තර දන්නේ නැ බන්. සල්ලි withdrawal කරන කොට බැන්ක් එකෙන් පොඩි ගානක් කාප ගන්නවා. ඔන්ලයින් පේමන්ට් වලදි නම් මම යුස් කරන්නේ credit card. එකෙන් පේමන්ට් යනකොට හරියටම ගාන විතරයි බන් අඩු වෙන්නේ.

    කොයි එකටත් බැන්කුවට කොල් එකක් දිලා බලපන්
     
    Anush

    Junior member
  • Jan 21, 2007
    494
    14
    18
    34
    Mage thiyenne sampath bank eke.
    eeke num ehema kapenne na.
    Papal eke pennana ganama thamai card ekenuth kapenne.
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    උඹ Pay කරන්නේ PayPal Conversion Fee එකෙන්ද නැත්තන් Card Issuer's Conversion Fee එකෙන්ද? PayPal Conversion Fee එක සාමන්යෙන් වැඩියි (රුපියල් දෙක තුනක් වගේ) Card Issuer's Conversion Fee ඒකට වඩා..

    1. Click PayPal as your payment method

      001.jpg

      -----------------------------------------------------------

    2. 002.jpg

      -----------------------------------------------------------

    3. 003.jpg

      -----------------------------------------------------------

    4. 004.jpg

      -----------------------------------------------------------

    5. 005.jpg
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    paypal ekata ape banks wala rates instant update wenne naha. ehema system ekakuth nathuwa athi. e nisa paypal eken rate ekak daala lkr amount eka pennanawa. e amount eka bank eken bank ekata wenas wenna puluwan.
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    mata mathaka widiyata mehema wune rajayen online payment walata tax ekak genawata passe , eata kalin nam mehema wenne naa. HNB eketh me wagema thamay eath me ganata wada nam aduwen kapenne.

    :eek: එක gazette කරාද ? suggestion එකක් විතරක් නෙමේද තාම
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    උඹ Pay කරන්නේ PayPal Conversion Fee එකෙන්ද නැත්තන් Card Issuer's Conversion Fee එකෙන්ද? PayPal Conversion Fee එක සාමන්යෙන් වැඩියි (රුපියල් දෙක තුනක් වගේ) Card Issuer's Conversion Fee ඒකට වඩා..

    මේක meter උනේ නැහැ කලින් tfs
     
    Oct 3, 2008
    1,723
    437
    0

    :eek: එක gazette කරාද ? suggestion එකක් විතරක් නෙමේද තාම

    eakanam hariyatama danne naa machan. aya wayedi ne kiwwe ehema karanawa kiyala. eaken passe idala thamay matanam therune HNB eken mama pay karaddi , $ selling rate ekata wada rupiyal 3k 4k wadiyen kapenawa HNB eke nam.
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    කොම් බැන්ක් ගැන නම් විස්තර දන්නේ නැ බන්. සල්ලි withdrawal කරන කොට බැන්ක් එකෙන් පොඩි ගානක් කාප ගන්නවා. ඔන්ලයින් පේමන්ට් වලදි නම් මම යුස් කරන්නේ credit card. එකෙන් පේමන්ට් යනකොට හරියටම ගාන විතරයි බන් අඩු වෙන්නේ.

    කොයි එකටත් බැන්කුවට කොල් එකක් දිලා බලපන්
    RELAOD wage ewatath hariyatama gana witharai kapenne combank eketh

    paypal ekata ape banks wala rates instant update wenne naha. ehema system ekakuth nathuwa athi. e nisa paypal eken rate ekak daala lkr amount eka pennanawa. e amount eka bank eken bank ekata wenas wenna puluwan.
    meka ban % eka loku ganak wadiyen kapenawa ne 156 combank ada rate eka kapila thinawa 165

    Mage thiyenne sampath bank eke.
    eeke num ehema kapenne na.
    Papal eke pennana ganama thamai card ekenuth kapenne.

    uda dala thina post eke widiha try karala balanna ona

    eakanam hariyatama danne naa machan. aya wayedi ne kiwwe ehema karanawa kiyala. eaken passe idala thamay matanam therune HNB eken mama pay karaddi , $ selling rate ekata wada rupiyal 3k 4k wadiyen kapenawa HNB eke nam.
    patta padui ehema unoth lankwe podi podi items patta high price walata kada karayo wikunanne un tax satha 5k nogewa import karala gini ganata wikunanawa
     
    KNK dep 1

    Well-known member
  • Oct 28, 2015
    661
    268
    63
    Sri Lanka
    මන් ගන්න හැම වෙලාවකම වැඩිපුර ගානක් කැපෙනවා. හැබැයි ලොකු ගානක් නෙමේ. උන් $1= 156 ක් විතර ගන්නවා. ඊට අමතරව Bank Fee එකක් වශයෙන් වගේ Order එකකට Rs 16 ක් විතර කැපෙනවා. Relord දාද්දි ඒ ගානම කැපෙන්නේ ඒක Site එක ලංකාවේම හින්ද වෙන්න ඇති
     
    Fake Hakker

    Well-known member
  • Sep 8, 2015
    953
    214
    63
    172.0.0.1
    Mage eka dawasak rs30k wedipura kepila thibba ayanam ehema kepune ne . Ada pay karanakota bank rate eka 156.05 ath pay pal eken 160.19 k yanawa 1USD walata