1.99$ වලට 320RS කැපෙනවා කියල Ebay එකෙන් buy කරද්දී paypal එකෙන් වැටුනේ
එත් pay කරාම 331.08ක් මුන් කපාගෙන 1$=165.54 LKR
කලිනුත් මෙහෙම වෙලා තිනවා වගේ මතකයි
අනිත් bank වලත් මෙහෙමද දැන් ඉස්සර combank එකේ extra කැපුනේ නැහැ
$ වැඩි ගණක item එකක් buy කරොත් විකිනෙනව
එත් pay කරාම 331.08ක් මුන් කපාගෙන 1$=165.54 LKR

කලිනුත් මෙහෙම වෙලා තිනවා වගේ මතකයි
අනිත් bank වලත් මෙහෙමද දැන් ඉස්සර combank එකේ extra කැපුනේ නැහැ
$ වැඩි ගණක item එකක් buy කරොත් විකිනෙනව

එක gazette කරාද ? suggestion එකක් විතරක් නෙමේද තාම