Colombo - Embilipitiya A/C (122)

cmtwap

Well-known member
  • Oct 17, 2006
    1,019
    536
    113
    Nugegoda
    Machan,
    Me root eke AC bus thama tiyanawada?
    ඒ. සී. බස් එකක් තියෙනව බං මම හිතන්නෙ ඒක ඉරිදට විතරයි තියෙන්නෙ. හැබැයි හයිවේ එකක් තියෙනව. ඒක 122 රූට් එකේ නෙවෙයි යන්නෙ. කොටුවෙන් ඒක 3:40 වගේ එන්නෙ මට මතක හැටියට.
     

    sandamalt

    Active member
  • Sep 17, 2016
    253
    44
    28
    කොටුවෙන් 1ට එන මොනාරාගල AC එකක්නම් තියනවා.
     

    hiranrulez

    Well-known member
  • Jan 19, 2008
    2,208
    323
    83
    RepublicOfWadiya
    2ly241z.jpg





    Me bus eka vitarai highlevel duwana ekama AC bus eka.
    Pahala FB link eke tyenne bus aithi kenage page eka.mag ekak dala balapan


    https://m.facebook.com/PRM-Express-1620463744887512/
     
    • Like
    Reactions: wisedude

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,151
    1,289
    113
    ගඟ ළඟ
    එකක් තියෙනවා..කොළඹින් 2.30 pm වගේ ..ඇඹිලිපිටියෙන් උදේ 4 ද කොහෙද
     

    pushpa600

    Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    කොළඹින් පාන්දර 4 ට විතර පිටත් වුණහම කැමති තැනක නවත්තලා උදේ 8, 8.30 වෙනකොට ඇඹිලිපිටියට කූල් එකේ යන්න පුළුවන් මෝටර් සයිකලේ. මං යනවා මාස දෙක තුනකට සැරයක් ඩබල් දාලම, ඇදුම් බෑග් එකක් ඉස්සරහා තියාගෙන ස්කූටරයේ. හැබැයි කොළඹට එනවා නම් යනවා වගේම පාන්දර තමයි එන්න ඕනේ. අව්ව වැටෙනකං හිටියොත් මගදිම ඇඩෙන්න ගන්නවා.
     

    wisedude

    Well-known member
  • Sep 17, 2010
    699
    309
    63
    Thanks All for Comments and Bump..
    I got All the information...

    PRM Express
    4.45 am From Embilipitiya
    4.00 pm from Colombo

    Everyday